2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    "බුදු රජාණන් වහන්සේ දුටු බක බ්‍රහ්මයා උන් වහන්සේ සාදරයෙන් පිළිගත්තේ ය.
    “නිදුකාණෙනි, වඩිනු මැනැවි. යහපත් ගමනක් ම වේවා! මේ බ්‍රහ්ම ආත්මය සදාකාලික යි; ස්ථිර යි; සැම දෙයින් ම සම්පූර්ණ යි; චුත නොවන, නූපදින, නොදිරන, නොමැරෙන ස්වභාවයෙන් යුක්ත යි. ඒ නිසා මේ බ්‍රහ්ම ලෝකයෙන් තොර නිවනක් තවත් නැහැ. දුකින් නිදහස් වූ එක ම තැන මේ බ්‍රහ්ම ලෝකය යි.”

    http://www.namaskara.lk/?sid=article&dt=2012/03&id=2012/03/npg23_0

    ඔයවගේ තමන් සදාකලිකයි කියල හිතගෙන හිටපු බක නැමති මහා බ්‍රහ්මයා වෙත වැඩි බුදුන්වහන්සේය උන්වහන්සේද එම තනතුරේ සත් වතාවක් ඉපද අති බව ප්‍රකාශ කර කරුනු පැහැදිලිකලපසු බකge මානය දුරුවිගියබව සදහන්ය..

    මේකයි තුමා මගේ ප්‍රශ්නෙ....

    01.) ඇයි රහත් වෙන්නෙ.??
    02.) එහෙම ස්දාකලික ලෝකයක සැප විදින අතරේ බෝසත් වරුන්ට සිදුවන විශෙෂ අවබෝධය මොකක් ගැනද.?
    03.) මිනිසුන්ට විතරක් නෙවෙයි (සතර ආකාරයටම )උපදින සියලුම සත්වයන්ටම සසර දුක පොදුයි කියලයි දෙශනා කලේ, මේගැන නැවත බලන්න...
    මේක වැරදි මතයක්. මම දන්න බ්‍රහ්මයන් කිසිම හේතුවක් නිසා පෘථිවිගෝලය වැනි ප්‍රාථමික ලෝක තුල පුනර්භවය ලබයි.බුදුදහමේ එන සමහර කතාවක්ම සැබෑ සත්‍යක් නැත.යම් සත්‍යයක් ඇත.
    බුදුන් නිවන් යන්නේ දුක දරාගැනීමට තියෙන අකැමත්ත ලොව තුල ප්‍රචලිත වීමට ඉඩ ඇති බැවින් පහල වෙන බුදුවරුන් කුලය බලයි.සියලු මානව සැප සහිත රජකුලයේ ඉපදෙන්නේ ඒක නිසාය.ගොවියෙක් ,කම්කරුවෙක් ලෙස ඉපදුනොත් දුෂ්කර ජීවිතය නිසා නිවන් යන බවට වැරදි මත ප්‍රාථමික මානව සමාජය තුල ප්‍රචලිත වීම වැලක්වීමටයි.මානවයන් දුකට අකැමති නිසා එයින් මිදෙන්න සැමවිටම සිතන සෙයින් මෙය ඉතාම ප්‍රචලිත වීම ස්වභාවිකය. නමුත් යථාර්තය එය නෙවෙයි. බුදු කෙනෙක් සියලු සැප හැරදා මහණ වෙන්නේ ඒ නිසාය. ඒ වගේම වසර පහක් දුෂ්කර ක්‍රියා කර දුකට බිය නෑ කියලා පෙන්වාදීමක්ද කරන්නේ එහෙයිනි.සතර පෙර නිමිති වලින් කරන්නේ උන්වහන්සේගේ අභිප්‍රාය අවදි කිරීමක්.එහි අරමුන දුක් විඳින සත්වයන් වෙනුවෙන් සැප හැර යාමක්ය. දුක්ඛ කෙලවර කිරීම,සහ දුක්ඛ කියන වචනය ඔබලා තේරුම් ගත්තේ වැරදි ලෙසයි.දුක්ඛ කියන එකේ අරමුණ දුක විතරක් නෙවෙයි.සියලූම සංවේදනා කෙලවර කිරීම.දුක්ඛ කියන්නේ සැප සහ දුක දෙකටම. සැප සහ දුක දෙකම කෙලවර කිරීම තමයි රහත් වීම. රහතුන්ට මේ දෙකම නොදැනේ.බුදුන්ටද එය නොදැනේ.
    බුදු වරයෙක්ගෙ අරමුන සියලූම සංවේදනයන් කෙලවර කිරීමයි. මේක වැරදි ලෙස ප්‍රචලිතව දුකෙන් මිදීම කියලා ඔයාලා වගා කරගෙන තියෙන්නේ ප්‍රාථමික මානවයන් වෙන ඔයාලා දුකට බියෙන් සසරෙන් එතෙර වෙන්න යන නිසයි.ඔයාල සැප සොයන නිසයි.නමුත් බුදුන් සහ රහතුන්ගෙ අරමුන දුක්ඛ (දුක සහ සැප) වලින් මිදීම.ඇස්ට්‍රල් ශක්තිය කෙලවර වීම.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් වෙන්නත් ඇති..දමිත් අයියනම් රහත් වෙලා නෑ කියල 100 ට 100 ක්ම ෂුවර්...But රහත් වෙච්ච අය අදටත් ඉන්නව කියන එකත ෂුවර්..මෙන්න මේ ටික මම බලාපොරොත්තු වෙනව.:lol::lol::lol::lol::lol::lol::lol:

    (අනේ පලයන් බං යන්න බොරු නොකිය / කොහෙද ඔය කියන අය ඉන්නෙ / පුලුවන්නම් ඔප්පු කරපන්)

    ‘ඉමෙච සුභද්ද භික්ඛුසම්මා විහරෙය්‍යුං අසුඤ්ඤා ලොකෙ අරහනෙත්හි අස්ස’

    (සුභද්‍රය, මේ භික්ෂුව මනාසේ වාසය කරන්නා හු නම් ලෝකය රහතුන්ගෙන් හිස් නො වන්නේ ය.) (මහාපරිනිර්වාණ සූත්‍රය)ඔන්න ඔහොමලු බුදුන්වහන්සෙ දේශනා කරේ:D:D

    (මනාසේ වාසය කරන අය අද ඉන්නවද බං,,අද නෑ..සේරම ඉන්නෙ පිං බත් ගිලගිල ඉන්න සිව්රු දාගත්තු අය ටිකක්)

    ඔව් පෙන්න ඉන්නෙ ඔය කට්ටිය විතරයි..ඒත් මනාසේ වාසය කරන හාමුදුරුවරු ඉන්නව

    (අනේ පලයන් බං කොහෙද ඉන්නෙ)

    ලගදීම දැකගන්න ලැබේවි.එතෙක් ඉවසන්න

    මේ දවස් වල මම ගොඩක් බිසි..ඒකනිසා ප්‍රශ්න ටිකත් මමම දාල උත්තර ටිකත් මමම දෑව ඔන්න.(අර රන්දීර් යාලුවගෙ ප්‍රශ්න දෙකටත් මම උත්තර බදින්නම් but ඒවට තව කියන්න දේකුත් නෑ සේරම කියල තියෙන්නෙ තේරුම ගන්නවනම්.ඒත් ඔරියගේ සිනිබෝලටික වූ දැන් ගිලල ඉවරයි)..:rofl::rofl::rofl::rofl:
    මට නම් දෑන් පිස්සු වගෙ මෙවා දෑකලම,,එහෙන් දමියා,තව පෑත්තකින් ඔරියා,,ඔයත් මොකක් හරි පලයක් ලබලා කියලා කියන්න හදනවද මන්දා,

    "අප අසරන වෙලා වගෙ හිතට දෑනෙනවා බුදු හාමුදුරුවනෙ":(..බුදුහාමුදුරුවනෙ ඉක්මනටම මෙ ලොකෙට නෑවත පහල වෙලා අපිවයි,ඔබගෙ නිර්මල බුදු දහමයි අරක්ශා කර දෙනු මෑනව...:(
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් වෙන්නත් ඇති..දමිත් අයියනම් රහත් වෙලා නෑ කියල 100 ට 100 ක්ම ෂුවර්...But රහත් වෙච්ච අය අදටත් ඉන්නව කියන එකත ෂුවර්..මෙන්න මේ ටික මම බලාපොරොත්තු වෙනව.:lol::lol::lol::lol::lol::lol::lol:
    දමිත් කාරියවසම් කියන්නේ ටොම් පචයක්.එයා කියන්නේ කමීසයක් සහ කලිසමක් ඇඳගෙන ජොබ් එකක් කරමින් රහතන් කෙනෙක් ඉන්නවාලු.ඒ රහතන් වහන්සේ සංසාර්ගය පවා කරනවා. ගිහි රහතුන් සිටින බවට පිලි ගන්න අය සිටීම කනගා‍ටුයි.සංසාර්ගයේ යෙදෙන රහතුන් ගැන කතා කිරීම විහිලුවක්.
     
    • Like
    Reactions: blacktulip

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,676
    2
    115,561
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දමිත් කාරියවසම් කියන්නේ ටොම් පචයක්.එයා කියන්නේ කමීසයක් සහ කලිසමක් ඇඳගෙන ජොබ් එකක් කරමින් රහතන් කෙනෙක් ඉන්නවාලු.ඒ රහතන් වහන්සේ සංසාර්ගය පවා කරනවා. ගිහි රහතුන් සිටින බවට පිලි ගන්න අය සිටීම කනගා‍ටුයි.සංසාර්ගයේ යෙදෙන රහතුන් ගැන කතා කිරීම විහිලුවක්.
    ඔරියයි දමියයි ත්‍රෙඩ් එකට සෙට් වෙලා..මරු ඈ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Pitasakwala FAMILY kiyana sankalpaya poddak pahadili keereemak oba THUMATA karanda puluwanda
    ඔය ෆැමිලි සංකල්පය තියෙන්නේ නව යුගය තුල විතරයි.අන්තර්සක්වල තුල මුලු අන්තර්සක්වල වාසීන්ම එකම පවුලක්.ඔය කියන විදිහට අන්තර් සක්වල තුල ලමයි හදන්න බෑ.මොකද එහෙම ප්‍රජනනය කරලා අන්තර්සක්වල ජනගහනය වර්ධනය කරන්න තරම් ඉහල ඇස්ට්‍රල් ශක්තීන් තියෙන ජීවීන් අඩුයි.ඉතින් අන්තර්සක්වල සිටින අය එයාලා බොඩි ජම්ප් කරමින් දීර්ඝ කාලයක් එහිම පුනර්භවය ලබනවා.නව යුගය තුලින් එකතු වීම තුලින් පමණයි එහි ජනගහනය වැඩි වන්නේ. පෘථිවිය ගෝලාකාරත් ඒක නිසයි. යම් සීමාවකට තමයි මානවයන්ට මෙහි ජීවත් වෙන්න පුලුවන්.ඔබලා පැටවු ගහලා බිලියන 7ක් ඉන්නවා.මේක ඕනීනම් බිලියන 30ක් කරන්න සම්පත් පෘථිවිය තුල යන්තම් තියෙනවා.ඊට එහාට නෑ.ඒ කියන්නේ පෘථිවියෙ ඇස්ට්‍රල් ශක්තීන් මානවයන් ලෙස බිලියන 700ක් දාහක් හදන්න ඉඩක් නෑ.ඔබලා සහ පෘථිවිය පරිසරය සමග වැනසෙනවා.ඒකට හේතුව ඇස්ට්‍රල් පරිණාමය නිසා ඇස්ට්‍රල් වල බොඩි වල තියෙන සීමාසහිත කමයි.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    දමිත් කාරියවසම් කියන්නේ ටොම් පචයක්.එයා කියන්නේ කමීසයක් සහ කලිසමක් ඇඳගෙන ජොබ් එකක් කරමින් රහතන් කෙනෙක් ඉන්නවාලු.ඒ රහතන් වහන්සේ සංසාර්ගය පවා කරනවා. ගිහි රහතුන් සිටින බවට පිලි ගන්න අය සිටීම කනගා‍ටුයි.සංසාර්ගයේ යෙදෙන රහතුන් ගැන කතා කිරීම විහිලුවක්.
    buha.gif
    +5 rep
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මට නම් දෑන් පිස්සු වගෙ මෙවා දෑකලම,,එහෙන් දමියා,තව පෑත්තකින් ඔරියා,,ඔයත් මොකක් හරි පලයක් ලබලා කියලා කියන්න හදනවද මන්දා,

    "අප අසරන වෙලා වගෙ හිතට දෑනෙනවා බුදු හාමුදුරුවනෙ":(..බුදුහාමුදුරුවනෙ ඉක්මනටම මෙ ලොකෙට නෑවත පහල වෙලා අපිවයි,ඔබගෙ නිර්මල බුදු දහමයි අරක්ශා කර දෙනු මෑනව...:(

    මම තවම කිසිම ඵලයකට ඇවිත් නෑ:no::no::no::no::no:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔය ෆැමිලි සංකල්පය තියෙන්නේ නව යුගය තුල විතරයි.අන්තර්සක්වල තුල මුලු අන්තර්සක්වල වාසීන්ම එකම පවුලක්.ඔය කියන විදිහට අන්තර් සක්වල තුල ලමයි හදන්න බෑ.මොකද එහෙම ප්‍රජනනය කරලා අන්තර්සක්වල ජනගහනය වර්ධනය කරන්න තරම් ඉහල ඇස්ට්‍රල් ශක්තීන් තියෙන ජීවීන් අඩුයි.ඉතින් අන්තර්සක්වල සිටින අය එයාලා බොඩි ජම්ප් කරමින් දීර්ඝ කාලයක් එහිම පුනර්භවය ලබනවා.නව යුගය තුලින් එකතු වීම තුලින් පමණයි එහි ජනගහනය වැඩි වන්නේ. පෘථිවිය ගෝලාකාරත් ඒක නිසයි. යම් සීමාවකට තමයි මානවයන්ට මෙහි ජීවත් වෙන්න පුලුවන්.ඔබලා පැටවු ගහලා බිලියන 7ක් ඉන්නවා.මේක ඕනීනම් බිලියන 30ක් කරන්න සම්පත් පෘථිවිය තුල යන්තම් තියෙනවා.ඊට එහාට නෑ.ඒ කියන්නේ පෘථිවියෙ ඇස්ට්‍රල් ශක්තීන් මානවයන් ලෙස බිලියන 700ක් දාහක් හදන්න ඉඩක් නෑ.ඔබලා සහ පෘථිවිය පරිසරය සමග වැනසෙනවා.ඒකට හේතුව ඇස්ට්‍රල් පරිණාමය නිසා ඇස්ට්‍රල් වල බොඩි වල තියෙන සීමාසහිත කමයි.

    apita 2013 passe marry karanna barida
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ක්ෂුද්‍ර ජීවීන් කුඩා පසක වුනත් මිලියන ගානක් ඉන්නවා.ඒ කියන්නේ පහල මට්ටමේ ඇස්ට්‍රල් ශක්තීන් හුඟක් තියෙනවා.ඒවා ඉක්මනින් මැරිලා යලි ජනනය වෙනවා.නමුත් කූඹියන්ට ට්‍රිලියන ගානක් ඉන්න සම්පත් පෘථිවිය තුල ඇත. මානවයන්ට ට්‍රිලියන ගානක් පෘථිවිය තුල ඉන්න බෑ.පෘථිවියට සීමා මායිම් ඇත.ගෝලයක්ය.ඒක නිසා දැන් බිලියන හතක් මේ වෙනකොට මුලු ජීවගෝලයම වනසමින් ඉන්නවා.නමුත් ඔබලාගේ විනාශයෙන් අපි ඔබලාව බේරාගෙන නව යුගය තුලින් අන්තර්සක්වලට මුදාහරිනවා.
    මානව මට්ටමේ වුනත් ඇස්ට්‍රල් ශක්තීන් ප්‍රමානය සීමිතයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    apita 2013 passe marry karanna barida
    පුලුවන්.වසර 50ක් අපි මානවයන්ට ග්‍රේස් කාලයක් දෙනවා.නව යුගය තුලත් පවුල යන සංකල්පය යම් දුරක් දුවයි.නමුත් ඔයාලගේ ඥාණය සහ පරිණාමය දියුනු වීමත් සමගම පවුල කියන ප‍ටු ආකල්පය වෙනස වෙලා පලල් අර්ථයක් එනවා. බුදුන් වහන්සේ දේශනා කලේ හැම කෙනෙක්ම බුදුන්ට පේන්නේ එකම විදිහට.රහතුන්ටත් එහෙමයි.පවුල් වාදයක් නෑ.රාහුල හිමිට විශේෂ සැලකිල්ලක් බුදුන් දුන්නේ නෑ.රාහුල හිමි සහ සෝපක හිමි එක ලෙස බුදුන්ට පෙනුනේ බුදුන්ගේ අන්තර්සක්වල ඉහල පරිණාමික සහ ඇස්ට්‍රල් චින්තනය නිසයි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මම ඔය නව යුගයට පෞද්ගලිකව කැමති මන් මොකද කරන්න ඕනෙ කියපන් බලන්න
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ඔය නව යුගයට පෞද්ගලිකව කැමති මන් මොකද කරන්න ඕනෙ කියපන් බලන්න
    නව යුගයට අපිට බිලියනක් මානවයන් හිටියත් ඇති.අකැමති අය එයාලාව අපි ගත්ත ඩයිමෙන්ෂන් එකටම ගිහිල්ලා දානවා.එයාලට මේ විශ්වයට එන්න බෑ.මේක කෘතිමව නිපදවපු තැනක්.ස්වභාවික විශ්ව තුල කල්ප ගානක් පල් වෙලා ඉන්න.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    නව යුගයට අපිට බිලියනක් මානවයන් හිටියත් ඇති.අකැමති අය එයාලාව අපි ගත්ත ඩයිමෙන්ෂන් එකටම ගිහිල්ලා දානවා.එයාලට මේ විශ්වයට එන්න බෑ.මේක කෘතිමව නිපදවපු තැනක්.ස්වභාවික විශ්ව තුල කල්ප ගානක් පල් වෙලා ඉන්න.

    කොහොමද අපි ඉතින් ඒක එන උන්ට කියන්නෙ?
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    පුලුවන්.වසර 50ක් අපි මානවයන්ට ග්‍රේස් කාලයක් දෙනවා.නව යුගය තුලත් පවුල යන සංකල්පය යම් දුරක් දුවයි.නමුත් ඔයාලගේ ඥාණය සහ පරිණාමය දියුනු වීමත් සමගම පවුල කියන ප‍ටු ආකල්පය වෙනස වෙලා පලල් අර්ථයක් එනවා. බුදුන් වහන්සේ දේශනා කලේ හැම කෙනෙක්ම බුදුන්ට පේන්නේ එකම විදිහට.රහතුන්ටත් එහෙමයි.පවුල් වාදයක් නෑ.රාහුල හිමිට විශේෂ සැලකිල්ලක් බුදුන් දුන්නේ නෑ.රාහුල හිමි සහ සෝපක හිමි එක ලෙස බුදුන්ට පෙනුනේ බුදුන්ගේ අන්තර්සක්වල ඉහල පරිණාමික සහ ඇස්ට්‍රල් චින්තනය නිසයි.

    holman buuthayo unta mokada wenne unuth bodies walata danawada apita a ayawa balanda puluwan weida
    ape maruna aya gandabba lesa innawanam apita body ekakata daganna barida
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    holman buuthayo unta mokada wenne unuth bodies walata danawada apita a ayawa balanda puluwan weida
    ape maruna aya gandabba lesa innawanam apita body ekakata daganna barida
    මම කීවනේ අද පෘථිවිය තුල ජීවමානව ඉන්න මානවයන් විතරක් නෙවෙයි, මියගිය අය පවා අපි අන්තර්සක්වලට එකතු කරගන්නවා. පුනර්භවය අන්තර්සක්වල ජයගෙන තියෙන්නේ.මියගිය අයගේ ඇස්ට්‍රල් ශක්තීන් අපගේ පූර්ණ පාලනය යටතේ තියෙන්නේ.
    ඒ අය කුඩා දරුවන් ලෙස උපත ලබමින් නව යුගය තුල පරිණාමය වෙමින් යනවා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඔරියන්තුමා ඇත්තටම කරන්නෙ මෙන්න මේක

    • Like
    Reactions: gcj
    Status
    Not open for further replies.