WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :no: පිස්සුද බං.. :D 8Mb/s දුන්නෙ මේ ලඟදි නෙ. :) මගෙ පෝස්ට් බලහන් ඕන නම්, කොයි කාලෙ ඉඳලද මේක තියෙන්නේ කියලා. :P ඔය ගාණට මට 8Mb/s unlimited තියෙනව නම් ඒත් ඇති බං දැන් මුකුත් බාන්නෙ නැති නිසා.
    දැන් එහෙනං කියමුකො තියෙන කනෙක්ශන් එක :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දැන් එහෙනං කියමුකො තියෙන කනෙක්ශන් එක :P

    :angry: අහ්, :baffled: මුං දෙන්නම මේ "ඔහෙන් වරෝ" එන්නෙ ඒක අහන්න.. :( මම මේක අහිමි වුන දාක කියන්නම්. :no: ලඟදිම.. :D දැන් නම් මේක නැති වුනත් ගාණක් නෑ, :yes: මොකද තිබ්බත් වැඩකට නෑ වගේ තමයි වැඩියෙ මොකොවත් ගන්න දෙයක් නැති නිසා.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :angry: අහ්, :baffled: මුං දෙන්නම මේ "ඔහෙන් වරෝ" එන්නෙ ඒක අහන්න.. :( මම මේක අහිමි වුන දාක කියන්නම්. :no: ලඟදිම.. :D දැන් නම් මේක නැති වුනත් ගාණක් නෑ, :yes: මොකද තිබ්බත් වැඩකට නෑ වගේ තමයි වැඩියෙ මොකොවත් ගන්න දෙයක් නැති නිසා.
    උබ අහන දේට උත්තර දීල නෑ නේ :no::baffled::P
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :angry: අහ්, :baffled: මුං දෙන්නම මේ "ඔහෙන් වරෝ" එන්නෙ ඒක අහන්න.. :( මම මේක අහිමි වුන දාක කියන්නම්. :no: ලඟදිම.. :D දැන් නම් මේක නැති වුනත් ගාණක් නෑ, :yes: මොකද තිබ්බත් වැඩකට නෑ වගේ තමයි වැඩියෙ මොකොවත් ගන්න දෙයක් නැති නිසා.
    opscrhindibluray.png

    :):):):P:P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොඩ්ඩා;12908401 said:
    මචන් කියහන්කෝ උඹට 3.4MB/s එන්නේ කොහොමද ? දැනට දෙන කනේක්ෂන් වලින් දෙන්න පුලුවන් 26Mbps වගේ නේද ? :nerd::nerd:

    :nerd: ඒක නම් මංදා මචන්.. :no: එකම විදියට speed තියෙන්නේ නෑ නෙ අයි.ඩී.එම්, utorrent වුනත්. :baffled: අඩූ වෙලා වැඩි වෙනව සමහර වෙලාවට. :D දැන් දෙන්න පුළුවන් උපරිමේ 24Mb/s විතරයි (ADSL 2+).. :no: ඊට එහා බෑ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull: මමත් හිතුනොත් 8Mb/s එකකට මාරු වෙනව බං. :( සල්ලියි (Rental), මේ කනෙක්ෂන් එකෙන් දැන් තියෙන අවශ්‍යතායි බලපුවාම ඒක තමයි හොඳම option එක.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :dull: මමත් හිතුනොත් 8Mb/s එකකට මාරු වෙනව බං. :( සල්ලියි (Rental), මේ කනෙක්ෂන් එකෙන් දැන් තියෙන අවශ්‍යතායි බලපුවාම ඒක තමයි හොඳම option එක.

    ahh me ubata podi udawwak karanda baida. CSI season 1 - 10 Dl karala denna baida? habai 80GB
     
    Status
    Not open for further replies.