වැලි කතරේ පොසොන් උදාව 2012.
රියාද් නගරයේ පොසොන් උදාව 2012ක් වූ ජුනි මස 21 වන දින ශ්රී ලංකා තානාපති කාර්යාලය...
මිහින්තලා අනුරුව
බුද්ධ පුජාව
පන්සිල්
අලුතින් ඉදි කල බුදු මැදුර
ධර්ම දේශණා...
Ice කෝපි
වෙස්සන්තර නාටකය
බත් දන්සල
වේදිකාවේ පසුතලය. ( වංක ගිරිය )
ඉතාමත් කෙටි කාලයක් තුල සෑම දෙයම සූදානම් කලේ.ඇත්තම කිව්වොත් සති 2ක් විතර කාලයකින් තමයි හැමදේම කලේ.රියාද් හි වෙසෙන ශ්රී ලාංකික ජනතාවගේ එකතුකින් තමයි හැමදේම නිර්මාණය උනේ.සියළුම අයුරින් උදව් කල සියලුම දෙනාට බෞද්ධයෙක් වශයෙන් මාගේ ස්තූතිය පිරිනමනවා.මූලිකත්වය ගෙන කටයුතු කල උප තානාපති තුමා වන සරත් මහත්මයාට විශේෂ ස්තූතිය...
බුදු සරණයි...

good job,, keep it up,, budu saranai
සෑහෙන්න මහන්සිවෙලාවගේ.. 