සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ
සැසා උඹේ විචාරේ කියවලා පිස්සු හැදුනා බොල.....
ඔහොම යාන්.....

තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ
සැසා උඹේ විචාරේ කියවලා පිස්සු හැදුනා බොල.....
ඔහොම යාන්.....

සැසා උඹේ විචාරේ කියවලා පිස්සු හැදුනා බොල.....
ඔහොම යාන්.....

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ
සැසා උඹේ විචාරේ කියවලා පිස්සු හැදුනා බොල.....
ඔහොම යාන්.....
![]()
![]()


කරටි කැඩෙන්න මහන්සි වෙලා ඇවිල්ලා, වොස් එකක් දාගෙන, පොඩි මද පවනක් හමන වෙලාවක ඇහුව නම්.......කසුන් කල්හාරයන්ගේ රොමාන්තික ඔපෙරාවේ ගීත ටික අහන ගමන් ... මේක අහන්න පොලඹබවපු දත් කිඹුලා මහතාට ස්තුති .. මනසින් වෙනම ලෝකයකට යනවා වගේ !! සංගීතය අමෘතයක් විඩාකාරී බව නැතිකරන්න !!![]()



කරටි කැඩෙන්න මහන්සි වෙලා ඇවිල්ලා, වොස් එකක් දාගෙන, පොඩි මද පවනක් හමන වෙලාවක ඇහුව නම්.......
සුර ලොව මිහිර තමා...........!!!!![]()

සරළව පැහැදිලි කරනවනම් මෙහෙමයි... අපි අව්‍යාජව ඉමු.. අපිට එක එක දේවල් ඕනෙ නෑ.. මම ඔයා කවුද කියල තේරුම් ගන්නම්, ඔයත් මාව තේරුම් ගන්න.. ඒ හොදටම ඇති.. අපි ඒ තේරුම් ගත්ත දේ වෙනස් නොකර ඉමු.. අපිට අපි තේරුම් ගන්න බැරිඋනදාට ප්‍රශ්ණ ඇතිවෙයි.. එදාට ඔයා බලන්න මේ ඉන්නෙ මමම ද කියලා... මමත් බලන්නම් ඔය ඉන්නෙ ඔයාමද කියලා..
සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ
ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි
සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ
අර "සද සද වගේ" ගීතයේ පලවෙනි ස්ථායී කොටසින් පස්සේ තියනවා ආ..........................ගාල දාන ආලප් එකක්.......සිරාවට මම තනියම අහන්නේ බන් කාමරේට වෙලා ... ඇන්ඩෙනවා බන් !! භාවනා කරා වගේ තමා !!![]()
මුල ඉදං කියවන්න......beautiful saslit...... it's absolutely true.... sometime truth make us hurt, but it is TRUE.....
you r awesome buddy...
saslit rocks...........
Bravo !!!
අර "සද සද වගේ" ගීතයේ පලවෙනි ස්ථායී කොටසින් පස්සේ තියනවා ආ..........................ගාල දාන ආලප් එකක්.......
පිස්සු හැදෙනවා ඒකට නම්........
කසුනය නම් අපට කලින් නිවන් යනව ඔය කරන පිනට.........

හැබැයි කසුනය ඉක්මනට නිවන් යන්නේ වෙන එකක් නිසා !! නොදකින් !! මිනිසා සර්වසම්පූර්ණ නෑ කියන්නේ ඕකනේ බන් !! මූ විහින් නැහෙන්න හදනවලු නේද ? බලහන් මූට වගේ ටැලන්ට් එකක් තියෙන පොරක් ඉන්නවද කියල නවක ගායක පරපුරේ ? 
ආයෙත් අහල....බොනව අම්බානක්..........නොදකින් ගල් මූසල බස් රත්නේ මගේ දැහැන බින්දා කෝල් කරලා !!
ඔව් මචන් එක ඇත්ත !!හැබැයි කසුනය ඉක්මනට නිවන් යන්නේ වෙන එකක් නිසා !! නොදකින් !! මිනිසා සර්වසම්පූර්ණ නෑ කියන්නේ ඕකනේ බන් !! මූ විහින් නැහෙන්න හදනවලු නේද ? බලහන් මූට වගේ ටැලන්ට් එකක් තියෙන පොරක් ඉන්නවද කියල නවක ගායක පරපුරේ ?
![]()






ආයෙත් අහල....බොනව අම්බානක්..........
ඉන්ද්‍රචාපයත් එහෙමයි..........
අම්මපා මුංට බෑනේ අපි ගැනවත් හිතල ඕව අතඅරින්න.........
අපි කොච්චර නම් නිවි සැනහී යනව ද මුං ගේ ගීතයක් අහලා.........
නවක ගායක පරපුර....එහෙම උන් ඉන්නව ද බං මේ රටේ..........
තනි වෙලා හදට විලාප ගහන උන් ඇරුනු කොට.........


ඩෙෆා අදත් දාලඅනේ මන්ද බන් ..මම හිතුවේ මූ ශේප් බුවෙක් කියල දැන් දවස් තුන හතරකට කලින් මූ පුෂ්පයක් ගසල බීල ඩෙඟා නටල උස්සන් ගියා කියල මට මනුස්සයෙක් කිව්වා !!![]()
උමේ ජූනියර් කලීග්........අනේ මන්ද බන් ..මම හිතුවේ මූ ශේප් බුවෙක් කියල දැන් දවස් තුන හතරකට කලින් මූ පුෂ්පයක් ගසල බීල ඩෙඟා නටල උස්සන් ගියා කියල මට මනුස්සයෙක් කිව්වා !!![]()






මේක දෙදෙනක් විග්රහ කරල තියෙනවා.. මෙන්න ඒ දෙකම සහෝ..සදකඩ පහනක ගීතයේ විචාරයක් ලියලා තියනවද , මට හොයා ගන්න බෑ
මේක දෙදෙනක් විග්රහ කරල තියෙනවා.. මෙන්න ඒ දෙකම සහෝ..
1)
http://elakiri.lk/forum/showpost.php?p=11926198&postcount=704
2)
http://elakiri.lk/forum/showpost.php?p=11927370&postcount=734

තව විචාරයක් දාපං කෝ......මේක දෙදෙනක් විග්රහ කරල තියෙනවා.. මෙන්න ඒ දෙකම සහෝ..
1)
http://elakiri.lk/forum/showpost.php?p=11926198&postcount=704
2)
http://elakiri.lk/forum/showpost.php?p=11927370&postcount=734