පුරුෂ ලිංග දඩයම් කරු හක්මනදි දැලේ
මාතර ප්‍රදේශයේ ගණිකාවක් විසින් එම අවට ප්‍රදේශවල පුද්ගලයන් තිදෙනෙකුගේ ලිංගික අවයව වලට බරපතල හානි කර ඇති බව පසුගියදා අප වාර්තා කළා.
ඒ අනුව ඉන් පසුවත් මාතර ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් එම තැනැත්තියගේ සපාකෑම් වලට ලක්වී ඇති අතර ඔවුන් සත්‍යය සිද්ධිය එලි කිරීමට ඇති ලැජ්ජාව හේතුවෙන් බල්ලෙක් සපා කෑවා හෝ හදිසි අනතුරක් සිදු වුවා යනුවෙන් සඳහන් කොට මාතර හා කරාපිටිය රෝහල් වලින් ප්‍රතිකාර ලබාගෙන ඇත.
එම හේතුවෙන් මෙතෙක් කල් එම කාන්තාව පිලිබඳ හෝඩුවාවක් පොලිසියට දැනගැනීමට නොහැකිවී ඇත.
මේ අතර එම පුරුෂ ලිංග දඩයම් කරන කාන්තාවගේ අක්කාගේ සැමියා ඇයගේ පහස විඳීමට පැමිණි අවස්ථාවේ එම තැනැත්තිය විසින් සිය සොහොයුරියගේ සැමියාද සපා කා ඇත.
බරපතල තුවාල ලැබූ ඔහු දැන් ආඳපාන රෝහලේ 4 වාට්ටුවේ ප්රතිකාරලබමින් සිටිනවා.ඔහු හෙලිකල තොරතුරු හේතුවෙන් එම කාන්තාව හක්මන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සැමියා අත් හැරදමා ඇති එක්දරු මුස්ලිම් ජාතික කාන්තාවක් බව හදුනා ගෙන ඇති බව සැලකෙනවා.
gossip9