බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ

මීගමුවේ මහා නගර සභා භුමියේ බුදු මැදුරක් ඉදිකිරීමට එරෙහිව හෙන ගේමක් යනවා... අද පොලිසියේ පැමිණිල්ලක් දාල එක අනවසර ඉදිකිරීමක් කියල.. එක දල තියෙන්නේ අර රෝයිස් කියන පල් හොරයි.. තව නාගරික මන්ත්රිලා දෙතුන් දෙනෙකුයි..අනුනායක පැට්ට්‍රික් කියන පියතුමෙකුයි මහා විදිය මීසං පාලක පියතුමයි අද හවසම පොලිසියට ගිහින් මේ ගැන පැමිණිල්ලක් දල..අද පටන් ගත්තු වැඩේ පොඩ්ඩකට ඇනහිටිය.. මොකක්ද වුන්ට තියන අයිතිය අපේ බවුද්ද රටේ බුදු පිළිමයක් හදන්න තියන අයිතිය නවත්තන්න..ජේසුස් වහන්සේගේ ලොකු පිළිමයක් නගර සභා භුමියේ තියනවා ඒවා හදනකොට එක බවුද්දයෙක්වත් කෑ ගැහැව්වේ නැ..අපි හදනකොට කෑ ගහනවා.. මීගමුවේ කතෝලික ජනතාව බහුතරයක් ඉන්න බව සැබෑව..එත් රටේ බහුතරයක් බවුද්ද මේක බුදුන්ගේ දේශය.. නැති ප්‍රශ්න ඇති කරගන්න යන්නේ... මීගමුවේ බවුද්දයෝ පොඩ්ඩක් වුනාට කොන්ද පන තියන බවුද්දයෝ තව ඉන්නවා එකයි බය නැතුව නැවතිලා තිබ්බ වැඩේ අද පටන් ගත්තේ එකටත් වැඩේ දෙන්න යන්නේ..මැරුණත් අපි පිළිමේ හදනවා... මීසං පාලක නෙමේ පාප්ප වහන්සේ ඇවිත් එපා කිව්වත් හදනවා..
අවසර ගන්න ඕන තැන් වලින් අවසර අරන් තියෙද්දිත් තමයි මෙහෙම කතෝලික බලේ බවුද්ද රටේ පෙන්නන්නේ.. බලමු.. කොහොමද කරන්නේ කියාලා...අපි ආයේ හෙට පටන් ගන්නවා...මේක ඇත අරින්නේ නැ...
අද වැඩේ නැවතුන පැමිණිල්ල නිසා පොලිසියෙන් ඇවිත් කිව්වා හදන්න එපා කියල... අපි හෙට පටන් ගන්න මොනාහරි වුනොත් කතෝලික හැත්තට කෙලොනවා දන්නේ න අපේ හැටි... අපි පාඩුවේ හිටිය කමක් නැ කියල.. එතකොට මුන් අපේ ඔලුවට රීල පුක හොදගෙනත් යන්නේ...දැන් එහෙම ඉඩ තියන්නේ නැ වුන රීපු ගු අරන් වුන්ටම ගහනවා... සුද්දන්ට බයේ අගමැ පවල දුන්නු හැත්ත... දැන් එනවා මෙතන අපේ අයිතිය නැති කරන්න... එකතු වෙයල්ලා හැමෝම මේකට...අර මරක්කල හැත්ත වගේම මුන්වත ඇතුගල දාන්න ඕන..මුන් නිශ්ශබ්ද ගේමක් ගෙනියන්නේ....
 
hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මචන් බම්ප් නෙමේ රෙපුත් නෙමේ මේකට සහයට වරෙල්ල...
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඕක කිව්වා කියලා තමයි අර GAC ෆොන්සියා මට ආගම් වාදිය කියලා ලේබල් ගැහුවේ. මුන්ගේ යටින් යන ගේම ගොඩක් එවුන් දන්නේ නෑ.
 
  • Like
Reactions: sanduntharu

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කුරුසයන්ගේ හෙළුව ගැන මෙතනින් බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1392547
කතෝලිකයන්ගේ හෙළුව (
multipage.gif
1 2 3)
අභිරහස් සංඝ ඝාතන (
multipage.gif
1 2 3 ... Last Page)
භික්ෂු දඩයම (
multipage.gif
1 2 3 ... Last Page)
World Vision ජිල්මාට්
දමිතං සරණං ගච්චාමි
දමිත් කාරියවසම්ගේ හෙළුව (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් ඉස්සර කාලේ (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් කාරියවසම්ගේ හෙළුව 2 (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් කාරියවසම්ගේ හෙළුව 3 (
multipage.gif
1 2 3 ... Last Page)
අනාචාරයේ හැසිරෙන දමිත් (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් පල් හොරෙක් (
multipage.gif
1 2 3 ... Last Page)
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ape sinhalaun denwath mewata ekathu weyalla machanla.. mokadda karanna oni machan... Ape rate Apita Budu pilimayak hada ganna bea kiyanne thawa monawada machan..
     
    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB
    මීගමුවේ මහා නගර සභා භුමියේ බුදු මැදුරක් ඉදිකිරීමට එරෙහිව හෙන ගේමක් යනවා... අද පොලිසියේ පැමිණිල්ලක් දාල එක අනවසර ඉදිකිරීමක් කියල.. එක දල තියෙන්නේ අර රෝයිස් කියන පල් හොරයි.. තව නාගරික මන්ත්රිලා දෙතුන් දෙනෙකුයි..අනුනායක පැට්ට්‍රික් කියන පියතුමෙකුයි මහා විදිය මීසං පාලක පියතුමයි අද හවසම පොලිසියට ගිහින් මේ ගැන පැමිණිල්ලක් දල..අද පටන් ගත්තු වැඩේ පොඩ්ඩකට ඇනහිටිය.. මොකක්ද වුන්ට තියන අයිතිය අපේ බවුද්ද රටේ බුදු පිළිමයක් හදන්න තියන අයිතිය නවත්තන්න..ජේසුස් වහන්සේගේ ලොකු පිළිමයක් නගර සභා භුමියේ තියනවා ඒවා හදනකොට එක බවුද්දයෙක්වත් කෑ ගැහැව්වේ නැ..අපි හදනකොට කෑ ගහනවා.. මීගමුවේ කතෝලික ජනතාව බහුතරයක් ඉන්න බව සැබෑව..එත් රටේ බහුතරයක් බවුද්ද මේක බුදුන්ගේ දේශය.. නැති ප්‍රශ්න ඇති කරගන්න යන්නේ... මීගමුවේ බවුද්දයෝ පොඩ්ඩක් වුනාට කොන්ද පන තියන බවුද්දයෝ තව ඉන්නවා එකයි බය නැතුව නැවතිලා තිබ්බ වැඩේ අද පටන් ගත්තේ එකටත් වැඩේ දෙන්න යන්නේ..මැරුණත් අපි පිළිමේ හදනවා... මීසං පාලක නෙමේ පාප්ප වහන්සේ ඇවිත් එපා කිව්වත් හදනවා..
    අවසර ගන්න ඕන තැන් වලින් අවසර අරන් තියෙද්දිත් තමයි මෙහෙම කතෝලික බලේ බවුද්ද රටේ පෙන්නන්නේ.. බලමු.. කොහොමද කරන්නේ කියාලා...අපි ආයේ හෙට පටන් ගන්නවා...මේක ඇත අරින්නේ නැ...
    අද වැඩේ නැවතුන පැමිණිල්ල නිසා පොලිසියෙන් ඇවිත් කිව්වා හදන්න එපා කියල... අපි හෙට පටන් ගන්න මොනාහරි වුනොත් කතෝලික හැත්තට කෙලොනවා දන්නේ න අපේ හැටි... අපි පාඩුවේ හිටිය කමක් නැ කියල.. එතකොට මුන් අපේ ඔලුවට රීල පුක හොදගෙනත් යන්නේ...දැන් එහෙම ඉඩ තියන්නේ නැ වුන රීපු ගු අරන් වුන්ටම ගහනවා... සුද්දන්ට බයේ අගමැ පවල දුන්නු හැත්ත... දැන් එනවා මෙතන අපේ අයිතිය නැති කරන්න... එකතු වෙයල්ලා හැමෝම මේකට...අර මරක්කල හැත්ත වගේම මුන්වත ඇතුගල දාන්න ඕන..මුන් නිශ්ශබ්ද ගේමක් ගෙනියන්නේ....

    ඕන දේකට අපේ කොල්ලො එනවා...පොලිසිය නෙමේ මොන ලොක්ක ආවත් වෑඩේ නවත්තන්න එපා........

    +5 REP
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මීගමුවේ බෞද්ධ ප්‍රජාව, හාමුදුරුවරු වගේ එය දැනුවත් කරලා ඕක දිගටම හදාගෙන යන්න. ගැටුමක් ඇතිවුනොත් ඒකට media එකත් එයි. එතකොට රටම දැනගනියි මීගමුවේ ගැටලුව.
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    karumeta mage net ewara una dan phn aken me yanne... Anidda meeting aka kwwa api haduwoth un pela pali yanawalu khmada unge haiya.. Un palli wlta kypu gaman malu karayo ai..apita kattiyai adu ban..gemakata.. Sinhala buddhist akatath kwwa balamu.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    apitath wada saamaya gana katha karana ayane eyaala.
    baila gahuwata balallu mallen paninawa wage.

    mewwa hodin wisadenawa nam hodai machan.
    antimata degollama mune dali gaagena nawathinne.

    meegamuwa kiyanne italiya neweine.
    wali nathuwa wade karagamu budusaranin.

    yayawewa kiwwa!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මගෙ ගෙවල් තියෙන්නෙත් මීගමුවේ (දැන් වෙන කොහෙවත් ඉන්නේ) මමත් කතෝලික. උඹ මේ කියල තියෙන කතාව (opening post) ඇත්ත නම් අපේ උන් කරන වැඩේ සම්පුර්ණයෙන්ම වැරදි. නගර සභාවේ ජේසු පිළිමයක් තියෙනවා නම් මොකෝ බුදු හාමුදුරුවන්ගේ පිළිමයක් හරි බුදු මැදුරක් හරි තියෙන්නේ බැරි. එකට විරුද්ද වෙන්න කාටවත් බෑ. ඇත්තටම මොකක්ද බං මේ වෙන්න යන්න ??