ඔයාලගේ බ්‍රේන් එකේ දාගෙන ඉන්න බොරු අයින් කරලා සත්‍ය තොරතුරු බ්‍රේන් එකට අප්ලෝඩ් කරනවා.
එතකොට අපේ අතීතය පිළිබඳ මතකයන් නැති වෙලා යනවද?
ඔයාලගේ බ්‍රේන් එකේ දාගෙන ඉන්න බොරු අයින් කරලා සත්‍ය තොරතුරු බ්‍රේන් එකට අප්ලෝඩ් කරනවා.
එහෙම කරන්න නම් දෙසැම්බර් 21 ලෝක විනාශය කරලා ආපහු බබාල වගේ කෘතිමව පුනර්භවය කරන්න ඕන.අඩෝ මචන් ඔරියො..එලියන්ස්ල ඇවිත් අපේ ඇස්ට්‍රල් බොඩිය ලෙඩ රෝග නැති සියලු ආතල් සහිත වෙන ඇඩ්වාන්ස් බොඩි එකකට ට්‍රාන්ස්පර් කරනවද?![]()
ඒවා බොරු සහ මායාවන්,මනස්ගාත කියල අවබෝධ කරගන්නවා.එතකොට අපේ අතීතය පිළිබඳ මතකයන් නැති වෙලා යනවද?
එක්කො එපා. මේ body එකම හොදයිඑහෙම කරන්න නම් දෙසැම්බර් 21 ලෝක විනාශය කරලා ආපහු බබාල වගේ කෘතිමව පුනර්භවය කරන්න ඕන.


ඒවා බොරු සහ මායාවන්,මනස්ගාත කියල අවබෝධ කරගන්නවා.
බය වෙන්න එපා.ඒක නෙවෙයි ප්ලෑන් එක.ඔයාලට වසර 50ක් ඔය බොඩි එක තියාගන්න පුලුවන්.නමුත් නව යුගය තුල ඇතිවන සියලූම ලමයින් ඉතාම ඉහල ඝනයේ ජීවීන්.සුපිරි මානව බබාලා තමයි.වයස අවුරුදු හතට අඩු සේරම ජානමය තාක්ෂනය තුලින් සුපිරි වර්ධනයක් ලබා ගනීවී.when you see these kids, you will beg us for a rebirth.එක්කො එපා. මේ body එකම හොදයි![]()
අෆ්ෆා එකත් එහෙමද? එත් උන්ට අපිට වගේ ආතල් කාලයක් නැති වෙනවා බන්. හොරෙන් ඉස්කෝලෙන් පැනල මිස්ලගෙන් ගුටි කන්න උන්ට පිනක් නෑබය වෙන්න එපා.ඒක නෙවෙයි ප්ලෑන් එක.ඔයාලට වසර 50ක් ඔය බොඩි එක තියාගන්න පුලුවන්.නමුත් නව යුගය තුල ඇතිවන සියලූම ලමයින් ඉතාම ඉහල ඝනයේ ජීවීන්.සුපිරි මානව බබාලා තමයි.වයස අවුරුදු හතට අඩු සේරම ජානමය තාක්ෂනය තුලින් සුපිරි වර්ධනයක් ලබා ගනීවී.when you see these kids, you will beg us for a rebirth.


paw ban ehema unothඅෆ්ෆා එකත් එහෙමද? එත් උන්ට අපිට වගේ ආතල් කාලයක් නැති වෙනවා බන්. හොරෙන් ඉස්කෝලෙන් පැනල මිස්ලගෙන් ගුටි කන්න උන්ට පිනක් නෑ![]()

ඔබ කතා කරෙන්නේ මේ ලොව සිටින ආගම් අදහන බහුතරය ගැනයි. මේ අයට මේක තදින් තියෙනවා.ඒවගේම ඒක බහුල නිසා සහ එය ප්‍රචලිත නිසා රෝගයක් ලෙස පේන්නේ නෑ. හුඟක් අය මැරුනට පස්සේ දිව්‍යලෝකයට යන්න හිතාගෙන ඉන්නේ.
- සංජානනයෙහි අසාමාන්‍යතා - ව්‍යාජ දැනීම් (hallucinations)
- සිතීමට භාජනය වන කරුණු ආශ්රිත අසාමාන්‍යතා - මිත්‍යා විශ්වාසයන් (delusions)
- සිතීම ආශ්රිත අසාමාන්‍යතා - thought disorders
- ප්‍රඥාව නොමැතිකම (lack of insight)
- Hallucinations - සැබවින්ම නොපවතින දෙයක් ඇසීම, පෙනීම, දැනීම හෝ ආඝ්‍රහනය වීමය. කටහඬවල් ඇසීම වඩාත් සුලභය.
- Delusion - අනුන්ට ඉතා අමුතු යැයි හැඟෙන අදහස් දැරීම හා ඒවායේ තදින්ම එල්බ ගෙන සිටීම.
තමා අන්‍යයන් වෙතින් පාලනය වන බවක් දැනීම - ඔබේ අදහස් ඉබේම නැති වී යන බව, ඒවා ඔබේ අදහස් නොවන බව, ඔබේ ශරීරය වෙනකෙකු විසින් පාලනය කරන බව ආදි
- කල්පනාවේ ගැටළු - අවධානය මඳ වීම, එක් අදහසකින් තවෙකක් වෙත "පැනීම", හා මේ නිසා අන්‍යයන්ට ඔබ තේරුම් ගත නොහැකි වේ.
ඔබ කතා කරෙන්නේ මේ ලොව සිටින ආගම් අදහන බහුතරය ගැනයි. මේ අයට මේක තදින් තියෙනවා.ඒවගේම ඒක බහුල නිසා සහ එය ප්‍රචලිත නිසා රෝගයක් ලෙස පේන්නේ නෑ. හුඟක් අය මැරුනට පස්සේ දිව්‍යලෝකයට යන්න හිතාගෙන ඉන්නේ.
කෝ ඔයා අර දානව කියපු ලොකු,, දිග,, ඩේලි වෙච්ච්, පොස්ට් එක..ඒක ඉක්මනට දාන්න.. pleaseබොරු කියන්න එපා. ඉස්සර මිනිස්සුන්ගේ කෙලෙස් වැඩිය්. ඉස්සර හිටපු රජ වරු පවා ගෑනු 100 ක් විටර තියන් හිටපු උන්. එතකොට මොහොමඩ් ?
උබේ අනිත් ප්‍රශ්නවලටත් උත්තර දෙන්නම් තව පැයකින්. දැන් මම busy.
මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ.
මම ඔයාට ඔය ඉල්ලන හැම දේම දුන්නොත් (if ask 100 billion $ will give, anything,). ඔයා ගාව ලෝභ කමක් ඇති වෙයි ද ? තණ්හාවක් ඇති වෙයිද ?







ඔයා ඕන තරම් අහල ඇතිනේ ඔය TV එකේ Radio එකේ මොනවහරි දෙයක් දිනපු අය මොනවද කියන්නෙ කියල "මට හරිම සතුටුයි..මේ දිනුව වගේ ආයි පාරක් දිනන්න try කරනව,අනිත් අයටත් කියනව උත්සහ කරල දිනන්න කියල"" එතකොට පරාද වුනු කෙනා මොකද කියන්නෙ ""කමක් නෑ ඊළඟ වතාවෙ ආයි Try කරනව"" කියලනේ මම අහන්නෙ දැන් කෝ මේකෙ ඉවරයක්....? අසාවල්වල ඉවරයක්, නිමාවක්,? ලැබීම තුල ඉවරයක් තියනවද..? ""මේ දිනුව ඇති"" කියල කෙනෙක් කියනව බොහොම අඩුයි නේද..ඔය මම කිව්වේ primary Example එකක්..ඕකෙන්වත් තේරුම ගන්න බලන්න..


මචන්. උබ මහා මෝඩ මිනිහෙක්. උබ හැම තිස්සෙම හදන්නේ උබ කියන දේ හරි කියන්න විතරයි. මම මෙතන බුදු දහම විකුර්ති කරලා නෑ. මම කිව්වේ මගේ idea එකක්. උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් අද ලංකාවේ තියෙන බුදු දහම 75% ක් වත් පිරිසිඳු නෑ.
උබ අනිත් ඒක මේකේ ඉන්න අයට බන කියන්නේ, ඇයි උබ ගිහිල්ල මහන වෙන්නේ නැත්තේ ? උබට ගෙදර ඉඳල පොඩි පොඩි සීන් වෙලා තියෙනවා කිව්වනේ. මහන උනොත් උබට එහෙනම් රහත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් ඇයි උබ තාම ගෙදර ඉන්නේ ? ගිහිල්ල මහන වෙලා රහත් බාවයට පත් වෙන්නේ නැතුව.
ඔය උබ ගොඩක් කියවන පොත් වල තියෙන ගොඩක් ඒවා බුද්ධ කාලයේ ලියපු ඒවා නෙවෙයි. ත්‍රිපිටකය උනත් 100% ඇත්ත නෙවෙයි.. මොකද ඕක ලියල තියෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් ගොඩක් කාලෙකට පස්සේ ලංකාවේදී නිසා. උබ දන්නේ බෞද්ධ සංස්කෘතිය මිසක් නිර්මල බුදු දහම නෙවෙයි.
බෞද්ධ සංස්කෘතිය රටෙන් රටට වෙනස්. එහෙත් නිර්මල බුදු දහම නියතයක්.

ඔයාට සාපේක්ෂව මම මෝඩයෙක් වෙන්න පුළුවන්
මම කියන්නෙ මේ මගේ මතයක් අදහසක් නෙමේ..වරද්ද ගන්න එපා..මම කියන්නෙ බුදුන් වහන්සෙගෙ අදහස්..තේරුම ගැනීම නොගැනීම සහ..පිලිගැනීම නොගැනීම ඔයාගෙ වැඩක්,,මට එකට බලපෑම් කරන්න බෑ,,අනික මම හැමදාම කියන්නෙ මම කිව්වට පිළිගන්න එපා, ටිකක් හොයලබලල පිළිගන්න කියල..මොකද මේක "ඒහි පස්සික" දහමක් නිසා.



නමුත් රහත් වීම කරන්න බැරි වැඩක් නෙමේ..බුදුවරු කරන්න බැරි වැඩ කියන්නෙ නෑ 100% practical 



