mamath iye bewa okaමාත් BR වලට දැන් මාරු උන කියල දැම්මනෙ කලින්,,දැන් ඩව්න් වෙන්න දැම්ම මන් ආසම මොව් එකේ රිප් එකක්,,8ම වෙනව,,අව්ලක් නෑ ඉතින්,,
![]()
![]()

optiyo kiyahanko ube cnctn eka ganath,,dana ganna diyanko apitat,,yako dannone ithin nattan wena de ne

512kbps Eka Wenas Karanna Yanna Epa Banමචංලා... මම 8mbps එකට මාරු වෙන්න කියල බැලුවෙ... DTS ඒවා 512kbps එකෙන් බානව කියන්නෙ සඳ මෝල්.... 12-15GB වගේ ඒවට ඉතින් දවස් ගනන් දාල තියන්න ඕනෙ... මට කියපල්ල 8mbps එකේ 25GB වලින් පස්සෙ සිරාවටම කෙල වෙනවද.. එහෙම නැත්තන් උඹල මොකක් හරි ජිල්මාට් එකක් දාල ශේප් වෙනවද... මොකද 25GB වලින් පස්සෙ කෙල වෙනවනම් දැන් තියන එක හොඳා... මගෙ දැනට Monthly Usage එක 40-50GB වගේ...
එහෙනම් කියපල්ලකො බලන්න උඹලගෙ අදහස්....![]()
මචංලා... මම 8mbps එකට මාරු වෙන්න කියල බැලුවෙ... DTS ඒවා 512kbps එකෙන් බානව කියන්නෙ සඳ මෝල්.... 12-15GB වගේ ඒවට ඉතින් දවස් ගනන් දාල තියන්න ඕනෙ... මට කියපල්ල 8mbps එකේ 25GB වලින් පස්සෙ සිරාවටම කෙල වෙනවද.. එහෙම නැත්තන් උඹල මොකක් හරි ජිල්මාට් එකක් දාල ශේප් වෙනවද... මොකද 25GB වලින් පස්සෙ කෙල වෙනවනම් දැන් තියන එක හොඳා... මගෙ දැනට Monthly Usage එක 40-50GB වගේ...
එහෙනම් කියපල්ලකො බලන්න උඹලගෙ අදහස්....![]()
512kb/s unlimited එකේම හිටපන්.
8Mb/s කණා අන්ලිමිටඩ් එකක් සෙට් උනොත් හොඳා.
නැත්තම් තිබ්බ unlimited 512kb/s එකත් නෑ,
8Mb/s එකෙන් 25GB කට වඩා බාගන්නත් නෑ.last monthමචංලා... මම 8mbps එකට මාරු වෙන්න කියල බැලුවෙ... DTS ඒවා 512kbps එකෙන් බානව කියන්නෙ සඳ මෝල්.... 12-15GB වගේ ඒවට ඉතින් දවස් ගනන් දාල තියන්න ඕනෙ... මට කියපල්ල 8mbps එකේ 25GB වලින් පස්සෙ සිරාවටම කෙල වෙනවද.. එහෙම නැත්තන් උඹල මොකක් හරි ජිල්මාට් එකක් දාල ශේප් වෙනවද... මොකද 25GB වලින් පස්සෙ කෙල වෙනවනම් දැන් තියන එක හොඳා... මගෙ දැනට Monthly Usage එක 40-50GB වගේ...
එහෙනම් කියපල්ලකො බලන්න උඹලගෙ අදහස්....![]()

හ්ම්ම්...512kbps Eka Wenas Karanna Yanna Epa Ban
8mbps Thibbbata 25GB Passe Badu Lebenawa Ne
512kbps Walin 40-50GB Bana Uba
8mbps Eka Gaththama Ita Wediya Banawa Sure And Shot
Itin Ikmanatama Kela Wenawa
mama recommend karanne 8mbps eka oya dawasema office eke weda karala hawasa gedara ewilla net use karana unta
ඒක තමා... බැරි වෙලාවත් ලිමිට් උනොත් මං ඉවරයි..512kb/s unlimited එකේම හිටපන්.
8Mb/s කණා අන්ලිමිටඩ් එකක් සෙට් උනොත් හොඳා.
නැත්තම් තිබ්බ unlimited 512kb/s එකත් නෑ,
8Mb/s එකෙන් 25GB කට වඩා බාගන්නත් නෑ.

හැමෝටම මෙහෙම නැහැ නේද?

මල්බබෝ පිටරටින් ආපු කන්සල්ටන්ලා මේ දවස්වල මොකද කරන්නේ ?512kbps Eka Wenas Karanna Yanna Epa Ban
8mbps Thibbbata 25GB Passe Badu Lebenawa Ne
512kbps Walin 40-50GB Bana Uba
8mbps Eka Gaththama Ita Wediya Banawa Sure And Shot
Itin Ikmanatama Kela Wenawa
mama recommend karanne 8mbps eka oya dawasema office eke weda karala hawasa gedara ewilla net use karana unta

අනිවා,උබත් ඉතින් එහෙම තමා![]()
උඹලට නම් එළ,
හරි නම් ඕක උඹලට ගෙවන ගාණට නිකන් වගේ යකෝ..
baffled: නිකන් තමයි ඉතින් 25GB නෙ හරි නම් දෙන්නේ
)

අනිවා,උබත් ඉතින් එහෙම තමා![]()
..
ඔච්චර අඩුවට ඔය ස්පීඩ් හම්බුනේ උඹලගේ ලක් එකට බං.
මම මේ ලයින් එක ගන්නකොට 8Mb/s දෙන්න තියා SLT උන් හිතලවත් නැතුව ඇති. 
උබ ගාව තියෙන්නේ SLT 8mbps න නෙමේ ද උබේ package එක..
ඔච්චර අඩුවට ඔය ස්පීඩ් හම්බුනේ උඹලගේ ලක් එකට බං.
මම මේ ලයින් එක ගන්නකොට 8Mb/s දෙන්න තියා SLT උන් හිතලවත් නැතුව ඇති.
![]()

උබ ගාව තියෙන්නේ SLT 8mbps න නෙමේ ද උබේ package එක![]()
පිස්සුද බං..
8Mb/s දුන්නෙ මේ ලඟදි නෙ.
මගෙ පෝස්ට් බලහන් ඕන නම්, කොයි කාලෙ ඉඳලද මේක තියෙන්නේ කියලා.
ඔය ගාණට මට 8Mb/s unlimited තියෙනව නම් ඒත් ඇති බං දැන් මුකුත් බාන්නෙ නැති නිසා.එහෙමද,උබට කොයිකලේ වගේ ඉදන්ද 8Mb/s තියෙන්නේපිස්සුද බං..
8Mb/s දුන්නෙ මේ ලඟදි නෙ.
මගෙ පෝස්ට් බලහන් ඕන නම්, කොයි කාලෙ ඉඳලද මේක තියෙන්නේ කියලා.
ඔය ගාණට මට 8Mb/s unlimited තියෙනව නම් ඒත් ඇති බං දැන් මුකුත් බාන්නෙ නැති නිසා.