haffa mata wena de gana hithaa gannawath bha
aiy ban mama.mama gahapu tharam badu rocco siffredi wath gahala nathuwa athi.mata nam baye baha meka dakkahama.Mama nam kiyanne mekay
api hamba karala api athal ekak ganawa nam eke katawath prashnayak wenna widihak na
habay badu gahana eka nam waradi
but mama mahansi wela hamba karala bothalayak aran beela paduwe gedara yanawa nam mokakda thiyena prashne
mama baudda unath mama nam owath ekka ekaga wenne na macho sry
උඹ බෞද්ධ උනාට මචන්, අපි 6,7 වසර වල ඉගෙනගත්ත බුද්ධ ධර්මය පාඩමවත් හරියට මතක නෑ වගේ. යම් ක්‍රියාවක් හොඳ ද නරක ද කියල බලන ක්‍රමය ඒ කාලෙ ඉගෙනගත්ත උඹට මතක නැද්ද?. මුලින් ම බලන්න ඕනෙ තමන් කරන ක්‍රියාවෙන් තමන්ට අවැඩක්, නරකක් වෙනව ද කියල. ඊළඟට බලන්න ඕනෙ අනිත් සත්වයන්ට තමන් කරන ක්‍රියාවෙන් අවැඩක් වෙනවද කියල. ඒ දෙපක්ෂයටම අවැඩක් නොවන ක්‍රියා තමයි හොඳ ක්‍රියා වෙන්නෙ. ඉතින් උඹ කියන්නෙ අරක්කු බිව්වහම උඹට අවැඩක් වෙන්නෙ නැද්ද?. උඹේ ශරීරයට ඒක බල පාන්නෙ නැද්ද?. උඹේ වැඩ අතපසු වෙන්නෙ නැද්ද? උඹ බීල ඉන්නව අම්ම තාත්ත දැක්කොත් ඒ අය දුක් වෙන්නෙ නැද්ද?, යමක් කියද්දි ටිකක් හිතල බලපන් ඒ ගැන. අනික අරක්කු බිව්වහම අවැඩක් වෙන්නෙ නැත්තම් පස් පව් වලට සුරා මේරය මජ්ජපමාදට්ඨානය ඇතුලත් නොකර ඉන්න තිබුනනෙ. බෞද්ධයෙක්නන් අනිවාර්යයෙන් පස්පව් වලින්වත් වැළකෙන්න ඕනෙ, මම මේ කියපු දේ පිළිගන්න එක නොපිළිගන්න එක උඹට බාරයි



ඔය කියල තියන විදියට සුලු වැරැද්දක් කලත් අපායෙ යනවද? මම නම් හිතන්නෙ මිනී මරන අනිත් අයට හින්සා කරන ලොකු වෙරදි කාරයො තමයි අපායෙ යන්නෙ
අපාය කියන්නෙ වෙනම ලෝකයක් නෙමෙයි බන් අපි ජීවත් වෙන පරිසරය
තමයි අපායක් බවට පත් වෙන්නෙ..
කිය්වන්න තියෙන හැම දේම ඇත්ත නෙමෙයි..
තමන් ජීවිතය ගෙවන්නෙ දිව්‍යලොකයකද / අපායකද කියල තීරණ්ය වෙන්නෙ
තමන් කියන කරන දේවල් අනුව..එක වෙන ආත්ම වෙල නොව මේ ආත්මයේදීම අත් විදින්න පුලුවන්..
මරනින් පස්සෙ ජීවිතයක් නෑ.මනෝකාය (Astral Body, "mind-made body") කියන්නෙ බොරුවක්.
හදවත නැවතුනා / මොලය නැවතු නා කියන්නෙ එතනින් ජීවිතෙ ඉවරයි..ඒකයි මගෙ අදහස
එහෙම ඔයා හිතන විදිය වැරදියි ඔයා හිතන විදියට අපිට මිනිමරගෙන හොරකම් කරල දුශන කරල පව්කරයො විදියට ඉන්දල අපි මැරිල ගියාම එතකින් පසු නැවත ඉපදීමක් නැති වුනොත් නිර්මල බුදු දහම බොරු වෙනව.කර්මය අසතය වෙනව.ඔය මිතයාදුශ්ටික විදියට හිතන එක නවත්තන්න.
