ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

lankalk

Well-known member
  • May 14, 2023
    2,921
    4,161
    113
    kohomada weda karana ayage kendare balanne
    balala wadata ganne,
    පත්තරේ ඇඩ් දැම්මත්, අදුනන අයගේ මාර්ගයෙන් ආවත් උපන් විස්තර ටික cv එකට දාන්න උපදෙස් දීල තියෙන්නේ.බොරු වෙලාවල් දැම්මොත් දවස් දෙකෙන් අහුවෙනවා. අනිවා එළියේ. එහෙම වෙලා තියනවා.

    අපි ඇගිලී ගහන්නේ නැතුව process base වැඩ වෙන එකද?
    ඔව්, ප්රෝසස් වලට ටීම් හදල ටීම් ස්ක්රම් කලානං සියලු ප්‍රශ්න ස්ප්‍රින්ට් එකේදී අහුවෙනවා.දවස ගානේ ස්ප්‍රින්ට් රෝල් වෙන නිසා කසල ප්‍රශ්නයක් වත් අපිට හොරා උඩු දුවන්නේ නෑ. මාසෙකින් ඇතිවෙන ප්‍රශ්න අද දකිනවා. ඔබ මහත්මා ගති ඇති දක්ෂයෙක් නම් ස්ක්රම් මාස්ට ගයිඩ් කරන වැඩේ විතරක් ඔබට කල හැකියි. ස්ටක් හෝල්ඩ්දසල ටීම් එකට එක්ස්පොස් කරන්න එපා.
    ------ Post added on Sep 2, 2024 at 12:42 PM
     

    dilsh7

    Active member
  • Apr 20, 2017
    127
    133
    43
    උඹලගේ තාත්තට මොළේ තියෙනවා උඹලට වැඩිය. මොකක් හරි කරුමයක් නිසා රනිල් නැතිව ජවිපෙය දින්නොත්, වැඩි කාලයක් යන එකක් නැහැ උඹට තාත්තා කිවූ දේ හරි නේ කියල තේරෙන්න. අවසන්ව කියන්නේ ජවිපෙ දින්නොත් උඹල හිතනවා වගේම ප්‍රතිසංස්කරණ කරන්න ගන්නවා, නමුත් ඒ හැම දෙයක්ම ගෝටාගේ ප්‍රතිසංස්කරණ වගේ අසංවිධානාත්මක අවුල්ජාලයක් වෙනවා. හොරු අල්ලන්න යහපාලන ආණ්ඩුව විශේෂ පොලිස් ඒකකයක් ගෙනැත් නඩු පැවරුවා. ඒ දෙයත් අසංවිධානාත්මක අවුල් ජාලයක්. ඒ දෙයම කිහිප ගුණයකින් නැවත සිදුවෙනවා. මේ සැරේ අත්අඩංගුවට ගන්නේ කටකතා අනුව, ඕනෙම එකෙක්ට තරහාකාරයෙක් හිරේ දමන්න පක්ෂයට (රජයට) පැමිණිලි කරන්න ගන්නවා. රජයේ ලොක්කන්ගේ බැල්ම ගන්නත් ආරක්ශාවෙන්නත් ඔය නිලධාරීන් සහ දේශපාලකයන් ඉතාම නරක විදියට කටකතා අනුව අත්අඩංගුවට ගෙන සිරගත කරන මර්දන තරඟයක් පටන් ගන්නවා, එතෙන්දි කැන්ගරු කොට් ආවත් මම පුදුම වෙන්නේ නැහැ. වැඩ අසාර්තකවෙනකොට ප්‍රතිගාමීන් ගැන අහන්න ලැබෙනවා, ප්‍රතිගාමීන් කියල විවේචකයන් අත්අඩංගුවට ගන්න පටන්ගන්නවා. අන්තිමේ ඒකාධිපති ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙනවා. මේවා අමුතු අලුත් දේවල් නොවේ, මේ ලෝකේ වෙනත් රටවල ඔය පිළිවෙලටම සිදුවුණු දේවල්. උඹල හිතන් ඉන්න උතෝපියාව කවදාවත් මේ රටේ පහල වෙන්නේ නැහැ. මේක එදාට උඩට අරගෙන කියවලා බලපල්ලා නාකි කුකුළෙක් උඹලට අනතුරු ඇඟව්වා කියල.
    කවුද බන් උඹට මේ බොරු උගන්නව්වේ
    මොලයක් තියන එකෙක් මේපාර චන්දෙ දෙන්නේ මාලිමාවට

    කීයක් දුන්නද comment එකට

    සාමාන්යෙන් මොනවහරි වාසියක් තියන මිනිස්සු විතරයි රනිල්ට වැඩ කරන්නේ

    ගිය සැරේ මම තම SJB pages කලේ . රන්ජන් ගේ කතාව ඇත්ත කියල දැනගත්ත
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,468
    113
    48
    Glen Ellen, California, U.S.
    කවුද බන් උඹට මේ බොරු උගන්නව්වේ
    මොලයක් තියන එකෙක් මේපාර චන්දෙ දෙන්නේ මාලිමාවට

    කීයක් දුන්නද comment එකට

    සාමාන්යෙන් මොනවහරි වාසියක් තියන මිනිස්සු විතරයි රනිල්ට වැඩ කරන්නේ

    ගිය සැරේ මම තම SJB pages කලේ . රන්ජන් ගේ කතාව ඇත්ත කියල දැනගත්ත
    උඹල ළදරුවෝ වගේ, දේශපාලන ළදරුවෝ. තේරුම් කරලා වැඩක් නැහැ, මොකද ඒවා මහා දිග විවාද වෙනවා, අන්තිමට ආපහු මුලදීම මතු කරපු තරකම ඇදගෙන රවුමට යනවා, එක නිසා ඒ වගේ වාදකිරීම් නවත්වල තියෙන්නේ. අනුරට වෝට් කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ, ඒ වගේම ඵලවිපාක ඒ විදියටම විඳ දරාගන්නත් ඕන.

    ගිය සැරේ මම තම SJB pages කලේ// :rofl:
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    889
    1,316
    93
    රනිල් අනුර සජිත් නාමල් සහ උන්ගේ අඩුකුලේ ගං කබර හිගන සිංහලු එක එකා මරගනිද්දී ඉබ්බා හෙමින් හෙමින් දිනුම් කණුවට ලංවෙනවා

    1725267453900.png
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,446
    1,948
    113
    Sri Lanka
    මෙච්චර හෑල්ලක් කියව්වාට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා.

    Thank you for this. Okkoma kiyewwa :-)
     
    • Love
    Reactions: emoji diaries

    lankalk

    Well-known member
  • May 14, 2023
    2,921
    4,161
    113
    රනිල් අනුර සජිත් නාමල් සහ උන්ගේ අඩුකුලේ ගං කබර හිගන සිංහලු එක එකා මරගනිද්දී ඉබ්බා හෙමින් හෙමින් දිනුම් කණුවට ලංවෙනවා

    View attachment 236029
    මටත් හිතෙන්නේ සීලරතන හාමුදුරුවන්ට කතිරේ ගැහුවා නං හිත නිදහස්.අපේ අදහස් ඔක්කොම උන්වහන්සේ අනුමත කරනවා.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    3,906
    440
    83
    ai uba mehema kiyanne ?
    දිනුවේ නැතත් තරගයේ අවසාන ජයග්‍රාහකයා සැමදාම නාමල්.
     
    • Like
    Reactions: emoji diaries

    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,446
    1,948
    113
    Sri Lanka
    Me thread eka nam nagala yai wage.

    Good analysis & TFS
    matath hithenne NPP eka 38%-40% wage athi dan, Sajiyath 35% wage athi
    mata hithenawa eth Gampaha, Kurunagala, Kaluthara, Galle, Anuradhapura, Matara, Monaragala districts 50% NPP gani kiyala
    interesting me sare nam :cool:
    Yup. It's going to be a very interesting one. 2019 di Gota vs Sajith witharai ne. Arunarata gahapu godak ewun 2nd vote gahuwe Gotata Moda putha eyi kiyana bayata. Me para Ranil inna nisa 50% nam katawath ganna bari wei wage
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,934
    28,522
    113
    කෑගල්ල
    කවුද බන් උඹට මේ බොරු උගන්නව්වේ
    මොලයක් තියන එකෙක් මේපාර චන්දෙ දෙන්නේ මාලිමාවට

    කීයක් දුන්නද comment එකට

    සාමාන්යෙන් මොනවහරි වාසියක් තියන මිනිස්සු විතරයි රනිල්ට වැඩ කරන්නේ

    ගිය සැරේ මම තම SJB pages කලේ . රන්ජන් ගේ කතාව ඇත්ත කියල දැනගත්ත
    අම්මේ ඉතින් නේද? :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: emoji diaries

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,072
    1,509
    113
    ගෙවල් ලග
    2019 ජානාදිපතිවරනය, ගොටාබයගෙ චන්ද ලක්ශ 69 න් ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා, ඉතුරු චන්ද ලක්ශ 44 නාමල්ට,

    සජිත්ගෙ 54 න් චන්ද ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා,

    ගොටාබයගෙ + සජිත්ගෙ 25 + 25 = චන්ද ලක්ශ 50 ක් රනිල්ට,

    නාමල්ට චන්ද ලක්ශ 45 ක්,

    සජිත්ට චන්ද ලක්ශ 29 ක් දානවා, 54 - 25 ක්,

    අලුත් චන්ද ලක්ශ 12 පරන ලක්ශ 3 යි, අනුරට චන්ද ලක්ශ 15 යි,

    රනිල් 1,
    නාමල් 2,
    සජිත් 3,
    අනුර 4,

    ඔය වගෙ ලස්සන ප්‍රතිපලයක් උබලට හදන්න පුලුවන්ද බැනෙ