



යලට මහට අපි එනකොට මේ පැත්තේ...
යසට බසට හුරු කවියන් කොයි ඇත්තේ..
කවට කමට ගෝරියකට ඇයි නැත්තේ....
කිවිද කිවිදියනි වඩින්න මේ පැත්තේ......![]()
යලට මහට අපි එනකොට මේ පැත්තේ...
යසට බසට හුරු කවියන් කොයි ඇත්තේ..
කවට කමට ගෝරියකට ඇයි නැත්තේ....
කිවිද කිවිදියනි වඩින්න මේ පැත්තේ......![]()
පොඩ්ඩා1;12902659 said:කලකිනි මචං මම මේ පැත්තට ...........ආවේ
දැක්කෙමි news එක මම..............එළකිරියේ
සිටියා sasliit අයියා එහි මුල්..............පිටුවේ
සුබ පතනෙමි අයියේ පිරි හද...............බැතියේ