විජය ගැෆික් Courses Help..

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    විජය ගැෆික් Courses Help..

    මචන්ලා විජය ගැෆික් එකෙ තියෙන මල්ටිමිඩියා Courses එක හොදයිද එලකිරි එකෙ කරපු කට්ටිය ඉන්නවද.:D
    මෙ වගෙ Courses එකක් කරොත් ලංකාවෙ හොද ජොබ් එකක් කරන්න පුලුවන් වෙයිද:rolleyes:
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කරනව මචන්, අවුලක් නෑ. ඉවර උනාම ට්‍රේනින් එකක් දෙනවා. ඊට පස්සෙ ජොබ් එකකුත් හොයල දෙනවා. පොඩි අවුලකට තියෙන්නෙ අවුරුදු එකහමාරක් විතර අදිනවා කෝස් එක. ඔරුගොඩවත්තෙ හෙඩ් ඔෆිස් එක තමයි හොඳ, අනිත් ඒව වල හරියට උගන්නන්නෙ නෑලු.
     
    • Like
    Reactions: kdstyle

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48


    මම කරනව මචන්, අවුලක් නෑ. ඉවර උනාම ට්‍රේනින් එකක් දෙනවා. ඊට පස්සෙ ජොබ් එකකුත් හොයල දෙනවා. පොඩි අවුලකට තියෙන්නෙ අවුරුදු එකහමාරක් විතර අදිනවා කෝස් එක. ඔරුගොඩවත්තෙ හෙඩ් ඔෆිස් එක තමයි හොඳ, අනිත් ඒව වල හරියට උගන්නන්නෙ නෑලු.
    ela dan kochara kal da ban uba course eka karla:)

    Wijeya Graphics (Pvt) Ltd
    No. 60, New Kelani Bridge Road
    Colombo
    0115232000
    http://www.wijeyagraphicssrilanka.com/

    karanna epa machoo....

    Telewiew kiyala place1k thiyenawa eeka gana tikak hoyala balanna..

    ටෙලිවිව් නම් පට්ට චාටර්, මම 2007දි කලා. හරියට උගන්නන්නෙ නෑ.

    thx all Rep add;)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං
    විජය ගැපික් කරනවනම්
    මේන් බාන්ච් කරපන්

    ඇත්තටම උඹට ගැපික් ඉගෙනගන්න ඕනි නම්
    ඔයිට වඩා හොන්ද තැන් තියෙනවා
    pm ekak dapan wistara kiyannam
     

    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    mamath kara machan bt mama awruddakin iwara kara try ekak dala.. galle wala 4 months n 8 months wage colombo wala.. TV production hitan..
    full ekema karanawa nam Grapic walata wada animation walata mul thana dipan ewata salary wadi