ගාල්ල ... ලෝකයේ වැදගත්ම නගරය වන්නේ ඇයි?

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ගාල්ල ... ලෝකයේ වැදගත්ම නගරය වන්නේ ඇයි?

ගාල්ල ....
DSC04202_1024.jpg


ලංකාවේ වැදගත්ම නගරය වන ගාල්ල නගරය ගැන තොරතුරු බිදක් ...

ලෝකයේ වැඩිම ගුරුත්ව ආකර්ෂණ බලය ඇති ප්‍රදේශය ලෙස විද්වතුන් හදුන්න්වනු ලබන ප්‍රදේශය පිහිට ඇත්තේ ද ගාල්ල නගරයේය .. (ගාල්ල රූමස්සල කන්ද)
පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොදබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..
1988 ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් බවට පත් වූ ගාල්ල කොටුව ගාල්ල නගරයටම අබරණයකි
ගිලි ගිය නැව් සහිත ගාලු කොටුව අවට මුහුදු ප්‍රදේශය තවමත් හදුනා නොගත් මහා ඉතිහාසයක් සගවා ගත ප්‍රදේශයකි ..

Galle.jpg


ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම ප්‍රදීපාගාරය පිහිට ඇත්තේ ගාලු නගරයෙහිය
ශ්‍රී ලංකාවේ සමුද්‍ර විද්‍යා ප්‍රථම කවුතුකාගාරය
ශ්‍රී ලංකාවේ තනි පුද්ගලයෙකු සතු වූ ප්‍රථම කවුතුකාගාරය
ශ්‍රී ලංකාවේ සිතුවන ලද ප්‍රථම දෙල් ගස ..
බුද්දාගමට මහත් සේවයක් ඉටුකළ Sir . හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා ගාල්ල නගරය ට පැමිණ බුදුදහම වැළද ගත්තේය ..
ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් අරඹ කරන ලද බොදු දහම් පාසැල පිහිට ඇත්තේද ගල්ලෙහිය ...
14, 15 වන සියවස් වලට අයත් මයුර , තිසර , කෝකිල යන සංදේශ කවයන් වල ගාල්ල නගරය මැනවි විතර කොට ඇත

galle.jpg


ශ්‍රී ලංකාවේ ජාතික ගීය ප්‍රථමයෙන් ගයන ලද්දේ ද ගාල්ල නගරයේ හිදීය ..
ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මුස්ලිම් පල්ලියද ගාල්ල නගරයේ පිහිටා ඇත
ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි විදුහල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ..
පෘතුගීසින් , ලන්දේසින් , ඉංග්‍රීසි පැරණි ආගමික දේවස්ථාන රැසක් සහ පැරණි බෞද්ධ විහාරස්ථාන රාශියක් ගාල්ලේ පිහිටා ඇත ...
තවද ජාතික සමගියේ සංකේත නගරය වන්නේද ගාල්ල නගරයයි ...
ශ්‍රී ලංකාවේ අලංකාරතම මුහුදු වෙරළවල් වලින් එකක් වන උණවටුන මුහුදු වෙරල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ...

img_1612s.jpg


තවද ශ්‍රී ලංකාවේ අකර්ශනියතම සංචාරක කලාප වලින් ඉදිරියෙන්ම සිටින උණවටුන සංචාරක කලාපය ගාල්ලට තවත් අගයක් එක කරයි ..
තවද ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ලේකකයෙකු වන මාටින් වික්රමසිංහ මහතා ගේ අසනතම නගරය වන්නේ ගාල්ලය ..
( එතුමා ගාල්ලේ කොග්ගල)

6229769145_8af23f1f63_z.jpg


ලෝකයේ අලංකාරතම ක්‍රිකට් ක්‍රීඩා පිටිය පිහිටා ඇත්තේ ද ගල්ලෙහිය ...
අපට ගාල්ල ස්වබාවික වරායනම් අමතක කර නොහැකිය ..

galle-harbour.jpg


ලෝක ප්‍රසිද්ධ බොනවිස්ටා කොරල් පරය පිහිටා ඇත්තේ ගාල්ලේ රුමස්සලය ..

Unawatuna-beach-in-Sri-Lanka.jpg


ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය විව්ර්ථ කරනු ලැබුවේද ගාල්ල නගරයේ සිටය ..


:cool:තවද , ඔබ නොදන්නා .. ( මමත් ලගදී දැන ගත්තේ ) තවත් සුවිශේතම කරුණ වන්නේ ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 6 ක් එකම ස්ථානයකදී තිරස් රේකාවකට හමුවන ස්ථානයක් ගාල්ල නගරයට අසන්න කොග්ගල ප්‍රදේශයේ පිහිටා තිබීමය ..
වෙනත් මෙවන් ස්ථානයක් ලෝකයේ කිසිම තැනක පිහිටා නොමැති වීම ගාල්ල නගරය ලෝක ප්‍රසිද්ධ වීමට බලපාන තවත් හේතුවකි ..
.:cool:

PHO-09Jul06-168479.jpg


මෙසේ බලන කල ගාල්ල නගරය ලෝකයේ , ශ්‍රී ලංකාවේ වැදගත්ම නගරයයයි ..
මෙවන් පින්බර බිමක ඉපදීමට නම් නම් අප සැබවින්ම පින්කළ යුතු වන්නේය .. යන පැරණි කයමන සත්‍ය බව ඔබට වැටහෙනු ඇත ...

ගාලු මවගේ දරුවන් වීම අපට ආඩම්බරයකි ...

28.jpg


ඔබ අපගේ මවු නගරයට ජිවිත කාලයේදී එක්වරක් හෝ පැමිණ දකුණු ලකේ අගනගරයේ ගාලු පුරේ සිරි නැරබීමට ඔබට කෙරෙන හර්දයාංගම ආරාධනයයි මේ ...


91.jpg


අප සදා ණය ගතයි ගාලු මෑණියනි ... ඔබට සදා ජය ....


galle.jpg


මෙන්න මේ vedio එකේ ඔක්කොම තියනවා ...:)




___________________________________________________________

වැඩේ හොදනම් ....
අපිටත් අර rep ද මොනවද කියන එවූවා ටිකක් දීලම යන්ට හොදේ ....

අපිට දෙන අයට අපිත් ඉතින් එකෙන්ම දෙනවා ...( rep ) :D
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක මම ගිය මාසෙ එලකිරි සාමාජිකයෙක්ගේ ගෙදර ගියපු වෙලාවෙ ගත්ත ෆොටෝ එකක්..
    o765oz.jpg
     
    • Like
    Reactions: Anuja methsara

    dileepadayan

    Member
    Mar 3, 2011
    241
    13
    0
    wade nam ela, mama hithanne oya dewal nisa wenna athi ape aya dakune diyunuwa wadiyen karanne, habai ithin hama pradeshayakma diyunu koloth thawath hondai
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    reputation_neg.gif
    ගාල්ල ... ලෝකයේ වැදගත්ම... 06-23-2012 02:20 PM galla lokuda.. pala posiya yanda

    පව් එකක් මගේ රේප් කපල ...:P
    යකෝ මම කියන්නේ ගාල්ල ලොකුයි කියල නෙවේ .. ගාල්ලේ වටිනාකම , ශ්‍රේෂ්ටත්වය ....:yes::yes:
    .
     
    • Like
    Reactions: EK KILLER

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මම නම් හිතන්නේ මෙයා හින්දා........


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    _MG_0481%20copy.jpg.JPEG






    just kidding

    .
    .
    .
    .
    .
    .
    .
    කෝ බන් මුන්??
    අඩු ගානෙ මාසෙකට සැරයක්වත් එනවද???????
    ජන්දෙ කාලෙ නම් පුk උඩ දාගෙන හිටිය........
    දැන් නම් කලුතරින් මෙහා එන් නැතුව ඇති.........


    මුන් වගේ පැරෂුට් කාරයන්ට ජන්දේ දුන්න උන්ට බූවල්ලෙන් ගහන්න ඕනි
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    reputation_neg.gif
    ගාල්ල ... ලෝකයේ වැදගත්ම... 06-23-2012 02:20 PM galla lokuda.. pala posiya yanda

    පව් එකක් මගේ රේප් කපල ...:P
    යකෝ මම කියන්නේ ගාල්ල ලොකුයි කියල නෙවේ .. ගාල්ලේ වටිනාකම , ශ්‍රේෂ්ටත්වය ....:yes::yes:
    .

    ගන්න ගන්න එපා මචන්.. උට ඉරිසියා හිතෙන්න ඇති මේ ව‍ගේ නගරෙක ඉපදෙන්න බැරිවීම ගැන