අප්පටසිරි.. උඹලයි පැත්තට සුනාමි ආවද.. අපේ ගෙවල් වලට නම් ආවෙ නෑ.. ඒ වුණාට සුනාමි එන දවසෙ මම ටවුන් එකේ හිටියෙ.. P&J එකට වෙලා බලන් හිටියා සම්පූර්ණ සිද්ධිය..සිංහල පොත් නෑ බන් මගේ ලග...පොඩිම කාලේ මතක විදියට එකක් තිබුනා සුනාමියට පින්සිද්ද වෙන්න එකත් නෑ දැන්...
![]()

මතක් වෙනකොට එපාවෙනවා බං..ස්තුතියි ලොක්කා..ela macho good post bro 9++
ටින් ටින් පටන් ගද්දි යන theme song එක ඇහෙද්දිත් මයිල් කෙලින් වෙනවා බන්ස්...![]()
![]()

ඒ සිංදුවත් ලස්සනයි බං.. උඹ හයිලෑන්ඩර් බලලා තියෙයි.. යුක්තියෙ අසිපත ලෙලදෙන්නට නම්..
ඔච්චරයි මතක



Elaz machan..!!Captain ජැක් ස්පැරෝ;12917607 said:Good Post Machan.....
TFS![]()