WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:) HDbits.net දැනට එකක් තියෙනව, :D ඕන නම් කියහන්.. :no: මම නම් පාවිච්චි කරන්නෙ නෑ දැන් ඔය සයිට් එක වැඩියෙම, :dull: 650GB ක් ද කොහෙද සීඩ් කලා seedbox තියෙන කාලෙ :-)lol: සීඩ් කරන්න වෙන trackers තිබ්බෙ නැති නිසාද මංදා මම මේ tacker එකට සීඩ් කලේ).

edit - monawa thiyana tracker ekakda? :eek:
 
Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
man gawa thiyanawa habai 8Gb wage. mage yaluwek gawa thiyanawa. uu gawanam athi 20GB withara. sinhala sindu. slow/classical wage ewwa thamai. ewwa denna puluwan. kisi awlak na. math aluth sindu wadiya ahanne na:D

තැනින් තැන බොස් තියෙන්නෙ. 25-30 වගේ ඇති

:love: Thilina, Roviya.. :yes: ඒත් ඇති කියල හිතෙනව බං.. :sorry: මම ලඟ දැන් එහෙන් මෙහෙන් ඇහිඳපු Sinhala සිංදු (4.23GB) විතරයි තියෙන්නේ. :yes: මම ටිකක් මේ පැත්තෙ ලඟ පාත උන්ගෙන් අහල බලන්නම්. :no: හදිස්සියකට නෙවෙයි, :) මට ඔය ඉන්න ගමන් අහන්න.
11.gif
එළස්ස්.. :love: තව ටික දවසක් බලමුකො. :dull: ඔහෙ (මොරටුව, ගම්පහ) එන්නත් දුරයි නෙ ටිකක්. :D
11.gif
On the spot +2 දෙන්නටම.. හෝ පුළුවන් වුනාම
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:no::no:,English ewa nam thiyneawa
11.gif
,Ewath ithin oya bus eke yaddi wage thama ahanne :dull:

:baffled: මගෙ ෆෝන් එකටම තියෙන්නේ සිංදු 3යි.. :dull: ඉඩත් එහෙම්මමයි. :no: දාන්න දෙයක් නෑ බං. English songs ටිකක් බාගන්න ඕන, මම වැඩියෙ අහන්නෙ නෑ English සිංදු. :love: හින්දි නම් ගති ටිකක්.
11.gif
සළකන්න බෑ ලු දැන්ම
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :baffled: මගෙ ෆෝන් එකටම තියෙන්නේ සිංදු 3යි.. :dull: ඉඩත් එහෙම්මමයි. :no: දාන්න දෙයක් නෑ බං. English songs ටිකක් බාගන්න ඕන, මම වැඩියෙ අහන්නෙ නෑ English සිංදු. :love: හින්දි නම් ගති ටිකක්.
    11.gif
    සළකන්න බෑ ලු දැන්ම

    යකෝ පීසී එකේ හාඩ් එක පුරවලා:dull:,ඒත් 4n එකේ සින්දු 3ක් තියන් මොනාද කරන්නනේ බන්:baffled:.මොනාද දැන් ඩවුන් කරන්නේ.මම නම් :rolleyes:
    Sin City 2005 Unrated Recut Extended 1080p BluRay x264 Japhson
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :love: Thilina, Roviya.. :yes: ඒත් ඇති කියල හිතෙනව බං.. :sorry: මම ලඟ දැන් එහෙන් මෙහෙන් ඇහිඳපු Sinhala සිංදු (4.23GB) විතරයි තියෙන්නේ. :yes: මම ටිකක් මේ පැත්තෙ ලඟ පාත උන්ගෙන් අහල බලන්නම්. :no: හදිස්සියකට නෙවෙයි, :) මට ඔය ඉන්න ගමන් අහන්න.
    11.gif
    එළස්ස්.. :love: තව ටික දවසක් බලමුකො. :dull: ඔහෙ (මොරටුව, ගම්පහ) එන්නත් දුරයි නෙ ටිකක්. :D
    11.gif
    On the spot +2 දෙන්නටම.. හෝ පුළුවන් වුනාම
    ඕන වෙන එව්ව තියෙනවනං කියන්න අප් කරලා දෙන්නම් ;)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ටොරෙන්ට් එකක් හදල සීඩ් කරහන් :P
    මං ආසයි බං අප් කරන්න :P
    මම IPT එකේ request එකකුත් දැම්මා uploader status ගන්න.. අප් ස්පීඩ් මදී :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :love: Thilina, Roviya.. :yes: ඒත් ඇති කියල හිතෙනව බං.. :sorry: මම ලඟ දැන් එහෙන් මෙහෙන් ඇහිඳපු Sinhala සිංදු (4.23GB) විතරයි තියෙන්නේ. :yes: මම ටිකක් මේ පැත්තෙ ලඟ පාත උන්ගෙන් අහල බලන්නම්. :no: හදිස්සියකට නෙවෙයි, :) මට ඔය ඉන්න ගමන් අහන්න.
    11.gif
    එළස්ස්.. :love: තව ටික දවසක් බලමුකො. :dull: ඔහෙ (මොරටුව, ගම්පහ) එන්නත් දුරයි නෙ ටිකක්. :D
    11.gif
    On the spot +2 දෙන්නටම.. හෝ පුළුවන් වුනාම

    ela ela machan. thanx wewa.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    යකෝ පීසී එකේ හාඩ් එක පුරවලා:dull:,ඒත් 4n එකේ සින්දු 3ක් තියන් මොනාද කරන්නනේ බන්:baffled:.මොනාද දැන් ඩවුන් කරන්නේ.මම නම් :rolleyes:
    Sin City 2005 Unrated Recut Extended 1080p BluRay x264 Japhson

    :sorry: ඒ සිංදු 3ම බාපුව බං ෆෝන් එකෙන්ම.. :lol: 32GB වල සිංදු 3යි, :sorry: ඒකයි උඹල ලඟ තියෙනවද ඇහුවෙ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඕන වෙන එව්ව තියෙනවනං කියන්න අප් කරලා දෙන්නම් ;)

    11.gif
    එළස්ස් ෆිට් එක, :yes: මම ඕනෙම සිංදුවක් තියෙනව නම් කියන්නම්.. :D දැනට බං මේ නිකන් ඉද්දි අහන්න. :sorry: ගොඩක්ම කීබෝඩ් එකෙන් ප්ලේ කරන්න කලින් අහන්න. එළ,
    11.gif
    මම ඕන උනොත් කියන්නම් මචෝ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මං ආසයි බං අප් කරන්න :P
    මම IPT එකේ request එකකුත් දැම්මා uploader status ගන්න.. අප් ස්පීඩ් මදී :(

    :cool: සීඩ්බොක්ස් එකකින් හරි RDP එකකින් හරි speedtest දාහන්. :D අප් කරන්න ගන්න පුළුවන් බං ලේසියෙන්ම.
     
    Status
    Not open for further replies.