දැන් එහෙනං කියමුකො තියෙන කනෙක්ශන් එකපිස්සුද බං..
8Mb/s දුන්නෙ මේ ලඟදි නෙ.
මගෙ පෝස්ට් බලහන් ඕන නම්, කොයි කාලෙ ඉඳලද මේක තියෙන්නේ කියලා.
ඔය ගාණට මට 8Mb/s unlimited තියෙනව නම් ඒත් ඇති බං දැන් මුකුත් බාන්නෙ නැති නිසා.

දැන් එහෙනං කියමුකො තියෙන කනෙක්ශන් එක![]()

දැන් එහෙනං කියමුකො තියෙන කනෙක්ශන් එක![]()
අහ්,
මුං දෙන්නම මේ "ඔහෙන් වරෝ" එන්නෙ ඒක අහන්න..
මම මේක අහිමි වුන දාක කියන්නම්.
ලඟදිම..
දැන් නම් මේක නැති වුනත් ගාණක් නෑ,
මොකද තිබ්බත් වැඩකට නෑ වගේ තමයි වැඩියෙ මොකොවත් ගන්න දෙයක් නැති නිසා.උබ අහන දේට උත්තර දීල නෑ නේඅහ්,
මුං දෙන්නම මේ "ඔහෙන් වරෝ" එන්නෙ ඒක අහන්න..
මම මේක අහිමි වුන දාක කියන්නම්.
ලඟදිම..
දැන් නම් මේක නැති වුනත් ගාණක් නෑ,
මොකද තිබ්බත් වැඩකට නෑ වගේ තමයි වැඩියෙ මොකොවත් ගන්න දෙයක් නැති නිසා.

අහ්,
මුං දෙන්නම මේ "ඔහෙන් වරෝ" එන්නෙ ඒක අහන්න..
මම මේක අහිමි වුන දාක කියන්නම්.
ලඟදිම..
දැන් නම් මේක නැති වුනත් ගාණක් නෑ,
මොකද තිබ්බත් වැඩකට නෑ වගේ තමයි වැඩියෙ මොකොවත් ගන්න දෙයක් නැති නිසා.

මචන් කියහන්කෝ උඹට 3.4MB/s එන්නේ කොහොමද ? දැනට දෙන කනේක්ෂන් වලින් දෙන්න පුලුවන් 26Mbps වගේ නේද ?ඔය තියෙන්නෙ..
![]()
![]()

පොඩ්ඩා;12908401 said:මචන් කියහන්කෝ උඹට 3.4MB/s එන්නේ කොහොමද ? දැනට දෙන කනේක්ෂන් වලින් දෙන්න පුලුවන් 26Mbps වගේ නේද ?![]()
ඒක නම් මංදා මචන්..
එකම විදියට speed තියෙන්නේ නෑ නෙ අයි.ඩී.එම්, utorrent වුනත්.
අඩූ වෙලා වැඩි වෙනව සමහර වෙලාවට.
දැන් දෙන්න පුළුවන් උපරිමේ 24Mb/s විතරයි (ADSL 2+)..
ඊට එහා බෑ.
මමත් හිතුනොත් 8Mb/s එකකට මාරු වෙනව බං.
සල්ලියි (Rental), මේ කනෙක්ෂන් එකෙන් දැන් තියෙන අවශ්යතායි බලපුවාම ඒක තමයි හොඳම option එක.මමත් හිතුනොත් 8Mb/s එකකට මාරු වෙනව බං.
සල්ලියි (Rental), මේ කනෙක්ෂන් එකෙන් දැන් තියෙන අවශ්යතායි බලපුවාම ඒක තමයි හොඳම option එක.
ahh me ubata podi udawwak karanda baida. CSI season 1 - 10 Dl karala denna baida? habai 80GB
කොහොමද උඹට දෙන්නෙ?
බාල දෙන්නම්, අවුලක් නෑ.