චිරි චිරි වැස්ස;12910567 said:උඔ ගාව ray එකේ stock rom එක තියනවද![]()
ne machan.puluwan nam diyanko download link 1.mata eka me kernel 1 thiyedima flash karanna puluwanda?
චිරි චිරි වැස්ස;12910567 said:උඔ ගාව ray එකේ stock rom එක තියනවද![]()
ne machan.puluwan nam diyanko download link 1.mata eka me kernel 1 thiyedima flash karanna puluwanda?
mamam dan 3n parak withara flash kala machan.cynogenMod 7.1 wath try karannada?![]()
චිරි චිරි වැස්ස;12909943 said:
ඉස්සර වගේ එකදිගට Apps/games දාන්න විදිහක් නෑ Bro.... ඒ දවස් වල මම france හිටිය හින්ද පට පට ගාල upload කෙරුව..ඒත් ඉතින් මෙහෙ internet එකේ විදුලි වේගය හින්ද upload කරන්න බෑ බං,,
ඒ හින්ද තමා වටිනා කියන,, වැදගත් කියල හිතෙන Apps/Games & අපෙන් Request කරන Apps/Games විතරක් දෙන්නෙ
උඔට Apps/Games විතරක්ම ඕනනම් අපේ AWRORA ගෙ Google PlayTHREAD එක බලපන්,![]()

ඔව් මචං එහෙනම් දැනට use කරපු එක දාපන් මම වෙන එකක් බලන්නම් මචං
machan kernel maru karanna ona na nada?rom 1 witharak maru karama athi nada?
mahcan mata kauru hari xperia ray 1ta stock ICS 4.0.4 rom & kernel hoyala danna puluwanda?
Xperia neo v ekata hoda custom rom ekak kiyannako????
ICS.............. oya neo use karana aya kiyannakoඉඟුරු පාන් ද? අයිස් ක්රීම් ද ?
ICS.............. oya neo use karana aya kiyannako
මම දැන් මාස ගානක් තිස්සේ මේ thread එකෙයි xda එකෙයි එල්ලිලා ඉන්නවා. මම android වලට අලුත්. කියන්නත් සතුටුයි මම මේ නූලෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට xperia neo use කරන කෙනෙක් කියනවද හොද රොම් එකක්මං ගාව Neo එකක් නම් නෙමේ තියෙන්නේ එත් මෙන්න මේ section ඒකට ගිහිල්ල බැලුව නම් හොඳ එකක් තෝර ගන්න පුළුවන. බලන්න කියවල users ලා මොනවද කියල තියෙන්නේ කියල.
ඕකේ තියෙන thread වල මචන් [ROM] කියල heading තියෙන ඒවා විතරක් කියවන්න
http://forum.xda-developers.com/forumdisplay.php?f=1450
මම දැන් මාස ගානක් තිස්සේ මේ thread එකෙයි xda එකෙයි එල්ලිලා ඉන්නවා. මම android වලට අලුත්. කියන්නත් සතුටුයි මම මේ නූලෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට xperia neo use කරන කෙනෙක් කියනවද හොද රොම් එකක්
මම දැන් මාස ගානක් තිස්සේ මේ thread එකෙයි xda එකෙයි එල්ලිලා ඉන්නවා. මම android වලට අලුත්. කියන්නත් සතුටුයි මම මේ නූලෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට xperia neo use කරන කෙනෙක් කියනවද හොද රොම් එකක්

Neo V Rom නැති කමට මම විකුණුවා![]()

ade mage 4n eken play store eke giyama Connection time out kiyala enwane
load wennema na
mara seen eka dan![]()
දැන් ගනින් මචන් හොඳ මගුරෙක් (maguro)![]()
මගුරව අද ගන්න හිටියේ කොහොද අයිතිකාරයා ආවේ නැහැනේ