2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මමත් ඔහොම තමයි බන් හිටියෙ. එත් අද උන දෙයින් නම් මට එළකිරි එකත් එපා උනා. මම ලියපු ටික උගේ wall එකේ ලියන්න හැදුව බන්. හරි ගියේ නැහැ.අකුරු වැඩියි කියල කිවුව. ඌ උගේ ඔරිගීනල් එකෙන් ඇවිල්ල මගේ rep කපලත් තිබුන බන්. ඒක නම් අවුලක් නැහැ. මට හිතාගන්න බැරි මොකද උන්ට ඕව කෙලින්ම කියන්න බැරි කියල. කොන්ද පන නෑ:no:

හම්බයොන්ගෙ හැටිද මන්ද බන් :baffled:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
එල මචන්. :)

ඌට තියෙනවා Facebook එකේ වෙනමම Page එකක් Elakiri එකට අපහාස කරලා. මූම තමයි Elakiri එකට, Members ලට, ඌට බනින එවුන්ට, Admin ට මේ ඔක්කොටම මඩ ගගහා සැරෙන් සැරේට එන්නේ. මූ වටේටම මඩ ගගහා මිනිස්සු කොටවනවා. :yes:
ඌව ගණන් ගන්න එපා ආවට. ඌ පොඩ්ඩක් නැටුවට කමක් නෑ ඌව පස්සේ ban වෙනවා ,ඒක ලස්සනට වෙයි. ඒක නිසා මූගේ කිසිම Post එකකට reply කරන්න එපා. මම ඌට කිහිප සැරයක්ම කිව්වා fake වලින් එන්න එපා මේක තේරුමක් නැති වැඩක් කියලා නමුත් අහන්නේ නෑ. ඌගේ කාලය තමයි නාස්ති වෙන්නේ. ඌ වෙනුවෙන් අපේ කාලය නාස්ති කරගන්න ඕනේ නෑ.

මූ මට පේන්නේ කොටි දෙමළෙක්. මොකද මූ ලංකාවට බැනලා දානවා, බෞද්ධයන්ට බැනලා දානවා, කුරුසයන්ට බැනලා post දානවා, හම්බයන්ට බැනලා දාලා කියනවා ඌ බෞද්ධ කියලා බෞද්ධ මිනිසුනුත් එක්ක හම්බයෝ කොටවන්න, LTTE එකේ Post දානවා මෙතන, කොටි දෙමළුන්ට පක්ෂ Post දානවා මේකේ, හමුදාවේ එවුන් War Criminals කියලා කොහෙන් හරි Copy Paste කරලා දානවා. ඉතින් මේක පැහැදිලියි මූ කොටි දෙමළෙක්. ලංකාවේ හම්බ-කුරුස-බෞද්ධ තියෙන වෙලාවේ ප්‍රශ්ණ තියෙන අස්සේ මේකේන් වාසි ගන්න හදන කොටි දෙමළේක්. ඒක නිසා මේ ගැට වලට අහුවෙන්න එපා. මූ දාන ගොඩක් Post මම හිතන්නේ උඹ දැකලා ඇති නේ. මම හිතන්නේ උඹටත් තේරෙනවා ඇති ඇත්ත තත්වේ.
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල පරිණාමයේ ඉහලම මට්ටමේ ඉන්න ඉතාම දියුණුතම ජීවීන්ට ඕනම විශ්වයකට යන්න පුලුවන් සහ ඒ වාගේ ජීවත් වෙන්න පුලුවන් .
    නමුත් මානවයන්ට ඉන්න පුලුවන් එකම විශ්වය මේක පමණයි. වෙනත් විශ්ව වලට යන්න පුලුවන් පරිණාමයක් මානවයන්ට නැත.ඒක හරියට ගැඹුරු මුහුද පතුලේ ඉන්න ජීවින් වගේ.එයාල දකින්නේ සීමිත ලෝකයක්.සාගරෙයේ ඉහම මට්ටමට එන්න බෑ.ආපු ගමන් විනාශ වෙනවා. ඒ වගේම ගොඩබිමට යන්න බෑ. ආපු ගමන් මැරෙනවා.
    ඔයාලා පරිනාමය වෙලා තියෙන්නේ තාරකා විශ්වය දකින්න.එහි ජීවත් වෙන්න.නමුත් තියෙන එකම විශ්වය තාරකා විශ්වය නෙවෙයි.ඔයාල නොදන්න විශ්වයන් තියෙනවා.ඔයාලගේ සංවේදන නොදන්න ඩයිමෙන්ෂන් තියෙනවා.
     
    ඔවු බන් ඕකා මට පේන්නේ 8 පාස් නැති පොන්නයෙක්ද කොහෙද

    කොච්චර කිව්වත් ඔය පොන්ස් ඕක නතර කරන්නේ නෑ බන්.

    ඕකව ඉග්නොර් කරන එක තමයි කරන්න තියෙන හොඳම දේ. :yes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අන්තර්සක්වල පරිණාමයේ ඉහලම මට්ටමේ ඉන්න ඉතාම දියුණුතම ජීවීන්ට ඕනම විශ්වයකට යන්න පුලුවන් සහ ඒ වාගේ ජීවත් වෙන්න පුලුවන් .
    නමුත් මානවයන්ට ඉන්න පුලුවන් එකම විශ්වය මේක පමණයි. වෙනත් විශ්ව වලට යන්න පුලුවන් පරිණාමයක් මානවයන්ට නැත.ඒක හරියට ගැඹුරු මුහුද පතුලේ ඉන්න ජීවින් වගේ.එයාල දකින්නේ සීමිත ලෝකයක්.සාගරෙයේ ඉහම මට්ටමට එන්න බෑ.ආපු ගමන් විනාශ වෙනවා. ඒ වගේම ගොඩබිමට යන්න බෑ. ආපු ගමන් මැරෙනවා.
    ඔයාලා පරිනාමය වෙලා තියෙන්නේ තාරකා විශ්වය දකින්න.එහි ජීවත් වෙන්න.නමුත් තියෙන එකම විශ්වය තාරකා විශ්වය නෙවෙයි.ඔයාල නොදන්න විශ්වයන් තියෙනවා.ඔයාලගේ සංවේදන නොදන්න ඩයිමෙන්ෂන් තියෙනවා.

    මචන් ඔරිස්‌ මොනවා කලේ නැති උනත් මේ හම්බ පොන්ස් ලව නම් නැති කරලා දාන්න ඕනේ. හරිද. :cool:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුන් වහන්සේගේ ශරීරයෙන් නිතරම රශ්මියක් විහිදුනා කියලා කතාවක් තියෙනවා. සිදුහත් කුමරා කාලෙත් යම් අමුතු රශ්මියක් තිබුනා කියලා කියවෙනවා.
    මේකට හේතුව අන්තර්සක්වල ජීවියෙකුට ඉහල ඇස්ට්‍රල් ශක්තියක් තියෙනවා.ඉතින් මේ අය එයාලට ගැලපෙන උසස් බොඩි එකක ඉන්න කොට මේ රශ්මිය එයට ඔරොත්තු දෙනවා. නමුත් පහම ප්‍රාථමික මට්ටමේ මානව බොඩි එකකට ගියාම මේ රශ්මිය විහිදෙනවා.මොකද බොඩි එකට දරන්න බැරි ඇස්ට්‍රල් ශක්තියක් තියෙනවා.ඒ ශක්තිය එලියට පේනවා.ඒක තමයි මේ රශ්මිය. සවනක් ගන බුදු ‍රැස් කියන්නේ යම් අවස්ථාවක ඉහල ඇස්ට්‍රල් ශක්තිය නිසා මොලය 100%ක්ම සෛල ක්‍රියා කරනවා.ඒක නිසා ඉහල අවබෝධයක් තියෙන නිසා මේ ඇස්ට්‍රල් ශක්ති මාලාව එලියට දර්ශනය වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අල්ලා ලෝකේ මැව්ව කියනවා.දෙයියෝ ලෝකේ මැව්වා කියනවා. හැබයි මේ අය මවලා තියෙන්නේ විශ්වය නෙවෙයි. පෘථිවිය විතරයි. ඉරත් මැව්වලු.හඳත් මැව්වලු. ග්‍රහලෝක 3යි මවලා තියෙන්නේ.එතකොට ඉතිරි බිලියන ගානක් ග්‍රහලෝක ඉබේම මැවුනද?
    මොකද එයාලා ඒවා මැව්වා කියලා කොහෙවත් ලියලා නෑ.ඒවා ඇහට පෙනුන නැති නිසා දැනගෙන හිටියේ නෑනේ.
    කොහොම හරි විශ්වය මැවිලා තියෙනවා.ඒ කියන්නේ නිර්මාණය වෙලා තියෙනවා.ඒක නිසානේ අපි මේකේ ඉන්නේ. නමුත් එහෙම අල් හුජබරා කියලා ඔය කුරාණ්,බයිබල් තියෙන විදිහට ග්‍රහලෝක හෝ විශ්වය මවන්න බෑ.
    නමුත් මේ වසර තුලා ඔයාලා දැනගන්නවා ඔයාලා ඉන්නේ කෘතිම ග්‍රහලෝකවල.කෘතිම විශ්වයක කියලා. විශ්වයක් මවන්න බෑ.නමුත් විශ්වයක් සහ ග්‍රහලෝක තාක්ෂනිකව නිපදවන්න පුලුවන්.ඒකට විශාල ශක්තියක් ඕන.
    මේ විශ්වය තුල ඉන්න ඉහලතම පිටසක්වල ජීවින් කලින් හිටියේ වෙනත් විශ්වයක.ඔවුන්ගේ තාක්ෂනික දියුණුව උපයෝගී කරගෙන අලුත් ඩයිමෙන්ෂන් එකක් ප්‍රසාරන කරමින් මේ ඔයාලා ඉන්න විශ්වය තාක්ෂනිකව කෘතිමව නිෂ්පාදනය කලා.ඒ ඉහල ධනාත්මක ශක්තියක් මුදාහරිමින්.මේ කෘතිම විශ්වය තුල ස්වභාවිකව පරිණාමය වෙන්න පුලුවන් මට්ටම් එයාලා විශිෂ්ඨ ලෙස ඇති කලා.නමුත් ස්වභාවිකවම ඇති වුන තාරකා විශ්වයන් බිලියන ගානකුත් තියෙනවා.
    අපි මවපු නැති එකම දෙය ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක. ඇස්ට්‍රල් බොඩි මවන්න තවත් ඇස්ට්‍රල් ජීවියෙකුට බෑ.ඇස්ට්‍රල් බොඩි මවන්න කාටවත් බෑ.ඒක ඔයාල තුලම හට ගන්න එකක්.නමුත් ඇතිවුන ඇස්ට්‍රල් බොඩි වැඩි දියුනු කරන්න පුලුවන්.ඒ කියන්නේ පරිණාමය කරන්න පුලුවන්.පිටසක්වල අපි පෘථිවියේ කරන්නේ ඒක තමයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් ඔරිස්‌ මොනවා කලේ නැති උනත් මේ හම්බ පොන්ස් ලව නම් නැති කරලා දාන්න ඕනේ. හරිද. :cool:

    උන්ගේ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තිය වැඩියි.ඒකට අපි ලඟ බෙහෙත් තියෙනවා.
    හුඟක් මුස්ලිම් එවුන් අන්ධයි.අන්ධ ආගමික විශ්වාසය උන්ව අන්ධ කරලා තියෙන්නේ.
    ඒක නිසා පොසිටිව් ශක්තිය බ්ලොක් වෙලා.පොඩි කාලේ ආගමික අබින් කෑවාම ඒක වෙනවා.බ්‍රේන් වොෂ් වුනාම වෙනවා
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113

    Big Bang theory කියල එකක් අහලා නැද්ද ගොනෝ ඒ අනුව තමයි මේ විශ්වයේ ආරම්භය වෙලා තියෙන්නෙ.

    The Big Bang theory is the prevailing cosmological model that explains the early development of the Universe.

    http://en.wikipedia.org/wiki/Big_Bang

    දැන් කියපන් එකත් බොරු කියලා.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    උන්ගේ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තිය වැඩියි.ඒකට අපි ලඟ බෙහෙත් තියෙනවා.
    හුඟක් මුස්ලිම් එවුන් අන්ධයි.අන්ධ ආගමික විශ්වාසය උන්ව අන්ධ කරලා තියෙන්නේ.
    ඒක නිසා පොසිටිව් ශක්තිය බ්ලොක් වෙලා.පොඩි කාලේ ආගමික අබින් කෑවාම ඒක වෙනවා.බ්‍රේන් වොෂ් වුනාම වෙනවා

    ඔන්න මචන් කරනවා නම් වැඩ :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන්ගේ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තිය වැඩියි.ඒකට අපි ලඟ බෙහෙත් තියෙනවා.
    හුඟක් මුස්ලිම් එවුන් අන්ධයි.අන්ධ ආගමික විශ්වාසය උන්ව අන්ධ කරලා තියෙන්නේ.
    ඒක නිසා පොසිටිව් ශක්තිය බ්ලොක් වෙලා.පොඩි කාලේ ආගමික අබින් කෑවාම ඒක වෙනවා.බ්‍රේන් වොෂ් වුනාම වෙනවා

    umbala muhammada monawada kale..?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බිග් බැන්ග් කියන එක මූලික අදහසක් විතරයි.ඒක තියරියක්.අංශු දෙකක් ගැටීමෙන් ශක්තිය නිදහස් වෙනවා කියලා ඔප්පු කරා මිසක් ඒකෙන් විශ්වයක් හැදෙනවා කියලා ඔප්පු කරලා.එහෙම වෙනවා කියලා නිගමනය කරලා තියෙනවා.
    විශ්වය ස්වභාවිකව හැදුන හැටි ඔයාලා හිතන්නේ මේ විශ්වය ඇසුරෙන්.ඒ ඔයාලගේ සීමිත සංවේදනය සහ ප්‍රාථමික මොලය තුලින් ඒකට ගැලපෙන ලෙස සිතලා.
    විශ්වය පුරා අධික ශක්තියක් ගබඩා වෙලා තියෙනවා.මේක නිසා යම් ශක්තියක් නිකුත් වුන සිද්ධියක් මුලින්ම ඇතිවුනාම විශ්වය හැදෙන්න ඇතයි සිතනවා.ඔව් ඇත්තටම මේ තාරකා විශ්වය හැදෙන්න ශක්තිය ඕන.ඒක ඝට්ටනය වෙලා ඇති වුන ශක්තියක්ද එහෙම නැත්නම් වෙන ඔබලා නොදන්න ශක්තියක් විසින් නිකුත් කල ශක්තියක් නිසා තාරකා විශ්වය ඇති වුනාද කියලා ඔබලගේ විද්‍යඥයන් හරියටම දන්නේ නෑ.
    ඔබලා නොදන්නා තව තාරකා නොවන විශ්වයන් තියෙනවා.ඒවගේ ජීව ශරීර නෑ.වෙනත් ශරීර තියෙන්නේ. ඔබලා නොදන්න ජීවය.ඔබලාගේ සංවේදන වලට අහු නොවන ජීවය. අන්න ඒ විශ්වයන් තමයි තාරකා විශ්වය ඇති වෙන්න ශක්තිය මුදා හැරියේ. ඩයිමෙන්ෂන් නිර්මාණය කරමින් ඒවා ශක්ති ජනක කරේ අන්න ඒ විශ්වයන් තුල වුන සිදුවීම්.ඒ විශ්වයන් ඇති වුනේ කොහොමද කියලා අහන්න එපා.මොකද ඉස්සෙල්ලම ඒ විශ්වයන් මොනවගේද කියලා නොතේරෙන ජීව මොලයකට එහි ආරම්භය තේරුම් ගන්න බෑ.බුදුන් වහන්සේ උනත් ඔය ප්‍රශ්න අහනකොට නිශ්ශබ්දව හිටියේ ඔබලාගේ ජීව මොලය ගැන අනුකම්පා සිතිලා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Big Bang theory කියල එකක් අහලා නැද්ද ගොනෝ ඒ අනුව තමයි මේ විශ්වයේ ආරම්භය වෙලා තියෙන්නෙ.

    The Big Bang theory is the prevailing cosmological model that explains the early development of the Universe.

    http://en.wikipedia.org/wiki/Big_Bang

    දැන් කියපන් එකත් බොරු කියලා.
    බිග් බැන්ග් කියන එක මූලික අදහසක් විතරයි.ඒක තියරියක්.අංශු දෙකක් ගැටීමෙන් ශක්තිය නිදහස් වෙනවා කියලා ඔප්පු කරා මිසක් ඒකෙන් විශ්වයක් හැදෙනවා කියලා ඔප්පු කරලා නැත.එහෙම වෙනවා කියලා නිගමනය කරලා තියෙනවා.
    විශ්වය ස්වභාවිකව හැදුන හැටි ඔයාලා හිතන්නේ මේ විශ්වය ඇසුරෙන්.ඒ ඔයාලගේ සීමිත සංවේදනය සහ ප්‍රාථමික මොලය තුලින් ඒකට ගැලපෙන ලෙස සිතලා.
    විශ්වය පුරා අධික ශක්තියක් ගබඩා වෙලා තියෙනවා.මේක නිසා යම් ශක්තියක් නිකුත් වුන සිද්ධියක් මුලින්ම ඇතිවුනාම විශ්වය හැදෙන්න ඇතයි සිතනවා.ඔව් ඇත්තටම මේ තාරකා විශ්වය හැදෙන්න ශක්තිය ඕන.ඒක ඝට්ටනය වෙලා ඇති වුන ශක්තියක්ද එහෙම නැත්නම් වෙන ඔබලා නොදන්න ශක්තියක් විසින් නිකුත් කල ශක්තියක් නිසා තාරකා විශ්වය ඇති වුනාද කියලා ඔබලගේ විද්‍යඥයන් හරියටම දන්නේ නෑ.
    ඔබලා නොදන්නා තව තාරකා නොවන විශ්වයන් තියෙනවා.ඒවගේ ජීව ශරීර නෑ.වෙනත් ශරීර තියෙන්නේ. ඔබලා නොදන්න ජීවය.ඔබලාගේ සංවේදන වලට අහු නොවන ජීවය. අන්න ඒ විශ්වයන් තමයි තාරකා විශ්වය ඇති වෙන්න ශක්තිය මුදා හැරියේ. ඩයිමෙන්ෂන් නිර්මාණය කරමින් ඒවා ශක්ති ජනක කරේ අන්න ඒ විශ්වයන් තුල වුන සිදුවීම්.ඒ විශ්වයන් ඇති වුනේ කොහොමද කියලා අහන්න එපා.මොකද ඉස්සෙල්ලම ඒ විශ්වයන් මොනවගේද කියලා නොතේරෙන ජීව මොලයකට එහි ආරම්භය තේරුම් ගන්න බෑ.බුදුන් වහන්සේ උනත් ඔය ප්‍රශ්න අහනකොට නිශ්ශබ්දව හිටියේ ඔබලාගේ ජීව මොලය ගැන අනුකම්පා සිතිලා.3
     
    33000W

    Member
    බිග් බැන්ග් කියන එක මූලික අදහසක් විතරයි.ඒක තියරියක්.අංශු දෙකක් ගැටීමෙන් ශක්තිය නිදහස් වෙනවා කියලා ඔප්පු කරා මිසක් ඒකෙන් විශ්වයක් හැදෙනවා කියලා ඔප්පු කරලා.එහෙම වෙනවා කියලා නිගමනය කරලා තියෙනවා.
    විශ්වය ස්වභාවිකව හැදුන හැටි ඔයාලා හිතන්නේ මේ විශ්වය ඇසුරෙන්.ඒ ඔයාලගේ සීමිත සංවේදනය සහ ප්‍රාථමික මොලය තුලින් ඒකට ගැලපෙන ලෙස සිතලා.
    විශ්වය පුරා අධික ශක්තියක් ගබඩා වෙලා තියෙනවා.මේක නිසා යම් ශක්තියක් නිකුත් වුන සිද්ධියක් මුලින්ම ඇතිවුනාම විශ්වය හැදෙන්න ඇතයි සිතනවා.ඔව් ඇත්තටම මේ තාරකා විශ්වය හැදෙන්න ශක්තිය ඕන.ඒක ඝට්ටනය වෙලා ඇති වුන ශක්තියක්ද එහෙම නැත්නම් වෙන ඔබලා නොදන්න ශක්තියක් විසින් නිකුත් කල ශක්තියක් නිසා තාරකා විශ්වය ඇති වුනාද කියලා ඔබලගේ විද්‍යඥයන් හරියටම දන්නේ නෑ.
    ඔබලා නොදන්නා තව තාරකා නොවන විශ්වයන් තියෙනවා.ඒවගේ ජීව ශරීර නෑ.වෙනත් ශරීර තියෙන්නේ. ඔබලා නොදන්න ජීවය.ඔබලාගේ සංවේදන වලට අහු නොවන ජීවය. අන්න ඒ විශ්වයන් තමයි තාරකා විශ්වය ඇති වෙන්න ශක්තිය මුදා හැරියේ. ඩයිමෙන්ෂන් නිර්මාණය කරමින් ඒවා ශක්ති ජනක කරේ අන්න ඒ විශ්වයන් තුල වුන සිදුවීම්.ඒ විශ්වයන් ඇති වුනේ කොහොමද කියලා අහන්න එපා.මොකද ඉස්සෙල්ලම ඒ විශ්වයන් මොනවගේද කියලා නොතේරෙන ජීව මොලයකට එහි ආරම්භය තේරුම් ගන්න බෑ.බුදුන් වහන්සේ උනත් ඔය ප්‍රශ්න අහනකොට නිශ්ශබ්දව හිටියේ ඔබලාගේ ජීව මොලය ගැන අනුකම්පා සිතිලා.
    අපේ විද්‍යඥයන් ගැන නම් කතා කරන්න එපා බන්. උන් මොනවා හරි දන්නේ නැත්නම් මොනවා හරි බොරුවක් කියල තේරෙන්නෙ නැති වෙන්න මොනව හරි පචයක් කෙලල අරිනවා. එච්චරයි කරන්නෙ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපේ විද්‍යඥයන් ගැන නම් කතා කරන්න එපා බන්. උන් මොනවා හරි දන්නේ නැත්නම් මොනවා හරි බොරුවක් කියල තේරෙන්නෙ නැති වෙන්න මොනව හරි පචයක් කෙලල අරිනවා. එච්චරයි කරන්නෙ.

    ම මේ විශ්වය සත්‍ය තත්වය සහ තොරතුරු, මානවයාගේ සත්‍ය තොරතුරු, පෘථිවියේ සත්‍ය තොරතුරු ඕනම කෙනෙක්ට තේරෙන විදිහට පෝස්ට්ස් දාහකින් විතර ලියලා තියෙනවා.
    නොදන්න ගණිත සමීකරණ,භෞතික විද්‍යා තොරතුරු,නියමයන් ගැන සාමන්‍ය මිනිසුන්ට දෙසා බාන අයත් හුඟක් ඉන්නවා.ඒවා උන්ටවත් තේරෙනවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: 33000W

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කෝ බන් එනවා කියපු පිටසක්කිලි යානා ටික? මම තාම එකෙක් දැක්කේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Ethin boss aliens la awilla loke hama minihama brain wash karanawada?:confused:
    ඔයාලගේ බ්‍රේන් එකේ දාගෙන ඉන්න බොරු අයින් කරලා සත්‍ය තොරතුරු බ්‍රේන් එකට අප්ලෝඩ් කරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කෝ බන් එනවා කියපු පිටසක්කිලි යානා ටික? මම තාම එකෙක් දැක්කේ නෑ.

    scaled.php

    here u go...
     
    Status
    Not open for further replies.