migrate from SLT ADSL OLD 512 unlimited account to new Web Family package
මගේ තියෙන්නේ පරණ SLT ADSL 512 unlimited account එකක් මගේ
usage එක තියෙන්නේ සාමාන්යෙන් උපරිම 30GB විතර තමා මාසෙට
10,256.04 MB April
30,698.86 MB May
15,549.32 MB june 19 වෙනිදාට තව ගොඩක් කල් තියනවා
මට අර අලුත් එකට මාරුවෙන්න අදහසක් තියනවා මොකද ගානත් අඩු seed එකත් වැඩි නිසා
මොකද කට්ටිය කියන්නේ අලුත් එක use කරන අය ඕක හොදද? ලිමිට් උනාට පස්සේ හෙන ස්ලෝව් ?
ඕගොල්ලෝගේ ලිමිට් වෙනවද ?

ලඟම එකේ ඉඳලා දුර කොච්චරද මචන්?
2.5km - 3km වලට වඩා වැඩියි නම් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ වෙයි.
මට නම් හිතෙන්නේ උඹ නම් 512 unlimited -> 8Mb/s (25GB) limited එකට මාරු වෙන එක එච්චර අවුලක් නෑ
උඹට තේරෙන්න මම සරලව කියන්නම්. දුර වැඩි වෙන්න වැඩි වෙන්න දෙන්න පුළුවන්
ඒ කියන්නෙ එක ලඟම ඉන්න උන්ට සාමාන්‍යෙන් උපරිම 24Mb/s වගේ වෙනකම් දෙන්න පුළුවන් (ADSL 2+).
කිලෝමීටර් 5ක්, 5.5ක් වගේ වෙනකොට 512kb/s එකෙන් එහාට දෙන්න බෑ.
දෙන්න බැරිව නෙවෙයි,
නැත්තම් 8Mb/s ම දුන්නොත් ඩ්‍රොප් වෙනවා.
සාමාන්‍ය කෙනෙක්ට තේරෙන විදියට.