නහයෙ ඇගිල්ල ගහල ඒ ඇගිල්ල ලෙවකමුද?

33000W

Member
niyama post eka mcn..
11.gif
11.gif
thanks machan
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    welcome bro.:):)

    monava karannada ban. dan meka maha vikarayak vela thiyenne. balapan oya pahala link ekata gihin.
    http://www.elakiri.com/forum/showthread.php?t=1444965 eke anthima page tike apema un mara gannava ban.thamath thread eka yanava. gayankuwait, raththaran dennath randu. oya okkoma me fake un nisa ban. okata mamath sambanda venne nathuva inne. mama ada daval fake un tikak ekka maragena me epa vela inne ban. ayeth vali daganna ona nathi nisa thamayi me paththakata vela inne

    eka athakin ow ban. monava karannada. un ona deyak karagaththa den. api ovata sambanda novee imu:(:(

    අනිවා මචෝ.. ඔය සක්කිලි හැත්ත නිසා EK එක චාටර්ම වෙනවා.. මම එක සැරයක් ඔය ෆේක් හදන එවුන්ට හොදින් කතා කලා.. ඒත් උන් අහන්නෙ නෑ.. අම්මා මතක් කරලා මට බැනලා මැසේජ් එකක් එව්වා.. මම දැන් ආගම් වලට අපහාස කරපු කිසිම ත්‍රඩ් එකකට මුකුත්ම කියන්නෙ නෑ.. මොකද අපේ සමහර සිංහලයො ඉන්නවා අනිත් ආගම් වලට කඩේ යන.. මම ඒ ත්‍රඩ් එකේ වලිය දැක්කා මචං.. මම මොකුත් කියන්න ගියේ නැත්තෙ ගයාන් අයියත් මගේ යාලුවෙක්.. රත්තරං කියන එක්කෙනත් මගේ යාලුවෙක්.. ඔය හැම එකාම අපිට ඕන මචං.. ගොඩක් එවුන් කරන්නෙ අර ඇවිලෙන ගින්නට පිදුරු දාන එක.. මම ඒ වගේ සක්කිලි වැඩ වලට කැමති නෑ.. කොහොම වුනත් ඔය හැම මගුලම නවත්තලා එකා වගේ එකට ඉන්නවා නම් හරි.. ඔය ආගම් කේස් එක නම් ලේසියෙන් නවත්තන්න බෑ මචං.. අපේ එවුන් ටික කාලයක් නැවැත්තුවා.. ඒ අතෙරෙ අරුන් ෆේක් ඒවා හදලා බුද්ධාගමට අපහාස කරන්න ගත්තා.. ඒක නිසා මේකෙ අවසානයක් නෑ.. අනිත් එක මචං ඔය අලුතින් හදන ෆේක් ප්‍රොෆයිල් වලින් දාන මොනම ත්‍රඩ් එකකටවත් ප්‍රතිචාර දක්වන්න යන්න එපා.. මොකද ඒකෙන් අපිටයි අවාසිය.. උඹ එහෙම ත්‍රඩ් එකක් දැක්කොත් ප්‍රොෆයිල් එකයි, ත්‍රඩ් එකේ ලින්ක් එකයි GT අයියට PM කරපං.. එතකොට එයා ප්‍රොෆයිල් එක එක්කම අයින් කරලා දානවා.. නිකන් කාලෙ නාස්තිවෙනවයි ඇගේ ලේ ටික පිච්චෙන එකයි වෙන්නෙ පිස්සොත් එක්ක ඇරගන්න ගියාම.. මම කිව්ව වැඩේ තමා ලේසිම.. ගොඩක් ප්‍රොෆයිල් වලට වැඩේ දුන්නා මම ඒ විදියට..

    අනික උඹ ඒ සීන් නිසා මේ වගේ ත්‍රඩ් දාන එක නවත්තන්න එපා.. මේක උඹ දිගටම කරගෙන ආවා වගේ ඉදිරියටත් කරගෙන පලයන්.. මේ ත්‍රඩ් කියවන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.. මම උඹගෙ මේ සම්බන්ධව දාපු සියලු ත්‍රඩ් කියෙව්වා.. උඹ ලියන විදියට හිනාත් යනවා.. කියවන්න ආස හිතෙනවා.. වැඩේ නවත්තන්න එපා දිගටම කරපං.. උඹට ජය..!!
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ


    වදයක් නොවී නිදියහන් බං..
    නැට්ට පුකේ තියන් ෆේක් වලින් ඇවිත් දගලන්නේ..
    චාටර් බං..
    හරි අම්මෙක්ගේ බඩක උඹ ඉදියා නම් මේ වගේ ෆේක් හදාගෙන තුට්ටු දෙකේ ආතල් ගන්නේ නෑ..
    අම්මෙක්ගේ කිරි බීලා තියෙනවා නම් ඔරිජිනල් එකෙන් ඇවිත් ඕවා දාපන් කෝ..
    කොන්දක් නැති පොන්සියෝ....