karanna epa machoo....
Telewiew kiyala place1k thiyenawa eeka gana tikak hoyala balanna..
bump
bump
ela dan kochara kal da ban uba course eka karlaමම කරනව මචන්, අවුලක් නෑ. ඉවර උනාම ට්‍රේනින් එකක් දෙනවා. ඊට පස්සෙ ජොබ් එකකුත් හොයල දෙනවා. පොඩි අවුලකට තියෙන්නෙ අවුරුදු එකහමාරක් විතර අදිනවා කෝස් එක. ඔරුගොඩවත්තෙ හෙඩ් ඔෆිස් එක තමයි හොඳ, අනිත් ඒව වල හරියට උගන්නන්නෙ නෑලු.

Wijeya Graphics (Pvt) Ltd
No. 60, New Kelani Bridge Road
Colombo
0115232000
http://www.wijeyagraphicssrilanka.com/
karanna epa machoo....
Telewiew kiyala place1k thiyenawa eeka gana tikak hoyala balanna..
ටෙලිවිව් නම් පට්ට චාටර්, මම 2007දි කලා. හරියට උගන්නන්නෙ නෑ.
thx all Rep addbump

ela dan kochara kal da ban uba course eka karla
thx all Rep add![]()
Bump
ThxKribathgoda 3DMind eka hondai

still doing, now 6 months

hodai da ban course eka hodi da?man kala ... den man indiawe degree karawna
machan ubata job ekakut hamba unadamamath kara machan bt mama awruddakin iwara kara try ekak dala.. galle wala 4 months n 8 months wage colombo wala.. TV production hitan..
full ekema karanawa nam Grapic walata wada animation walata mul thana dipan ewata salary wadi

couse aka nag hodai......
