පටි රෝල් අලුත් බඩු (බලමු මෙගා කරන්න පුලුවන&#35

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පටි රෝල් අලුත් බඩු (බලමු මෙගා කරන්න පුලුවන&#35

    පටි රෝල් අලුත් බඩු (බලමු මෙගා කරන්න පුලුවන්ද කියලා)
    :P

    පටි රෝල් , pati roll 2012-03-07 (පාන්දර)

    :D

    පටි රෝල් - 2012-03-08 (හවස)

    පටි රෝල් 2012-03-09 Friday Special

    පටි රෝල් - 2012-03-12 (පාන්දර)

    පටි රෝල් 2012-03-13 (පාන්දර)

    ඔන්න මම අලුත් කොටස් 5ක් දැම්මා.....to be continued...hoda nam dannawane ithin:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    2012 / 03 / 13 අළුත් ද බං ??
    ඊයේ හවසත් ගියා නේ.. :O
    ඉතින් මේක අළුත් වෙන්නේ කොහොමද ??
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    2012 / 03 / 13 අළුත් ද බං ??
    ඊයේ හවසත් ගියා නේ.. :O
    ඉතින් මේක අළුත් වෙන්නේ කොහොමද ??

    hari hari sahodaraya....parana ewaye indan aluth ewata thamay api enne piliwelakata....oba wahanse ahala nahane 3.13 giyapu eka;););)
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පටි රෝල් 2012-03-16 Friday Special

    පටි රෝල් 2012-03-19

    පටි රෝල් - 2012-03-20 (පාන්දර)

    පටි රෝල් - 2012-03-21 (පාන්දර)

    පටි රෝල් - 2012-03-22 (පාන්දර)

    පටි රෝල් 2012-03-23 Friday Special

    Pati Roll 2012-03-26 - Morning

    pati roll 2012-03-27 (Evening)

    pati roll 2012-03-29 (Morning)

    pati roll Friday Special 2012-03-30
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    hari hari sahodaraya....parana ewaye indan aluth ewata thamay api enne piliwelakata....oba wahanse ahala nahane 3.13 giyapu eka;););)

    :angry: පරන ඒවාට නූලක් තියෙනවා මම දැකලා තියෙනවා.
    මම ඕක අහන්නෑ මචං..
    ඊයේ බස් එකේදී අහුනා.. :)

    අළුත් ඒවාදන්න ..
    ජය වේවා.. 4+
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උඹ මහන්සියෙන් පටිගත කරලා Youtube දාන්න ඇති නේද බං? එකනේ නවෝද් සහ ශිරාන් කියලල තියෙන්නේ. අනේ යකෝ අපි මහන්සි වෙලා පුක දීල යමක් කරපුවම තෝ ආවද හොරා කන්න ඒක. තුක්‌ නොදකින්. තමුන්ම පටිගත කරලා කරහන් බලන්න. දාපන්කෝ බලන්න අද Friday Special එක
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සහෝ ඔයා දන්නෙ නැතිව වෙන්න ඇති මම හිතන්නෙ...

    මචං උඹ ඔය දාල තියෙන ෆයිල් ටික අප්ලෝඩ් කරපු කෙනාගෙ නම පොඩ්ඩක් බලන්න... එයා එලකිරියෙ මෙම්බර් කෙනෙක්.. එයා වෙනම පටිරෝල් ත්රෙඩ් එකක් දාල තියෙනවා....

    අනිත් එක එළකිරි කොල්ලන්ට දෙන්න ඕන නිසාමයි එයා මේක කරන්නෙ... අපි කෑ ගහන නිසාමයි ඔය යූටියුබ් අපිලෝඩ් කරන්නෙ...

    මේ තියෙන්නෙ අපි කෑ ගහල යූ ටියුබ් ඉල්ලන හැටි.. http://www.elakiri.com/forum/showpost.php?p=12907682&postcount=2155

    මේ තියෙන්නෙ ඌ අපි නිසාම කන්තෝරුවේ ඉදගෙන යූ ටියුබ් අප්ලෝඩ් කරන හැටි.. http://www.elakiri.com/forum/showpost.php?p=12907771&postcount=2157

    ඒ නිසා අපි වෙනුවෙන් මහන්සිවෙලා මේව අපිලෝඩ් කරන පුද්ගලයාට ගෞරවයක් වෙන්න අපි මේක නවත්වමු නේද.. නවත්වල එන්න එයාගෙ ත්රෙඩ් එකට.. ඇවිත් සහාය දෙන්න.. පහත තියෙනවා ලින්ක් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1350618

    වැරදීම් කාටත් වෙනව අවුලක් නෑ... අපිට ඒ ත්රෙඩ් එකට ඇවිත් සහායක් දීපන් කොල්ල...
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    machan api katath waradeem wenawa...eka nisa mata sama weyan eth umbha kaaa gahana hati waradiy unu waraddakata....
     
    Last edited:

    Ow Machan sorry Wenda Oni.....:baffled:
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    machan api katath waradeem wenawa...eka nisa mata sama weyan eth umbha kaaa gahana hati waradiy unu waraddakata....

    ඇත්තටම වැරද්දක් නම් උනේ මචන් කෑගහපු ඒකට සමාවෙන්න ඕනා. පොඩ්ඩක් බලලා ද්දපන් මචන් ආයේ දානකොට.මෙන්න මගෙන් +7
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඇත්තටම වැරද්දක් නම් උනේ මචන් කෑගහපු ඒකට සමාවෙන්න ඕනා. පොඩ්ඩක් බලලා ද්දපන් මචන් ආයේ දානකොට.මෙන්න මගෙන් +7

    sirawata ban mama hithuwe naha mehema ekak gana...i am really werry sorry machan aththatama...thans rep walata

    Api Dan Yaluwone mAchan
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    sirawata ban mama hithuwe naha mehema ekak gana...i am really werry sorry machan aththatama...thans rep walata

    Api Dan Yaluwone mAchan

    ඇත්තටම වැරද්දක් නම් උනේ මචන් කෑගහපු ඒකට සමාවෙන්න ඕනා. පොඩ්ඩක් බලලා ද්දපන් මචන් ආයේ දානකොට.මෙන්න මගෙන් +7
    HatsOff.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    sirawata ban mama hithuwe naha mehema ekak gana...i am really werry sorry machan aththatama...thans rep walata

    Api Dan Yaluwone mAchan

    කිසි කහටක් නෑ මල්ලි වැරදි වෙනවා කාට උනත්. වැඩේ කියන්නේ උදේ පාන්දරම ඕක දැක්ක එක :lol::lol: උඹත් අසයි පටි රෝල් වලට මමත් අසයි වරෙන් අපේ thread එක පැත්තේ ඇවිල්ල හොඳට හිනා වෙලා යමන් මල්ලි :yes:
     
    • Like
    Reactions: iresh041