NEW SLT Web Family package good?

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    migrate from SLT ADSL OLD 512 unlimited account to new Web Family package

    මගේ තියෙන්නේ පරණ SLT ADSL 512 unlimited account එකක් මගේ
    usage එක තියෙන්නේ සාමාන්යෙන් උපරිම 30GB විතර තමා මාසෙට

    10,256.04 MB April
    30,698.86 MB May
    15,549.32 MB june 19 වෙනිදාට තව ගොඩක් කල් තියනවා
    මට අර අලුත් එකට මාරුවෙන්න අදහසක් තියනවා මොකද ගානත් අඩු seed එකත් වැඩි නිසා
    මොකද කට්ටිය කියන්නේ අලුත් එක use කරන අය ඕක හොදද? ලිමිට් උනාට පස්සේ හෙන ස්ලෝව් ?
    ඕගොල්ලෝගේ ලිමිට් වෙනවද ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,348
    53,433
    113
    Colombo
    mage ada limit wela ban :(

    den labana mase wenakam inna wenawa

    smile-cry.jpg

    b8aio.png
     
    Sanindu

    Member
    Mar 12, 2008
    214
    10
    0
    Colombo
    Speed eka nam madi nokiyanna thiyenwa machan.. PEO Tv th ekka gatta nisa speed wadiwenawalu kohomath...

    1973321985.png

    mamath thama 2nd month eka yanne maruwela.. last month 27GB walin slow una..
    eeta passenam tikak amarui.. but FB amaruwen yaganna puluwan. ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :confused: ලඟම එකේ ඉඳලා දුර කොච්චරද මචන්? :lol: 2.5km - 3km වලට වඩා වැඩියි නම් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ වෙයි. :D මට නම් හිතෙන්නේ උඹ නම් 512 unlimited -> 8Mb/s (25GB) limited එකට මාරු වෙන එක එච්චර අවුලක් නෑ 10,256.04 MB April /30,698.86 MB May/15,549.32 MB june 19 නිසා.

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අරගෙන වැඩක් නැද්ද

    :confused: ලඟම එකේ ඉඳලා දුර කොච්චරද මචන්? :lol: 2.5km - 3km වලට වඩා වැඩියි නම් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ වෙයි. :D මට නම් හිතෙන්නේ උඹ නම් 512 unlimited -> 8Mb/s (25GB) limited එකට මාරු වෙන එක එච්චර අවුලක් නෑ 10,256.04 MB April /30,698.86 MB May/15,549.32 MB june 19 නිසා.

    දුර වැඩි උනොත් අරගෙන වැඩක් නැද්ද ? මම ටිකක් දුරින් ඉන්නේ එත් උපරිම seed එක එනවා මට 512 එකේ නම් මට
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දුර වැඩි උනොත් අරගෙන වැඩක් නැද්ද ? මම ටිකක් දුරින් ඉන්නේ එත් උපරිම seed එක එනවා මට 512 එකේ නම් මට

    මෙහෙමයි මචන්, :) උඹට තේරෙන්න මම සරලව කියන්නම්. දුර වැඩි වෙන්න වැඩි වෙන්න දෙන්න පුළුවන් උපරිම ස්පීඩ් එක අඩු වෙනවා. :cool: ඒ කියන්නෙ එක ලඟම ඉන්න උන්ට සාමාන්‍යෙන් උපරිම 24Mb/s වගේ වෙනකම් දෙන්න පුළුවන් (ADSL 2+). :no: කිලෝමීටර් 5ක්, 5.5ක් වගේ වෙනකොට 512kb/s එකෙන් එහාට දෙන්න බෑ. :nerd: දෙන්න බැරිව නෙවෙයි, :no: ස්ටේබල් නෑ. Connection ඩ්‍රොප් වෙනවා. :confused: උඹ මොඩම් එකක් ද රව්ටර් එකක් ද පාවිච්චි කරන්නෙ? 2.5km - 3km ට වඩා දුර වැඩියි නම් උඹට 8Mb/s ම එන්නෙ නැති වෙයි බොහෝ විට. :D ස්පීඩ් අඩු කරලා ගන්න පුළුවන් එතකොට (like.., 2Mb, 4Mb) connection එකක්. :sorry: නැත්තම් 8Mb/s ම දුන්නොත් ඩ්‍රොප් වෙනවා.
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand

    and he is talking from experience :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    and he is talking from experience :)

    :D හිහී.. :no: නෑ මචන්. මම මේ දේවල් ගැන ටිකක් ඉගෙනගෙන තියෙනවා. :) ඒ දැනුමෙන් මේ කීවෙ. :no: තාක්ෂණික පැත්ත මෙතෙන්ට වැදගත් නැති නිසයි ඒවා අයින් කරලා කීවේ. :yes: සාමාන්‍ය කෙනෙක්ට තේරෙන විදියට.
    11.gif