මම මෙතන ආගමික නිකායක් හදන්නේ නෑ.නමුත් විශ්වය ගැන රහස් එලි කරනකොට, හුඟක් අය ආගමික දේවල් අහනවා.ඒක ස්වභාවිකයි.ආගම් කියන්නේ විශ්වයේ රහස එලිදරව් කරන දෙයක්නේඒක නිසා මම කියන දේවල් සමහර ආගමික කරුණු සමග පැටලීම නිසා අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙනවා.ඒලියන්ස්ලා ගැන කියනකොට හුඟක් අය දෙවිවරු ඉන්න ලෝක ගැන අහනවා.ඉතින් ඒවා ගැන ඔබලා නොදැන සිටි දේවල් මම කියනකොට මම ආගමික කල්ට් ලීඩර් කෙනෙක් කියන්න එපා.ඔරියන්තුමා ඇත්තටම කරන්නෙ මෙන්න මේක
මම තාරකා නායකයෙක් මිසක් ආගමික නායකයෙක් නෙවෙයි.තව මාස කීපයකින් ඇරඹෙන නව යුගය තුල කිසිම ආගමක් නැත.කිසිම වන්දනා කරන දේවස්ථාන හෝ ආගම් නැත.
නව යුගය අරඹන්නේ මානවයන් ආගමික සංකල්ප කියන ප්‍රාථමික මතවාදයෙන් ඉවත්ව සියල්ල දිනූ පිටසක්වල තාක්ෂනයක් තුලින් ඉදිරියට යාමකි.






මට මේක simple case එකක්!!! !!! !!! 