TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් )

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ටින් ටින් පටන් ගද්දි යන theme song එක ඇහෙද්දිත් මයිල් කෙලින් වෙනවා බන්ස්... :D :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල පොත් නෑ බන් මගේ ලග...:no::no: පොඩිම කාලේ මතක විදියට එකක් තිබුනා සුනාමියට පින්සිද්ද වෙන්න එකත් නෑ දැන්... :(
    අප්පටසිරි.. උඹලයි පැත්තට සුනාමි ආවද.. අපේ ගෙවල් වලට නම් ආවෙ නෑ.. ඒ වුණාට සුනාමි එන දවසෙ මම ටවුන් එකේ හිටියෙ.. P&J එකට වෙලා බලන් හිටියා සම්පූර්ණ සිද්ධිය..:(:( මතක් වෙනකොට එපාවෙනවා බං..

    ela macho good post bro 9++
    ස්තුතියි ලොක්කා..

    ටින් ටින් පටන් ගද්දි යන theme song එක ඇහෙද්දිත් මයිල් කෙලින් වෙනවා බන්ස්... :D :love:
    :lol::lol: ඒ සිංදුවත් ලස්සනයි බං.. උඹ හයිලෑන්ඩර් බලලා තියෙයි.. යුක්තියෙ අසිපත ලෙලදෙන්නට නම්..
    යුක්තිගරුක විරුවෙක් ඕනෙ..
    :(:( ඔච්චරයි මතක

    :D:D:D:D