ලොකුවට තොරන් බැද මංගල බෙර........ගහලා
කවියට තිබෙන කැමැත්ත ගැන...........පවසාලා
අන්තිමේදි මඩුවම තනිකර..................දමලා
ගිය පැන්තර ටැග් පාරක් ඇත................දාලා
පෙටියෝ මේ අහන්නකෝ ඊයෙ උනා මාර..................වැඩක්
ලිංග විපර්යාසෙ වෙලා අපෙ කොල්ලෙක් විය..........කෙල්ලෙක්
හැකිනම් නම කියනු මැනවි දානව උඩ පැනල................පහක්
පැයන්නෙනුයි පටන්ගන්නෙ හැකිනම් කරපන්කො...........මතක්
කවියන් ටික දැන් අයාලේ යන.............පාටයි
පින්කිය හට මේ ටික අමතක...............පාටයි
පටන් ගත්තෙ මහ ලොකුවට බෙර........ගහලයි
පෙටී දැක්ක විට පින්කිය මේකට..............එයි
yala maha dekama sarusaaraya palabaraya
petsha awothing mage lowa mal malya
petsha nethiwa dan nam iwasanu beriya
thurulata enna ada ahasama wehi baraya








පෙටියෝ පෙන්වමී ඔබ හට මම......රහසක්සස් අයියේ සුභපැතුමන් එකතු කලා......
අවුරෝ සහෝ පින්කියා දැන් වහංවෙලා..
බැබුන් යාලු හනුමා වන්නම දාලා.........
කවි මඩුවම යාන්තමට රොක් වීලා........
කවි සිත වියලිව ගොස් මෙහි..........පෑවිල්ල
යලි වැසි ලැබුමට පෙටියා............ඇවිදිල්ල
එති බඹරුන් නිති කුසුමන්............පිබිදිල්ල
නිති එන්නෙමි සුරකිමි මේ..........පැවසිල්ල
ඉසිවර දෙවිඳු ගෙලයෙ සිටි නයි තඩියාඇත්තද උඹට ගිරීස්මෙටම........රස්නෙයිද?
පෙටියා ආවාම සිරිපොද............වැටුනාද?
කන්න ඕන විට කබරය..........තලගොයද?
අවුරෝ වරෝ මුගේ බෙල්ල.........හරවමුද?
අඳුරේ දිලෙන පහනේ සිලුවකි ඇය නම්
නුදුරේ පිපෙන සුවඳැති වන මල ඇය නම්
මිතුරේ කෙදින ඇය දැනගන්නේ සිත නම්
සොඳුරේ ඔබ දිලෙනා මැනිකක් මට නම්
කවි සිත වියලිව ගොස් මෙහි..........පෑවිල්ල
යලි වැසි ලැබුමට පෙටියා............ඇවිදිල්ල
එති බඹරුන් නිති කුසුමන්............පිබිදිල්ල
නිති එන්නෙමි සුරකිමි මේ..........පැවසිල්ල
පෙටියෝ පෙන්වමී ඔබ හට මම......රහසක්
ඔබ දැක නෑ නේද පැන්තරයා......මෙතුවක්
අවුරෝ එවා ඇත පැන්තගෙ.....ෆොටෝවක්
ඕන බලන් පැන්තරයා තුක්...........විතරක්
![]()
හත්වලාමේ මේ කියන්නේ ඇත්තක්දෝ.......
මංමුලාවේ ඉන්නා මේ පැන්තර්දෝ......
පල ඇති රුකට ගල් මුල් නැත්තේ කොහිදෝ...
ඉන්න උජාරුව හරි හැන්ඩ්සම් නොවෙදෝ.......දියෙහි ගැඹුර දන්නා ඔබ පවා අදහත්වලාමේ මේ කියන්නේ ඇත්තක්දෝ.......
මංමුලාවේ ඉන්නා මේ පැන්තර්දෝ......
පල ඇති රුකට ගල් මුල් නැත්තේ කොහිදෝ...
ඉන්න උජාරුව හරි හැන්ඩ්සම් නොවෙදෝ.......


දියෙහි ගැඹුර දන්නා ඔබ පවා අද
කින්ඬිය දානවා නොවෙදෝ පවා මට
සුන්ඳර ලොවක් සිත් අහසේ මවා ඔබ
යන්නට හදන්නේ වඳුරා කියා මට![]()




දියෙහි ගැඹුර දන්නා ඔබ පවා අද
කින්ඬිය දානවා නොවෙදෝ පවා මට
සුන්ඳර ලොවක් සිත් අහසේ මවා ඔබ
යන්නට හදන්නේ වඳුරා කියා මට![]()
ලොවෙත් නැතේ කියවූ විට මේ.........කවිය
දුවන මුවන් පස්සේ එළවන.............සැටිය
හිතේ දුකට පටලවලා................එළිවැටිය
පැන්තා අඩන්නෙ පොළවේ වැටි........වැටිය




