මේක වැරදි මතයක්. මම දන්න බ්‍රහ්මයන් කිසිම හේතුවක් නිසා පෘථිවිගෝලය වැනි ප්‍රාථමික ලෝක තුල පුනර්භවය ලබයි.බුදුදහමේ එන සමහර කතාවක්ම සැබෑ සත්‍යක් නැත.යම් සත්‍යයක් ඇත."බුදු රජාණන් වහන්සේ දුටු බක බ්‍රහ්මයා උන් වහන්සේ සාදරයෙන් පිළිගත්තේ ය.
“නිදුකාණෙනි, වඩිනු මැනැවි. යහපත් ගමනක් ම වේවා! මේ බ්‍රහ්ම ආත්මය සදාකාලික යි; ස්ථිර යි; සැම දෙයින් ම සම්පූර්ණ යි; චුත නොවන, නූපදින, නොදිරන, නොමැරෙන ස්වභාවයෙන් යුක්ත යි. ඒ නිසා මේ බ්‍රහ්ම ලෝකයෙන් තොර නිවනක් තවත් නැහැ. දුකින් නිදහස් වූ එක ම තැන මේ බ්‍රහ්ම ලෝකය යි.”
http://www.namaskara.lk/?sid=article&dt=2012/03&id=2012/03/npg23_0
ඔයවගේ තමන් සදාකලිකයි කියල හිතගෙන හිටපු බක නැමති මහා බ්‍රහ්මයා වෙත වැඩි බුදුන්වහන්සේය උන්වහන්සේද එම තනතුරේ සත් වතාවක් ඉපද අති බව ප්‍රකාශ කර කරුනු පැහැදිලිකලපසු බකge මානය දුරුවිගියබව සදහන්ය..
මේකයි තුමා මගේ ප්‍රශ්නෙ....
01.) ඇයි රහත් වෙන්නෙ.??
02.) එහෙම ස්දාකලික ලෝකයක සැප විදින අතරේ බෝසත් වරුන්ට සිදුවන විශෙෂ අවබෝධය මොකක් ගැනද.?
03.) මිනිසුන්ට විතරක් නෙවෙයි (සතර ආකාරයටම )උපදින සියලුම සත්වයන්ටම සසර දුක පොදුයි කියලයි දෙශනා කලේ, මේගැන නැවත බලන්න...
ඔව් වෙන්නත් ඇති..දමිත් අයියනම් රහත් වෙලා නෑ කියල 100 ට 100 ක්ම ෂුවර්...But රහත් වෙච්ච අය අදටත් ඉන්නව කියන එකත ෂුවර්..මෙන්න මේ ටික මම බලාපොරොත්තු වෙනව.
(අනේ පලයන් බං යන්න බොරු නොකිය / කොහෙද ඔය කියන අය ඉන්නෙ / පුලුවන්නම් ඔප්පු කරපන්)
‘ඉමෙච සුභද්ද භික්ඛුසම්මා විහරෙය්‍යුං අසුඤ්ඤා ලොකෙ අරහනෙත්හි අස්ස’
(සුභද්‍රය, මේ භික්ෂුව මනාසේ වාසය කරන්නා හු නම් ලෝකය රහතුන්ගෙන් හිස් නො වන්නේ ය.) (මහාපරිනිර්වාණ සූත්‍රය)ඔන්න ඔහොමලු බුදුන්වහන්සෙ දේශනා කරේ
(මනාසේ වාසය කරන අය අද ඉන්නවද බං,,අද නෑ..සේරම ඉන්නෙ පිං බත් ගිලගිල ඉන්න සිව්රු දාගත්තු අය ටිකක්)
ඔව් පෙන්න ඉන්නෙ ඔය කට්ටිය විතරයි..ඒත් මනාසේ වාසය කරන හාමුදුරුවරු ඉන්නව
(අනේ පලයන් බං කොහෙද ඉන්නෙ)
ලගදීම දැකගන්න ලැබේවි.එතෙක් ඉවසන්න
මේ දවස් වල මම ගොඩක් බිසි..ඒකනිසා ප්‍රශ්න ටිකත් මමම දාල උත්තර ටිකත් මමම දෑව ඔන්න.(අර රන්දීර් යාලුවගෙ ප්‍රශ්න දෙකටත් මම උත්තර බදින්නම් but ඒවට තව කියන්න දේකුත් නෑ සේරම කියල තියෙන්නෙ තේරුම ගන්නවනම්.ඒත් ඔරියගේ සිනිබෝලටික වූ දැන් ගිලල ඉවරයි)..![]()
..බුදුහාමුදුරුවනෙ ඉක්මනටම මෙ ලොකෙට නෑවත පහල වෙලා අපිවයි,ඔබගෙ නිර්මල බුදු දහමයි අරක්ශා කර දෙනු මෑනව...
දමිත් කාරියවසම් කියන්නේ ටොම් පචයක්.එයා කියන්නේ කමීසයක් සහ කලිසමක් ඇඳගෙන ජොබ් එකක් කරමින් රහතන් කෙනෙක් ඉන්නවාලු.ඒ රහතන් වහන්සේ සංසාර්ගය පවා කරනවා. ගිහි රහතුන් සිටින බවට පිලි ගන්න අය සිටීම කනගාටුයි.සංසාර්ගයේ යෙදෙන රහතුන් ගැන කතා කිරීම විහිලුවක්.ඔව් වෙන්නත් ඇති..දමිත් අයියනම් රහත් වෙලා නෑ කියල 100 ට 100 ක්ම ෂුවර්...But රහත් වෙච්ච අය අදටත් ඉන්නව කියන එකත ෂුවර්..මෙන්න මේ ටික මම බලාපොරොත්තු වෙනව.![]()
ඔරියයි දමියයි ත්‍රෙඩ් එකට සෙට් වෙලා..මරු ඈ!දමිත් කාරියවසම් කියන්නේ ටොම් පචයක්.එයා කියන්නේ කමීසයක් සහ කලිසමක් ඇඳගෙන ජොබ් එකක් කරමින් රහතන් කෙනෙක් ඉන්නවාලු.ඒ රහතන් වහන්සේ සංසාර්ගය පවා කරනවා. ගිහි රහතුන් සිටින බවට පිලි ගන්න අය සිටීම කනගාටුයි.සංසාර්ගයේ යෙදෙන රහතුන් ගැන කතා කිරීම විහිලුවක්.

ඔය ෆැමිලි සංකල්පය තියෙන්නේ නව යුගය තුල විතරයි.අන්තර්සක්වල තුල මුලු අන්තර්සක්වල වාසීන්ම එකම පවුලක්.ඔය කියන විදිහට අන්තර් සක්වල තුල ලමයි හදන්න බෑ.මොකද එහෙම ප්‍රජනනය කරලා අන්තර්සක්වල ජනගහනය වර්ධනය කරන්න තරම් ඉහල ඇස්ට්‍රල් ශක්තීන් තියෙන ජීවීන් අඩුයි.ඉතින් අන්තර්සක්වල සිටින අය එයාලා බොඩි ජම්ප් කරමින් දීර්ඝ කාලයක් එහිම පුනර්භවය ලබනවා.නව යුගය තුලින් එකතු වීම තුලින් පමණයි එහි ජනගහනය වැඩි වන්නේ. පෘථිවිය ගෝලාකාරත් ඒක නිසයි. යම් සීමාවකට තමයි මානවයන්ට මෙහි ජීවත් වෙන්න පුලුවන්.ඔබලා පැටවු ගහලා බිලියන 7ක් ඉන්නවා.මේක ඕනීනම් බිලියන 30ක් කරන්න සම්පත් පෘථිවිය තුල යන්තම් තියෙනවා.ඊට එහාට නෑ.ඒ කියන්නේ පෘථිවියෙ ඇස්ට්‍රල් ශක්තීන් මානවයන් ලෙස බිලියන 700ක් දාහක් හදන්න ඉඩක් නෑ.ඔබලා සහ පෘථිවිය පරිසරය සමග වැනසෙනවා.ඒකට හේතුව ඇස්ට්‍රල් පරිණාමය නිසා ඇස්ට්‍රල් වල බොඩි වල තියෙන සීමාසහිත කමයි.Pitasakwala FAMILY kiyana sankalpaya poddak pahadili keereemak oba THUMATA karanda puluwanda
දමිත් කාරියවසම් කියන්නේ ටොම් පචයක්.එයා කියන්නේ කමීසයක් සහ කලිසමක් ඇඳගෙන ජොබ් එකක් කරමින් රහතන් කෙනෙක් ඉන්නවාලු.ඒ රහතන් වහන්සේ සංසාර්ගය පවා කරනවා. ගිහි රහතුන් සිටින බවට පිලි ගන්න අය සිටීම කනගාටුයි.සංසාර්ගයේ යෙදෙන රහතුන් ගැන කතා කිරීම විහිලුවක්.
මට නම් දෑන් පිස්සු වගෙ මෙවා දෑකලම,,එහෙන් දමියා,තව පෑත්තකින් ඔරියා,,ඔයත් මොකක් හරි පලයක් ලබලා කියලා කියන්න හදනවද මන්දා,
"අප අසරන වෙලා වගෙ හිතට දෑනෙනවා බුදු හාමුදුරුවනෙ"..බුදුහාමුදුරුවනෙ ඉක්මනටම මෙ ලොකෙට නෑවත පහල වෙලා අපිවයි,ඔබගෙ නිර්මල බුදු දහමයි අරක්ශා කර දෙනු මෑනව...





ඔය ෆැමිලි සංකල්පය තියෙන්නේ නව යුගය තුල විතරයි.අන්තර්සක්වල තුල මුලු අන්තර්සක්වල වාසීන්ම එකම පවුලක්.ඔය කියන විදිහට අන්තර් සක්වල තුල ලමයි හදන්න බෑ.මොකද එහෙම ප්‍රජනනය කරලා අන්තර්සක්වල ජනගහනය වර්ධනය කරන්න තරම් ඉහල ඇස්ට්‍රල් ශක්තීන් තියෙන ජීවීන් අඩුයි.ඉතින් අන්තර්සක්වල සිටින අය එයාලා බොඩි ජම්ප් කරමින් දීර්ඝ කාලයක් එහිම පුනර්භවය ලබනවා.නව යුගය තුලින් එකතු වීම තුලින් පමණයි එහි ජනගහනය වැඩි වන්නේ. පෘථිවිය ගෝලාකාරත් ඒක නිසයි. යම් සීමාවකට තමයි මානවයන්ට මෙහි ජීවත් වෙන්න පුලුවන්.ඔබලා පැටවු ගහලා බිලියන 7ක් ඉන්නවා.මේක ඕනීනම් බිලියන 30ක් කරන්න සම්පත් පෘථිවිය තුල යන්තම් තියෙනවා.ඊට එහාට නෑ.ඒ කියන්නේ පෘථිවියෙ ඇස්ට්‍රල් ශක්තීන් මානවයන් ලෙස බිලියන 700ක් දාහක් හදන්න ඉඩක් නෑ.ඔබලා සහ පෘථිවිය පරිසරය සමග වැනසෙනවා.ඒකට හේතුව ඇස්ට්‍රල් පරිණාමය නිසා ඇස්ට්‍රල් වල බොඩි වල තියෙන සීමාසහිත කමයි.
පුලුවන්.වසර 50ක් අපි මානවයන්ට ග්‍රේස් කාලයක් දෙනවා.නව යුගය තුලත් පවුල යන සංකල්පය යම් දුරක් දුවයි.නමුත් ඔයාලගේ ඥාණය සහ පරිණාමය දියුනු වීමත් සමගම පවුල කියන පටු ආකල්පය වෙනස වෙලා පලල් අර්ථයක් එනවා. බුදුන් වහන්සේ දේශනා කලේ හැම කෙනෙක්ම බුදුන්ට පේන්නේ එකම විදිහට.රහතුන්ටත් එහෙමයි.පවුල් වාදයක් නෑ.රාහුල හිමිට විශේෂ සැලකිල්ලක් බුදුන් දුන්නේ නෑ.රාහුල හිමි සහ සෝපක හිමි එක ලෙස බුදුන්ට පෙනුනේ බුදුන්ගේ අන්තර්සක්වල ඉහල පරිණාමික සහ ඇස්ට්‍රල් චින්තනය නිසයි.apita 2013 passe marry karanna barida
ඔරියයි දමියයි ත්‍රෙඩ් එකට සෙට් වෙලා..මරු ඈ!





නව යුගයට අපිට බිලියනක් මානවයන් හිටියත් ඇති.අකැමති අය එයාලාව අපි ගත්ත ඩයිමෙන්ෂන් එකටම ගිහිල්ලා දානවා.එයාලට මේ විශ්වයට එන්න බෑ.මේක කෘතිමව නිපදවපු තැනක්.ස්වභාවික විශ්ව තුල කල්ප ගානක් පල් වෙලා ඉන්න.මම ඔය නව යුගයට පෞද්ගලිකව කැමති මන් මොකද කරන්න ඕනෙ කියපන් බලන්න
එළ!

නව යුගයට අපිට බිලියනක් මානවයන් හිටියත් ඇති.අකැමති අය එයාලාව අපි ගත්ත ඩයිමෙන්ෂන් එකටම ගිහිල්ලා දානවා.එයාලට මේ විශ්වයට එන්න බෑ.මේක කෘතිමව නිපදවපු තැනක්.ස්වභාවික විශ්ව තුල කල්ප ගානක් පල් වෙලා ඉන්න.
පුලුවන්.වසර 50ක් අපි මානවයන්ට ග්‍රේස් කාලයක් දෙනවා.නව යුගය තුලත් පවුල යන සංකල්පය යම් දුරක් දුවයි.නමුත් ඔයාලගේ ඥාණය සහ පරිණාමය දියුනු වීමත් සමගම පවුල කියන පටු ආකල්පය වෙනස වෙලා පලල් අර්ථයක් එනවා. බුදුන් වහන්සේ දේශනා කලේ හැම කෙනෙක්ම බුදුන්ට පේන්නේ එකම විදිහට.රහතුන්ටත් එහෙමයි.පවුල් වාදයක් නෑ.රාහුල හිමිට විශේෂ සැලකිල්ලක් බුදුන් දුන්නේ නෑ.රාහුල හිමි සහ සෝපක හිමි එක ලෙස බුදුන්ට පෙනුනේ බුදුන්ගේ අන්තර්සක්වල ඉහල පරිණාමික සහ ඇස්ට්‍රල් චින්තනය නිසයි.
මම කීවනේ අද පෘථිවිය තුල ජීවමානව ඉන්න මානවයන් විතරක් නෙවෙයි, මියගිය අය පවා අපි අන්තර්සක්වලට එකතු කරගන්නවා. පුනර්භවය අන්තර්සක්වල ජයගෙන තියෙන්නේ.මියගිය අයගේ ඇස්ට්‍රල් ශක්තීන් අපගේ පූර්ණ පාලනය යටතේ තියෙන්නේ.holman buuthayo unta mokada wenne unuth bodies walata danawada apita a ayawa balanda puluwan weida
ape maruna aya gandabba lesa innawanam apita body ekakata daganna barida