EK කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඔනි..
මචන් මගේ නෑදෑ වෙන නංගි කෙනෙක්ගේ Photos දාලා මොකෙක් හරි Fake profile එකක් හදල..
මෙන්න profile එක
https://www.facebook.com/profile.php?id=100003991399238
මම වගකීමෙන් කියනව මේක Fake එකක් බව මොකද එක මගෙ Cousinගේ Profile pic එකමයි දාල තියෙන්නේ..
Please රිපෝර්ට් කරල හෙල්ප් එකක් දෙන්න..
අනිත් අය බම්ප් එකක්වත් දාන්න..
රෙප් දෙනව හැමෝටම
Thanks a lot