ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    චිරි චිරි වැස්ස;12909943 said:

    ඉස්සර වගේ එකදිගට Apps/games දාන්න විදිහක් නෑ Bro.... ඒ දවස් වල මම france හිටිය හින්ද පට පට ගාල upload කෙරුව.. :) ඒත් ඉතින් මෙහෙ internet එකේ විදුලි වේගය හින්ද upload කරන්න බෑ බං,, :no: ඒ හින්ද තමා වටිනා කියන,, වැදගත් කියල හිතෙන Apps/Games & අපෙන් Request කරන Apps/Games විතරක් දෙන්නෙ :yes:

    උඔට Apps/Games විතරක්ම ඕනනම් අපේ AWRORA ගෙ Google PlayTHREAD එක බලපන්, :yes:

    11.gif
    One unoth request ekak dannam :D
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ඔව් මචං එහෙනම් දැනට use කරපු එක දාපන් මම වෙන එකක් බලන්නම් මචං

    machan kernel maru karanna ona na nada?rom 1 witharak maru karama athi nada?
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    mahcan mata kauru hari xperia ray 1ta stock ICS 4.0.4 rom & kernel hoyala danna puluwanda?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ICS.............. oya neo use karana aya kiyannako

    මං ගාව Neo එකක් නම් නෙමේ තියෙන්නේ එත් මෙන්න මේ section ඒකට ගිහිල්ල බැලුව නම් හොඳ එකක් තෝර ගන්න පුළුවන. බලන්න කියවල users ලා මොනවද කියල තියෙන්නේ කියල.

    ඕකේ තියෙන thread වල මචන් [ROM] කියල heading තියෙන ඒවා විතරක් කියවන්න

    http://forum.xda-developers.com/forumdisplay.php?f=1450
     
    Hack_Man

    Member
    Feb 10, 2012
    6

    මම දැන් මාස ගානක් තිස්සේ මේ thread එකෙයි xda එකෙයි එල්ලිලා ඉන්නවා. මම android වලට අලුත්. කියන්නත් සතු‍ටුයි මම මේ නූලෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට xperia neo use කරන කෙනෙක් කියනවද හොද රොම් එකක්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම දැන් මාස ගානක් තිස්සේ මේ thread එකෙයි xda එකෙයි එල්ලිලා ඉන්නවා. මම android වලට අලුත්. කියන්නත් සතු‍ටුයි මම මේ නූලෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට xperia neo use කරන කෙනෙක් කියනවද හොද රොම් එකක්

    මේකේ ඉන්නවා දෙතුන්දෙනෙක් Neo use කරන අපි බලමුකෝ මචන්
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම දැන් මාස ගානක් තිස්සේ මේ thread එකෙයි xda එකෙයි එල්ලිලා ඉන්නවා. මම android වලට අලුත්. කියන්නත් සතු‍ටුයි මම මේ නූලෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට xperia neo use කරන කෙනෙක් කියනවද හොද රොම් එකක්

    Neo V Rom නැති කමට මම විකුණුවා :(:(:(
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ade mage 4n eken play store eke giyama Connection time out kiyala enwane
    load wennema na
    mara seen eka dan :eek:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ade mage 4n eken play store eke giyama Connection time out kiyala enwane
    load wennema na
    mara seen eka dan :eek:

    ඉස්සර වෙලා බලපන් mobile data අවුල්ද කියල Browser එකක් open කරල බලපන් load වෙනවද කියල. වෙනවා නම් Play iStore එක force close කරපන් ඊට පස්සේ run කරපන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මගුරව අද ගන්න හිටියේ කොහොද අයිතිකාරයා ආවේ නැහැනේ

    ෂුවර් මගුරෝ නේද? මම දෙන්නම් පට්ට ROM එකක් වැඩි වැඩ නෑ හැබැයි යකා වගේ වැඩ :lol:
     
    Status
    Not open for further replies.