20,000 පෝස්ට්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ අගෝස්තු 5වෙනිදට මම එළකිරි එකට ජොයින් වෙලා අවුරුදු 5ක් වෙනව..පෝස්ට් 20,000 පසු කිරීමට හැකිවීම ගැන ගොඩක් සතුටුයි..මේ කාලෙ ඇතුලත මට උදව් කරපු රෙප් දුන්න හැමෝටම බොහොම ස්තූතියි.
    316kv88.jpg


    30uzhbo.jpg


    පෝස්ට් ගානක් පාස් කරා කියල මම මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නෙ පලවෙනි වතාවට..හැමෝටම ජයවේවා!!!
    2gsr9l3.jpg



    + මම හැමෝටම කලගුණ සලකමි +​
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    එල එල...Congrdz...අගෝස්තු 5 වෙද්දී පොස්ට් 25000 ගහපන්..එතකොට රෙප් පවර් එක දෙකකින් වැඩි වෙනවනේ.. :D
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එල එල...Congrdz...අගෝස්තු 5 වෙද්දී පොස්ට් 25000 ගහපන්..එතකොට රෙප් පවර් එක දෙකකින් වැඩි වෙනවනේ.. :D
    තෑන්ක්ස් බන්..Try එකක් දීල බලමු 25ක් ගහන්නෙ පුලුවන්ද කියල..+6!:D