2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමා ඇත්තටම කරන්නෙ මෙන්න මේක
    මම මෙතන ආගමික නිකායක් හදන්නේ නෑ.නමුත් විශ්වය ගැන රහස් එලි කරනකොට, හුඟක් අය ආගමික දේවල් අහනවා.ඒක ස්වභාවිකයි.ආගම් කියන්නේ විශ්වයේ රහස එලිදරව් කරන දෙයක්නේඒක නිසා මම කියන දේවල් සමහර ආගමික කරුණු සමග පැටලීම නිසා අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙනවා.ඒලියන්ස්ලා ගැන කියනකොට හුඟක් අය දෙවිවරු ඉන්න ලෝක ගැන අහනවා.ඉතින් ඒවා ගැන ඔබලා නොදැන සිටි දේවල් මම කියනකොට මම ආගමික කල්ට් ලීඩර් කෙනෙක් කියන්න එපා.
    මම තාරකා නායකයෙක් මිසක් ආගමික නායකයෙක් නෙවෙයි.තව මාස කීපයකින් ඇරඹෙන නව යුගය තුල කිසිම ආගමක් නැත.කිසිම වන්දනා කරන දේවස්ථාන හෝ ආගම් නැත.
    නව යුගය අරඹන්නේ මානවයන් ආගමික සංකල්ප කියන ප්‍රාථමික මතවාදයෙන් ඉවත්ව සියල්ල දිනූ පිටසක්වල තාක්ෂනයක් තුලින් ඉදිරියට යාමකි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    StatueLibertyClouds.jpg

    මේ ඇමරිකාවේ නිදහසේ ප්‍රතිමාව නිරූපනය කරන්නේ තාරකා රජතුමන්ව.ඔහු පැලඳ ඉන්නේ තරුවක හැඩයක් ඇති ඔ‍ටුන්නක්.ස්ටාර් ලීඩර් කෙනෙක් මේ ඉන්නේ.2012 වසර තුල ඔබලාව අන්තර්සක්වල සහයෙන් නිදහස් කරගන්නා තාරකා නායකයා තමයි නිසැකවම ඔය ප්‍රතිමාව තුලින් පෙන්වාදෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Dead Island

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    holman buuthayo unta mokada wenne unuth bodies walata danawada apita a ayawa balanda puluwan weida
    ape maruna aya gandabba lesa innawanam apita body ekakata daganna barida
    පෘථිවියට අපි පරිණාමය කරන්න ඇස්ට්‍රල් බොඩීස් සීමිත ප්‍රමාණයක්.දැන් ජීවීන් වශයෙන් ඇස්ට්‍රල් බිලියන 7ක් ඉන්නවා.තව බිලියන කීපයක් පුනර්භවය අපේක්ෂා කරමින් ඉන්න මියගිය අය.මේ අයත් නවයුගයට අයිති අයමයි.පෘථිවියේ ගෝලිය ප්‍රමාණය පවා පිටසක්වල ජීවීන් තීරණය කරලා තියෙන්නේ මේ ජීවින්ට අවශ්‍ය ඉඩ සහ සම්පත් ලබා ගන්නයි. ඉතින් ඔයාලට ප්‍රජනනය කරලා බිලියන 30ක් බබාල හදන්න බෑ.මොකද ගෝලයේ තියෙන සීමාවන් නිසා ඒකට ඉඩ සහ සම්පත් නෑ.
    ජනගහනය භයානක ලෙස වේගවත් වුන අසූව දශකයේ ඒඩ්ස් ආවේ මොකද කියලා ඔයාලා දන්නවා ඇති.ජනගහන පිපිරීමක් බ්ලොක් කරන්නයි.ඔයාලට ඕන විදිහට බබලා හදන්න ඇස්ට්‍රල් බොඩීස් නැත.ඒක නිසා ඔයාලට අපි දුන්න ග්‍රහලෝකය තුල සීමාවන්ට යටත්ව ජනගහනය වර්ධනය වන්නේ යම් සීමාවක් දක්වා පමණයි.
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    StatueLibertyClouds.jpg

    මේ ඇමරිකාවේ නිදහසේ ප්‍රතිමාව නිරූපනය කරන්නේ තාරකා රජතුමන්ව.ඔහු පැලඳ ඉන්නේ තරුවක හැඩයක් ඇති ඔ‍ටුන්නක්.ස්ටාර් ලීඩර් කෙනෙක් මේ ඉන්නේ.2012 වසර තුල ඔබලාව අන්තර්සක්වල සහයෙන් නිදහස් කරගන්නා තාරකා නායකයා තමයි නිසැකවම ඔය ප්‍රතිමාව තුලින් පෙන්වාදෙන්නේ

    ඔරියන්තුමා
    දැන් ඔයා කිව්වා නේද ?? පිටසක්වල ජීවීන් මානවයින්ට වඩා වෙනස් කියලා.. ??
    මේ ඉන්නෙක් මනුස්සයෙක් නේ ?? වෙනස මොකක්ද ???
    ඇන් ස්ටර් ලීඩර් කෙනෙක් නේද ඔයත් ??
    මේ ඉන්නේ ඔයාද එතකොට ??? :rolleyes: :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,557
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    StatueLibertyClouds.jpg

    මේ ඇමරිකාවේ නිදහසේ ප්‍රතිමාව නිරූපනය කරන්නේ තාරකා රජතුමන්ව.ඔහු පැලඳ ඉන්නේ තරුවක හැඩයක් ඇති ඔ‍ටුන්නක්.ස්ටාර් ලීඩර් කෙනෙක් මේ ඉන්නේ.2012 වසර තුල ඔබලාව අන්තර්සක්වල සහයෙන් නිදහස් කරගන්නා තාරකා නායකයා තමයි නිසැකවම ඔය ප්‍රතිමාව තුලින් පෙන්වාදෙන්නේ
    ඒක ගෑණු පිලිමයක් ඕයි උබත් female චරිතයක් ද?..ලැජ්ජ නැද්ද බන් ඔහොම බොරු කියන්න..දැන් ඇවිල්ල මොකක් හරි පැටලෙන කතාවක් කියපන් MIB එකෙන් කේස් නිසා ගෑණියෙක් වගේ හැදුව වගේ!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒක ගෑණු පිලිමයක් ඕයි උබත් female චරිතයක් ද?..ලැජ්ජ නැද්ද බන් ඔහොම බොරු කියන්න..දැන් ඇවිල්ල මොකක් හරි පැටලෙන කතාවක් කියපන් MIB එකෙන් කේස් නිසා ගෑණියෙක් වගේ හැදුව වගේ!:rolleyes:

    හැක් .. මාත් ඔය ගෑනියෙක් කියලා නම් අහලා තියෙනවා..
    ඔරියාතුම කිව්වා නේ එහේ උන්ට ඔය අපිට වගේ සෙක්ස් කරන්න ගැජට් නෑ කියලා..
    සෝ ඉතින් උන් ආප්ප වෙන්නැති බං..
    ඕක හදපු කාලේ ඔරියාතුමා ඉදියේ නෑ නේ.. සෝ අපේ උන් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඇති ..
    ඔය ඉන්නේ ගෑනියෙක් කියලා..
    :rofl: :rofl: :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,557
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැක් .. මාත් ඔය ගෑනියෙක් කියලා නම් අහලා තියෙනවා..
    ඔරියාතුම කිව්වා නේ එහේ උන්ට ඔය අපිට වගේ සෙක්ස් කරන්න ගැජට් නෑ කියලා..
    සෝ ඉතින් උන් ආප්ප වෙන්නැති බං..
    ඕක හදපු කාලේ ඔරියාතුමා ඉදියේ නෑ නේ.. සෝ අපේ උන් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඇති ..
    ඔය ඉන්නේ ගෑනියෙක් කියලා..
    :rofl: :rofl: :rofl:
    පොඩි මිස්ටේක් එකක් බයි our star leader ඔන්න පොරිය!,මට පේන්නෙ ඌට ^කේ ඉඳන්ම පික්සුද කොහෙද!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    දැන් උබ කිවුවනෙ අපිට වැඩ කරන්න තියෙන්නේ දවසට පැය හතරයි කියල. ඉතිරි පැය ටිකේ අපිට මොනවද කරන්න තියෙන්නෙ?

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,596
    1,541
    113
    මම මෙතන ආගමික නිකායක් හදන්නේ නෑ.නමුත් විශ්වය ගැන රහස් එලි කරනකොට, හුඟක් අය ආගමික දේවල් අහනවා.ඒක ස්වභාවිකයි.ආගම් කියන්නේ විශ්වයේ රහස එලිදරව් කරන දෙයක්නේඒක නිසා මම කියන දේවල් සමහර ආගමික කරුණු සමග පැටලීම නිසා අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙනවා.ඒලියන්ස්ලා ගැන කියනකොට හුඟක් අය දෙවිවරු ඉන්න ලෝක ගැන අහනවා.ඉතින් ඒවා ගැන ඔබලා නොදැන සිටි දේවල් මම කියනකොට මම ආගමික කල්ට් ලීඩර් කෙනෙක් කියන්න එපා.
    මම තාරකා නායකයෙක් මිසක් ආගමික නායකයෙක් නෙවෙයි.තව මාස කීපයකින් ඇරඹෙන නව යුගය තුල කිසිම ආගමක් නැත.කිසිම වන්දනා කරන දේවස්ථාන හෝ ආගම් නැත.
    නව යුගය අරඹන්නේ මානවයන් ආගමික සංකල්ප කියන ප්‍රාථමික මතවාදයෙන් ඉවත්ව සියල්ල දිනූ පිටසක්වල තාක්ෂනයක් තුලින් ඉදිරියට යාමකි.

    puka thamai :rofl::rofl:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් කාරියවසම් කියන්නේ ටොම් පචයක්.එයා කියන්නේ කමීසයක් සහ කලිසමක් ඇඳගෙන ජොබ් එකක් කරමින් රහතන් කෙනෙක් ඉන්නවාලු.ඒ රහතන් වහන්සේ සංසාර්ගය පවා කරනවා. ගිහි රහතුන් සිටින බවට පිලි ගන්න අය සිටීම කනගා‍ටුයි.සංසාර්ගයේ යෙදෙන රහතුන් ගැන කතා කිරීම විහිලුවක්.

    thumo, umba Buduhamuduruwo gana dannawada?? umba Buddha Deshanaa ahala/kiyawala danagena thiyanawada?? umba rahathwenawa kiyanne mokadda kiyala dannawada?? umba oya kisi deyak danne nathi bawa dannawada??? umba maha amu gonek!! gon harakek!!! bawa dannawada??? enawa methana astral shakthiya / sansargaya gana katha koranna... :angry::angry:

    issella tho danne monawada nodanne monawada kiyala danagena hitahan!!!

    mama issarahata daana posts kiyawahan!!! nikam booruwek wage nodanna labbawal kiyawanne nathuwa!!!
    :angry::angry:

    mama wade paththu karapu ekawath paththu karala thamayi nawaththanne...
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,596
    1,541
    113
    දැන් උබ කිවුවනෙ අපිට වැඩ කරන්න තියෙන්නේ දවසට පැය හතරයි කියල. ඉතිරි පැය ටිකේ අපිට මොනවද කරන්න තියෙන්නෙ?

    orion thumage walak balala athe parak gahanwa :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    දැන් උබ කිවුවනෙ අපිට වැඩ කරන්න තියෙන්නේ දවසට පැය හතරයි කියල. ඉතිරි පැය ටිකේ අපිට මොනවද කරන්න තියෙන්නෙ?

    arawa :baffled:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    thumo, umba Buduhamuduruwo gana dannawada?? umba Buddha Deshanaa ahala/kiyawala danagena thiyanawada?? umba rahathwenawa kiyanne mokadda kiyala dannawada?? umba oya kisi deyak danne nathi bawa dannawada??? umba maha amu gonek!! gon harakek!!! bawa dannawada??? enawa methana astral shakthiya / sansargaya gana katha koranna... :angry::angry:

    issella tho danne monawada nodanne monawada kiyala danagena hitahan!!!

    mama issarahata daana posts kiyawahan!!! nikam booruwek wage nodanna labbawal kiyawanne nathuwa!!!
    :angry::angry:

    mama wade paththu karapu ekawath paththu karala thamayi nawaththanne...
    buha.gif
    "දමිත් කාරියවසම් කියන්නේ ටොම් පචයක්".
    buha.gif
    මොනවා නෑතත් ඔරියන් තුමා කියපු මෙකටනම් ගොඩාක් ස්තුතියි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    දමිත් කාරියවසම් කියන්නේ ටොම් පචයක්.එයා කියන්නේ කමීසයක් සහ කලිසමක් ඇඳගෙන ජොබ් එකක් කරමින් රහතන් කෙනෙක් ඉන්නවාලු.ඒ රහතන් වහන්සේ සංසාර්ගය පවා කරනවා. ගිහි රහතුන් සිටින බවට පිලි ගන්න අය සිටීම කනගා‍ටුයි.සංසාර්ගයේ යෙදෙන රහතුන් ගැන කතා කිරීම විහිලුවක්.
    buha.gif
     
    33000W

    Member

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    buha.gif
    "දමිත් කාරියවසම් කියන්නේ ටොම් පචයක්".
    buha.gif
    මොනවා නෑතත් ඔරියන් තුමා කියපු මෙකටනම් ගොඩාක් ස්තුතියි

    buha.gif

    මේක දැකලා බං මට හිනා ගියේ.. කොහෙන්ද ගත්තේ මේක ??? 

    ඈ බන් දමියො, උබේ අත් දෙක ගෙවෙන්නෙ නැද්ද බන් මේවා ගහල:dull:

    හි හී... :lol: :lol: :lol: :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    Damith Kariyawasam
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    03-12-2012, 10:11 PM

    up-to-date List බලහල්ල... :)

    හුඟාක් එවුන් සංසාර දුකෙන් එතෙරවෙන්න කියල ගිහින් හොඳටම අනාගෙන ඉන්නේ... උන් පව්!!! ගෙවාගෙන ආව සංසාර ගමනේදී නෑයෝ නොවෙච්ච කෙනෙක් නෑ කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! ඒ නිසා කවුරුවත් lost වෙන්න දෙන්න එපා!!! !!! මම තව posts 4-5 කින් විතර, බලන එවුන් සේරම සෝතාපන්න කරනවා!!! !!! !!! දන්න දන්න හැම එකාටම බලන්න කියහල්ල...

    විශ්වාසකරන්න අමාරු ඇති... ඒත් ඒක බොලයි ප්‍රශ්ණයක්!!! ;) මට මේක simple case එකක්!!! !!! !!! :yes::yes: ලියන්න අමාරු එකයි වැඩේ. හැබැයි සේරම වගේ short form ලියල තියෙන්නේ... (මං මලත් අවශ්‍ය දේ වෙයි) පිළිවෙලට ගලපලා හදල දාන්න ටිකක් කාලේ යනවා. මේක publish වෙන්නයි ඕනේ!!! !!! !!! හැම language එකකින්ම ලෝකේ පුරාම යන්න ඕනේ!!! !!! !!! කිසි එකෙක් lost වෙන්නේ නැතිවෙන්නම වැඩේ කෙරෙන්න ඕනේ!!! !!! !!! එච්චරයි මගේ එකම බලාපොරොත්තුව. වටිනා කම දැක්ක දැක්ක අය, දන්න කියන හැමෝටම, විශේෂයෙන්ම හාමුදුරුවරුන්ට කියන්න!!! !!! !!!

    රීපු / රෙන එවුන්ගේ ඉරිලා යන එක කොහොමත් සිද්ධවෙනවා!!! ඒක අපේ ප්‍රශ්ණයක් නෙවෙයි!!!

    http://www.elakiri.com/forum/showthread.php?p=12281951#post12281951
     
    Status
    Not open for further replies.