HDbits.net දැනට එකක් තියෙනව,
ඕන නම් කියහන්..
මම නම් පාවිච්චි කරන්නෙ නෑ දැන් ඔය සයිට් එක වැඩියෙම,
650GB ක් ද කොහෙද සීඩ් කලා seedbox තියෙන කාලෙ
lol: සීඩ් කරන්න වෙන trackers තිබ්බෙ නැති නිසාද මංදා මම මේ tacker එකට සීඩ් කලේ).
edit - monawa thiyana tracker ekakda?

Last edited:
HDbits.net දැනට එකක් තියෙනව,
ඕන නම් කියහන්..
මම නම් පාවිච්චි කරන්නෙ නෑ දැන් ඔය සයිට් එක වැඩියෙම,
650GB ක් ද කොහෙද සීඩ් කලා seedbox තියෙන කාලෙ
Thilina, Roviya..
ඒත් ඇති කියල හිතෙනව බං..
මම ලඟ දැන් එහෙන් මෙහෙන් ඇහිඳපු Sinhala සිංදු (4.23GB) විතරයි තියෙන්නේ.
උඹ ලඟ නැද්ද මචන් සිංහල සිංදු?
ඉතින් - රෙප් දෙන්න ඇති වේදනාවට.
මගෙ ෆෝන් එකටම තියෙන්නේ සිංදු 3යි.. 



සීඩ්බොක්ස් එකකින් හරි RDP එකකින් හරි speedtest දාහන්.