Thats just a illustration.... but theres a hell.එතකොට ඔය අපායේ මිනිස්සුන්ට වද දෙන මිනි මරණ උන් යන්නේ මොන අපායටද බන්![]()

අපාය කියන්නෙ වෙනම ලෝකයක් නෙමෙයි බන් අපි ජීවත් වෙන පරිසරය
තමයි අපායක් බවට පත් වෙන්නෙ..
කිය්වන්න තියෙන හැම දේම ඇත්ත නෙමෙයි..
තමන් ජීවිතය ගෙවන්නෙ දිව්‍යලොකයකද / අපායකද කියල තීරණ්ය වෙන්නෙ
තමන් කියන කරන දේවල් අනුව..එක වෙන ආත්ම වෙල නොව මේ ආත්මයේදීම අත් විදින්න පුලුවන්..
මරනින් පස්සෙ ජීවිතයක් නෑ.මනෝකාය (Astral Body, "mind-made body") කියන්නෙ බොරුවක්.
හදවත නැවතුනා / මොලය නැවතු නා කියන්නෙ එතනින් ජීවිතෙ ඉවරයි..ඒකයි මගෙ අදහස
පෝරිසාදයා;12909931 said:බීපල්ලා..බඩු ගහපල්ලා...සූදු කෙලපල්ලා..ආතල් ගනිල්ලා පුලුවන් තරම්...මෙන්න මේකයි වෙන්නෙ අන්තිමට....
ඉන්න ටිකේ සොමිය දාල ඉඳියට උඹලව බාර ගන්න යම පල්ලො එනවා අන්තිම මොහොතේ...
එතකොට උඹල පරක්කු වැඩියි...
හැම දේම ටික කාලයයි..පිනක් දහමක් කරගනිල්ලා යන තැනකට...එච්චරයි...
බුදු බණ බොරු කරන්න බෑ මචන්...






එතකොට ඔය අපායේ මිනිස්සුන්ට වද දෙන මිනි මරණ උන් යන්නේ මොන අපායටද බන්![]()
hari unfair ne ban apaya.apiwa upadawala naraka weda karama punish karanawa.(iskole wage).siyalu sathwayota karunawa dakwanna nan ban mehema punish karanne paw ne..ayeth ipadenawa onna giya athme apaye duk widapu ewa mathaka tiyenwanam mae athme paw karanethuwa inna puluwan.ehema kisi mathkayakuth ne.ohh i dnt understand.![]()
පෝරිසාදයා;12915498 said: