@Kalegana මූ ගාව තියෙන බඩුනම් අම්මට සිරි වෙන්නම වදින එවා වෙන්න ඕන.. PM එකක් දාන්න ඕන..නාමල්ට චන්ද ලක්ශ 45 ක්,
@Kalegana මූ ගාව තියෙන බඩුනම් අම්මට සිරි වෙන්නම වදින එවා වෙන්න ඕන.. PM එකක් දාන්න ඕන..නාමල්ට චන්ද ලක්ශ 45 ක්,
ai uba mehema kiyanne ?
දිනුවේ නැතත් තරගයේ අවසාන ජයග්‍රාහකයා සැමදාම නාමල්.
ඔව්.මනාප දෙන උන් නම් ගොඩක් ම අඩු වෙයි.
sakwithi lokka mathak wenooමම මෙතන ඉතිහාස පට්ටන්දරෙ දිගාරින විදිහට ගෙදර දි කොහොම ඇත්ද හිතාගනින්කො. ඒත් වැඩක් නැ. කාලය දුදනෝ සුදනො කරනවා.
සක්විති රණසිංහ??sakwithi lokka mathak wenoo![]()
කොටි ගණන් හංගල, හිරේ ගිහින් ඇවිත් හංගපු සල්ලි වලින් ෆන් එකේ ඉන්නවාසක්විති රණසිංහ??
ඔව්
අපේ ලොකු තාත්තා SJB ආසන සංවිධායක කෙනෙක්. එකයි එයාට support එකට එහෙම කලේඋඹල ළදරුවෝ වගේ, දේශපාලන ළදරුවෝ. තේරුම් කරලා වැඩක් නැහැ, මොකද ඒවා මහා දිග විවාද වෙනවා, අන්තිමට ආපහු මුලදීම මතු කරපු තරකම ඇදගෙන රවුමට යනවා, එක නිසා ඒ වගේ වාදකිරීම් නවත්වල තියෙන්නේ. අනුරට වෝට් කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ, ඒ වගේම ඵලවිපාක ඒ විදියටම විඳ දරාගන්නත් ඕන.
ගිය සැරේ මම තම SJB pages කලේ//![]()
uba kiyana kathawe aththak thiyanwa matath hithuna oka kavada hari President venawa kiyala lankaweනාමල් ගේ ඉලක්කේ තව අවුරුදු 10ක් 15ක් දුරයි. මහින්ද රාජපක්ෂගෙන් නාමල් රාජපක්සට බැට්න් එක මාරු වෙනවා නිල වශයෙන් මේ ඡන්දය සමග.
ඌ සුද්ද වෙලා අලුත් පිරිසක් එක්ක ගමන
පටන් ගත්තා කියලා පෙන්වනවා ඊට පස්සේ.
මම හැමදාම කියන දෙයක් තියනවා. යම් සිද්දියක් අත්විදපු අයට පවා කාලය සමග ඒවා මතකයෙන් ගිලිහෙනවා. ඉතින් දැන් ඉපදෙන උන්ට, අද දැනුම් තේරුම් නැති පොඩිලමයි ට අවුරුදු 18 දි ඡන්ද බලය එද්දි, අරගලය වෙච්ච හේතු දන්නවාද? නැත්තම් මුන් හොරාකාපුවා එක්ස්පිරියන්ස් කරලා තියනවාද? නැ. උන් දැනුම් තේරුම් තියෙද්දි වෙන උන් පාලකයෝ වෙලා හොරාකන්නෙ. ඉතින් නාමල්ට ජනාධිපති වෙන්න ඉහළම චාන්ස් තියනවා.
ඔය අර්තයෙන්මයි මම කියන්නේ 88/89,71 වගේම යුද්ධයත් දැන් විකුන්නන බැ කියලා.
මගේ ළමයි දෙන්නා, ලොකු දුව දැන් උසස් පෙල පන්තිවල, පොඩි දුව සාපෙල පන්තිවල. උන්ට යුද්ධයක් ගානක් වත් නැ. මොකද උන්ට ඒක දැනන වයසක අත්විදින්න උනේ නැති නිසා.
මම මෙතන ඉතිහාස පට්ටන්දරෙ දිගාරින විදිහට ගෙදර දි කොහොම ඇත්ද හිතාගනින්කො. ඒත් වැඩක් නැ. කාලය දුදනෝ සුදනො කරනවා.
ඔව්.
නාමල් ජනාධිපති වෙන දවසට මං නැතිවෙයි. හැබැයි උබලා බම්ප් කරපල්ලා.2030 දි බම්ප් වෙන threads
උඹලා පුප දුන්නා කියලත් මයිටයි හාමුටයි චන්ද වැටෙන්නෑ බං. උඹලගෙ නූගත්කම නිසා තියන චන්දත් වෙන එවුන්ට වැටෙන එක වෙන්නේ
ඔවා නෙවෙයි බං විශ්ලේෂනය කරන්න ඕනේ "වෙනත්" කියලා දැනට ඉන්න පාවෙන ඡන්ද ටික ඒ ටික වැටෙන පැත්ත දිනනවා
NPP එකට දෙන එවුන් දැන් කොහොමත් තීරණය කරලා ඉවරයි වෙනත් කියන සෙට් එකේ ඡන්ද සහ සුළු ඡන්ද වැටෙන පැත්ත තමා දින්නනේ
NPP එකට වැටෙන ඡන්ද දැන් වැටිලා ඉවරයි ඉස්සරහට අලුතෙන් ඡන්ද NPP එකට එකතු වෙන්නේ නැහැ උනොත් වෙන්නේ හදුන් ගේ ලාල් කාන්ත ගේ ගොන් කථා සහ අනුරගේ නූගත් කම නිසා ඡන්ද කැඩෙන එක විතරයි