e mokadda bang?අනේ මුගෙ කයිය විතරයි බං.....
ළඟදිත් මරු සීන් එකක් උනා මෙයාට!!!!
e mokadda bang?අනේ මුගෙ කයිය විතරයි බං.....
ළඟදිත් මරු සීන් එකක් උනා මෙයාට!!!!
e mokadda eඅනේ මුගෙ කයිය විතරයි බං.....
ළඟදිත් මරු සීන් එකක් උනා මෙයාට!!!!

napu ekath eka athakin hodai![]()


ඔව්... ඔව්...
ඔහෙ තව ඉන්නවනෙ නාග කන්යාවියකුත්!!!!
අපේ අම්ම මොන රෙද්දටද බොල Nගෙ තාත්තට බය වෙන්නෙ
Nට බය වෙන්න එන්ගෙ තාත්ත.මෙහෙම හීනයක්වත් මට පේන්නෙ නෑ ඕයි
හරි....හරි....
එහෙනං ඒ සේරම අයින් කරපන්!!!
උඹ බයයි අම්මට, Nගෙ තාත්තාට, N ට.......!!!!!
Kiyapan Koහෙට ක්ලාස් වරෙන්කො.....
මොකද්ද කියලා කියන්නම්!!!!

ඇයි උඹේ ප්‍රධානියා!!!!
danna kiyana kenekge ekak hari dannamage katawa dammane short and sweet widiyata

[/CENTER]
විනාඩි කීපයක් ඔහොම ගතවෙන්න ඇති.තිබ්බ නිහැඩියාව බිදිමින් එන් කිව්ව
"මහ බූරු මෝඩයෙක්" කියල.
මම හිතාගත්ත මම ඉවරයි.ආයේ මම ගෙදර ගිහින් ඉවරයි කියල.ඒක කියල තරහෙන් යන්න ගියා ආයේ එයාගෙ යාලුවො සෙට් එක ළගට.


man nam waha kanawaඅහ්...මල් අයියාට බූරු මෝඩයෙක් කිව්වද N..

"අඩෝ මම තොට කිව්වා නේද මගෙ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න කියලා...........!@!#$$@^!@^!#%!&^!%#!*&@#^!#"
අන්න එහෙම විනීතව පටන් අරන් ඉවර උනේ
"බලධාරියා විසින් කපා හරින ලද"
වාක්‍ය කිහිපයකින්......
මාත් ඉතින් ඌ ඉවරවෙනකම් අහන් හිටියා.....
ඊට පස්සෙ මම ඌට කිව්වා.....
උඹේ කෙල්ලයි මට කැමති කිව්වෙ, මම එයාගෙන් ඇහුවා හෙඅමදේම ඔයා විසඳගත්ත ද කියලා, ඒත් එයා එහෙම කරගෙන නෑ දැන් බලන් යනකොට, ප්‍රශ්නයක් නෑ උඹේ කෙල්ල උඹම තියාගනින් කියලා....
ඒ වෙලාවේ ඇඬෙන්න ආවත් හිත තද කරගෙන මම ඒ ටික ඌට කිව්වා....
පස්සෙ මම කෙල්ලත් එක්කත් ටික වෙලාවක් කතා කරලා තිබ්බා.....
ඔන්න ඔය විදියට මගෙ ප්‍රථම ප්‍රේමය ඉවර උනා!!!!!
--------------------------------
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඉවරයි කිව්වට ඉවර නෑ.........
තව තියෙනවා....
![]()
ඊලඟ කොටසින්....
"පශ්චාත් ආදර මරාල...."


මුලින් මාරම දුකෙන් කිව්වට
Dragon අයියා..පස්සෙ නම් ආපහු Love එක....
හරි ගිහින් වගේ කතාව දාල තියෙන්නෙ...
