අපාය-Video[A Must Watch]

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    බීපල්ලා..බඩු ගහපල්ලා...සූදු කෙලපල්ලා..ආතල් ගනිල්ලා පුලුවන් තරම්...මෙන්න මේකයි වෙන්නෙ අන්තිමට....

    ඉන්න ටිකේ සොමිය දාල ඉඳියට උඹලව බාර ගන්න යම පල්ලො එනවා අන්තිම මොහොතේ...
    එතකොට උඹල පරක්කු වැඩියි...

    හැම දේම ටික කාලයයි..පිනක් දහමක් කරගනිල්ලා යන තැනකට...එච්චරයි...


    බුදු බණ බොරු කරන්න බෑ මචන්...


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    8.gif
    8.gif
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    '' දේව දුත සුත්‍රය 'අපාය පිලිබදව වදාල දෙසුම
    '.භාග්යවත් බුදුරජනන් වහන්සේ දෙවදූත සුත්‍රයේදි පලමුවෙන්ම කියන්නේ උන්වහන්සේ මෙය තම බුදුඅඇසින් දැක අවබෝධ කොට මෙ
    දෙසුම දේශන කල බවයි. ''සද්ධා තේ තතාගතස්ස බෝධි.''යමෙක් තථාගතයන් වහන්සේගෙ අවබොධය අදහාගනීද එය ශ්‍රද්ධවයි.''
     
    Last edited:

    cmihiran

    Member
    Jul 15, 2009
    228
    8
    0
    Niraya kiyana eka gana budu bane kiyawenawa,eka nisa apita eka thiyana bawa piliganna puluwan, api me loketa bihi wechcha da indan karana kiyana dewal okkoma apita prathi wipaka labenawa......... honda naraka anuwa ekawenas wenawa.......
     

    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    Mama nam kiyanne mekay
    api hamba karala api athal ekak ganawa nam eke katawath prashnayak wenna widihak na
    habay badu gahana eka nam waradi

    but mama mahansi wela hamba karala bothalayak aran beela paduwe gedara yanawa nam mokakda thiyena prashne
    mama baudda unath mama nam owath ekka ekaga wenne na macho sry
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Mama nam kiyanne mekay
    api hamba karala api athal ekak ganawa nam eke katawath prashnayak wenna widihak na
    habay badu gahana eka nam waradi

    but mama mahansi wela hamba karala bothalayak aran beela paduwe gedara yanawa nam mokakda thiyena prashne
    mama baudda unath mama nam owath ekka ekaga wenne na macho sry

    තමන් තමන්ට උනත් වරදක් කරනවා නම් එක වැරදි. මේ ශරීරය උනත් අපිට අයිති නෑ. හොදම උදාහරණෙ thamai ලෙඩ හැදෙන්නේ අපිට ඕනේ විදියට නෙමෙඉ නේද. ඉතින් බීලා කාටවත් කරදරයක් නැති උනත් එක ශරීරයට වදයක්. එතකොට පව් සිද්ද වෙන අපිට නොදැනුවත්වම.