පුංචි request එකක්

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මචන්ලා මම පිට රටක ඉන්න අහිංසක බුවෙක්.. මම පුංචි වෙඩක් පටන් ගන්න යන්නේ.. මෙහෙ ලංකාවේ අය කරන චෙනල් එකකට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදන්න යන්නේ... එකේ මචන් සේග්මෙන්ට් ගොඩාක් තියනවා... ඉදල හිටලා මේ එළකිරි එකේ උබල දාන පොස්ට් වලින් අහුල ගන්න කැල්ලක් දෙකකුත් දාන්න හිතන් ඉන්නවා... (අනිවා ස්පෙසල් තෙන්ක්ස් දෙනවා එළකිරි එකට) උබලගේ පොස්ට් මොනවා හරි දාන එකට අකමෙති උන් ඉන්නවා නම් කියපල්ලා මම ඒවා දන්නේ නෙහෙ.. උබල මහන්සි වෙලා හොයා ගන්න ඒවා දාල මම නමක් ගන්න නෙමෙඉ යන්නේ.. කොහොමත් මගේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් එකක්.. ඉදල හිටලා තම මේකෙන් මොනවා හරි ගන්නේ.. කොහොමත් ඉතින් දවසකට මොනම හරි දෙයක් නෙට් එකෙන් අරන් දාන්න වෙනවා.. අපි හිතන තරම් ලේසි නෙහෙ බන් මේ කෙරුවාව... මට උදව් කරන්න කෙමති එකෙක් මොන හරි හොද දෙයක් හම්බ උනොත් මට pm එකක් දාපල්ලා... පුංචි හෙල්ප් එකක් දීපල්ලා.. අපි තාම පුංචි කොල්ලෝ නේ.. බනින්න එපා ... මම පලවෙනි එක කරපුවහම upload කරන්නම් එතකොට බලපල්ලා... මම හොරෙක් නෙමෙඉ..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මචන් කොටි දෙමළු ගැන විස්තර ටිකක් දෙන්නද?
    නැත්නම් කුරුසයන් ගැන හරි හම්බයන් ගැන හරි? ඕන තරම් තියෙනවා විස්තර.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔය පීඑම් වැඩේ හරියන්නෙ නෑ බන්... උඹ එළකිරියෙ එකෙක් නම් උඹට පේනවනේ අපේ උන් දාන පෝස්ට්... ඉතින් එහෙම හොද එකක් තියෙනවනම් ඌට පීඑම් එකක් දාල අවසරය අරගෙන දාපන්.. වැඩේ ඉවරයිනේ...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් කොටි දෙමළු ගැන විස්තර ටිකක් දෙන්නද?
    නැත්නම් කුරුසයන් ගැන හරි හම්බයන් ගැන හරි? ඕන තරම් තියෙනවා විස්තර.

    අන්න උඹට මරු වැඩක් ඒක කරපන් කරපන්..
    උගේ සයිට් එකත් ඉවරයි හෆොයි.. :P:P:P
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මචන් කොටි දෙමළු ගැන විස්තර ටිකක් දෙන්නද?
    නැත්නම් කුරුසයන් ගැන හරි හම්බයන් ගැන හරි? ඕන තරම් තියෙනවා විස්තර.

    :):) ona unoth kiyannam machan... thanx

    ඔය පීඑම් වැඩේ හරියන්නෙ නෑ බන්... උඹ එළකිරියෙ එකෙක් නම් උඹට පේනවනේ අපේ උන් දාන පෝස්ට්... ඉතින් එහෙම හොද එකක් තියෙනවනම් ඌට පීඑම් එකක් දාල අවසරය අරගෙන දාපන්.. වැඩේ ඉවරයිනේ...

    gud idea machan thanx
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ඔය පීඑම් වැඩේ හරියන්නෙ නෑ බන්... උඹ එළකිරියෙ එකෙක් නම් උඹට පේනවනේ අපේ උන් දාන පෝස්ට්... ඉතින් එහෙම හොද එකක් තියෙනවනම් ඌට පීඑම් එකක් දාල අවසරය අරගෙන දාපන්.. වැඩේ ඉවරයිනේ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    උබ මොනවගේ දෙයක් කියනවද කියලා හිතගන්න බෑ:baffled::baffled:.නැති නම් ඔනා තරම් තුර්කියෙ ලංකාවෙ එවුන් ගැන හරි:),නැති නම් ඒ රටවල්වල විස්තර හරි උබට දෙන්න තිබුනා:sorry::sorry:,ඒත් උබ හොයන්නෙ මොනවද කියලා හිතගන්න බෑ බන්:oo::baffled:,උබම කියපන් උබේ අදහස මොකක්ද කියලා:dull:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මචන් කොටි දෙමළු ගැන විස්තර ටිකක් දෙන්නද?
    නැත්නම් කුරුසයන් ගැන හරි හම්බයන් ගැන හරි? ඕන තරම් තියෙනවා විස්තර.

    11.gif
    11.gif
    11.gif
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    උබ මොනවගේ දෙයක් කියනවද කියලා හිතගන්න බෑ:baffled::baffled:.නැති නම් ඔනා තරම් තුර්කියෙ ලංකාවෙ එවුන් ගැන හරි:),නැති නම් ඒ රටවල්වල විස්තර හරි උබට දෙන්න තිබුනා:sorry::sorry:,ඒත් උබ හොයන්නෙ මොනවද කියලා හිතගන්න බෑ බන්:oo::baffled:,උබම කියපන් උබේ අදහස මොකක්ද කියලා:dull:

    thanx machang maa ona unoth kiyannam
     
    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    Menna watinawa

    මචන් කොටි දෙමළු ගැන විස්තර ටිකක් දෙන්නද?
    නැත්නම් කුරුසයන් ගැන හරි හම්බයන් ගැන හරි? ඕන තරම් තියෙනවා විස්තර.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::D