වැලි කතරේ පොසොන් උදාව 2012.

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    වැලි කතරේ පොසොන් උදාව 2012.

    රියාද් නගරයේ පොසොන් උදාව 2012ක් වූ ජුනි මස 21 වන දින ශ්‍රී ලංකා තානාපති කාර්යාලය...

    542360_325011814248581_1438109115_n.jpg

    550634_325011867581909_547674688_n.jpg

    403380_325011904248572_1019187209_n.jpg

    මිහින්තලා අනුරුව
    205247_325012004248562_1622296158_n.jpg

    309927_325013320915097_465732868_n.jpg

    269356_325013240915105_1139175427_n.jpg

    599583_325012057581890_1517609298_n.jpg

    598366_325012220915207_1574539085_n.jpg

    බුද්ධ පුජාව

    527664_325012260915203_1823697842_n.jpg

    382414_325012290915200_825219259_n.jpg

    179167_325012430915186_1917132468_n.jpg

    පන්සිල්

    542449_325012474248515_1218403631_n.jpg

    අලුතින් ඉදි කල බුදු මැදුර

    538476_325012570915172_199950715_n.jpg

    600642_325012667581829_1935613829_n.jpg

    550663_325012734248489_1978173920_n.jpg

    580067_325012794248483_1812927154_n.jpg

    ධර්ම දේශණා...
    540658_325013464248416_117225147_n.jpg

    Ice කෝපි

    545107_325013510915078_1979223897_n.jpg

    250684_325013530915076_811839235_n.jpg

    වෙස්සන්තර නාටකය
    224968_325013590915070_968018966_n.jpg

    562158_325013624248400_839792443_n.jpg

    බත් දන්සල
    319720_325013710915058_342784007_n.jpg

    601118_325013770915052_204464614_n.jpg

    538483_325013894248373_210761223_n.jpg

    181830_325014494248313_1367148714_n.jpg

    වේදිකාවේ පසුතලය. ( වංක ගිරිය )
    542519_325015820914847_2058640084_n.jpg

    208829_325015874248175_647508028_n.jpg

    282653_325015927581503_1654663395_n.jpg

    250647_325015944248168_1888539005_n.jpg

    481197_325015980914831_1583548541_n.jpg

    319701_325016007581495_2001239702_n.jpg

    ඉතාමත් කෙටි කාලයක් තුල සෑම දෙයම සූදානම් කලේ.ඇත්තම කිව්වොත් සති 2ක් විතර කාලයකින් තමයි හැමදේම කලේ.රියාද් හි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගේ එකතුකින් තමයි හැමදේම නිර්මාණය උනේ.සියළුම අයුරින් උදව් කල සියලුම දෙනාට බෞද්ධයෙක් වශයෙන් මාගේ ස්තූතිය පිරිනමනවා.මූලිකත්වය ගෙන කටයුතු කල උප තානාපති තුමා වන සරත් මහත්මයාට විශේෂ ස්තූතිය...

    බුදු සරණයි...
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    කවුරුත් කිය වන්නේ නෑ වගේ.. 18+ කියල තිබ්බ නම් දැනටමත් 500කට වැඩිය කියවලා තව දාපන්, ෆට්ට මචන් වගේ කමෙන්ට් ගොඩකින් බම්ප් කරලා පෝස්ට් එක.අඩුම තරමේ බෞද්ධ එකෙක් වත් කියවන්නේ නැද්ද මාතෘකාව දැක්කම...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෑහෙන මහන්සිවෙලා තියෙන බව පේනව සියලු ම දෙනා. සැදැහැ සිතින් ඔය වගේ දේවල් කරද්දි හා අවසානයේ ඒ මහන්සියෙ ප්‍රතිපල දකිද්දි සෑම දෙනාගෙ ම සිත් පහන් වෙන්න ඇති. බොහොමත් ම පින් අපිටත් බලන්න දැම්මට.
     
    • Like
    Reactions: jay o

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සෞදි වල ශ්‍රීලාංකිකයෝ කරන මේවගේ උතුම් දේවල් අපි අගය කරන්න ඕන. කොච්චර හොඳ දෙයක්ද
    ඒක නෙවෙයි සෞදි වල බුදු පිළිම වගේ දේවල්, ඒ වගේම ධර්ම දේශනා වගේ ඒවා තහනම් නේද ?. කොහොමද ඒවා කලේ. ඇතුලෙන් ප්‍රශ්න ආවේ නැද්ද ? තානාපති තුමා බෞද්ධ කෙනෙක් නෙවෙයි මම දන්න තරමට
     
    • Like
    Reactions: jay o

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    සෑහෙන මහන්සිවෙලා තියෙන බව පේනව සියලු ම දෙනා. සැදැහැ සිතින් ඔය වගේ දේවල් කරද්දි හා අවසානයේ ඒ මහන්සියෙ ප්‍රතිපල දකිද්දි සෑම දෙනාගෙ ම සිත් පහන් වෙන්න ඇති. බොහොමත් ම පින් අපිටත් බලන්න දැම්මට.

    අපි හිතුවටත් වඩා හැමදේම හොඳින් කෙරුනා.බලාපොරොත්තු නොවුන තරම් ජනතාවක් ආවා...හැබැයි ඉතින් වැඩි පිරිසක් මෙවැනි දේ කිරිමට රෑ දවල් නොබලා වෙහෙසෙනකොට තවත් සුළු ප්‍රමාණයක් මේවා කඩකප්පල් කිරීමට උත්සහ ගත්තා..නමුත් බාධක මැදින් අපි අපේ දේ කලා...අපි පෙන්නුවා බෞද්ධ ජනතාවටත් මෙහෙ දෙයක් කරන්න පුලුවන් කියලා...
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    සෞදි වල ශ්‍රීලාංකිකයෝ කරන මේවගේ උතුම් දේවල් අපි අගය කරන්න ඕන. කොච්චර හොඳ දෙයක්ද
    ඒක නෙවෙයි සෞදි වල බුදු පිළිම වගේ දේවල්, ඒ වගේම ධර්ම දේශනා වගේ ඒවා තහනම් නේද ?. කොහොමද ඒවා කලේ. ඇතුලෙන් ප්‍රශ්න ආවේ නැද්ද ? තානාපති තුමා බෞද්ධ කෙනෙක් නෙවෙයි මම දන්න තරමට

    ඔව් ඇත්ත ඒවා ගේන්න නම් තහනම්. නමුත් තානාපති කාර්යාලයට ලංකාවෙන් විවිද බඩු ගේනකොට ඒවත් එක්කම ගෙන්නනවා.ඉතින් මෙහෙදි ඒවා එච්චර හොඳින් චෙක් කරන්නේ නැති නිසා වාසනාවටකට අපිට වන්දනාමාන කරන්න බුදු පිලිම කිහිපයක් තානාපති කාර්යාලය හා ඇතැක් පිරිස් ලඟ තියෙනවා.මේ සෑම දෙයක්ම කලේ තානාපති කාර්යාල භූමියතුල.ඒ නිසා තරමක් දුරට ඒක එතරම් බාධාවක් නෙමෙයි.නමුත් මුස්ලිම් ආගම කියන අවස්තාවන් වලදි අපිට මොහොතකට සෑම දේම නවත්තන්න වෙනවා.තානාපති තුමා නම් මුස්ලිම් ජාතිකයෙක්.නමුත් උප තානාපති තුම සැබෑ බෞද්ධයෙක්.එතුමා තමයි මේ සෑම දේකටම අවසර ලබාගෙන මූලිකත්වය අරන් කටයුතු කලේ....
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    කෝරලේමහත්තයා;12916693 said:
    නියමයි .. නියමයි මචං...:)සෑහෙන්න මහන්සිවෙලාවගේ.. :yes:
    ලංකාවෙ කෑම ටික නම් මරු...
    ඒක දැකල බඩගිනි උනාබං ..කාල එන්නම්..:sorry:

    මේ වගේ රටක අපේ දෙයක් වෙනුවෙන් මහන්සි උනාට ඒක දැනෙන්නේවත් නෑ මචන්...හැමදාම රෑ 2-3 වෙනකම් වැඩ කරල පහුවදා උදේ 8.30ට වැඩට ගිහින් ගෙදර ආපු ගමන් මෙතන්ට දුවගෙන ඇවිත් වැඩ කරල තමයි අවසානයේ මේ තරම් දෙයක් කලේ.අවංකවම කියනවා නම් දන්සලේ කෑම ටික නම් සුපිරි.මමත් කෑව ඇවිද ගන්න වත් බැරි වෙනකම්...ඒ තරම්ම රසයි. සැන්ඩ්විච් , බෙලිමල් අයිස් කෝපි දන්සලුත් තිබ්බා. බොදු බැති ගී සියළුම දේ වලින් අංග සම්පූර්ණයි.....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව් ඇත්ත ඒවා ගේන්න නම් තහනම්. නමුත් තානාපති කාර්යාලයට ලංකාවෙන් විවිද බඩු ගේනකොට ඒවත් එක්කම ගෙන්නනවා.ඉතින් මෙහෙදි ඒවා එච්චර හොඳින් චෙක් කරන්නේ නැති නිසා වාසනාවටකට අපිට වන්දනාමාන කරන්න බුදු පිලිම කිහිපයක් තානාපති කාර්යාලය හා ඇතැක් පිරිස් ලඟ තියෙනවා.මේ සෑම දෙයක්ම කලේ තානාපති කාර්යාල භූමියතුල.ඒ නිසා තරමක් දුරට ඒක එතරම් බාධාවක් නෙමෙයි.නමුත් මුස්ලිම් ආගම කියන අවස්තාවන් වලදි අපිට මොහොතකට සෑම දේම නවත්තන්න වෙනවා.තානාපති තුමා නම් මුස්ලිම් ජාතිකයෙක්.නමුත් උප තානාපති තුම සැබෑ බෞද්ධයෙක්.එතුමා තමයි මේ සෑම දේකටම අවසර ලබාගෙන මූලිකත්වය අරන් කටයුතු කලේ....
    ආ ඒක මිසක්. කොහොම හරි වැඩේ හොඳට උනානේ. ඒ ඇති. ඊලඟ අවුරුද්දෙත් ඔය වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන. මොකද කෙහේ ගියත් සිංහල බෞද්ධ අපිට සැනසීම තියෙන්නේ බුදුදහමේ විතරයි. කොච්චර අන්‍යාගමික අයගෙන බාධාවක් ආවත් ඉහලින්ම ඉදිරි වර්ශවලත් මෙහෙම දෙයක් කරන්න