පුරුෂ ලිංග දඩයම් කරු හක්මනදි දැලේ

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
පුරුෂ ලිංග දඩයම් කරු හක්මනදි දැලේ

tumblr_loyyojYjQ91qgzwweo1_500.jpg



මාතර ප්‍රදේශයේ ගණිකාවක් විසින් එම අවට ප්‍රදේශවල පුද්ගලයන් තිදෙනෙකුගේ ලිංගික අවයව වලට බරපතල හානි කර ඇති බව පසුගියදා අප වාර්තා කළා.

ඒ අනුව ඉන් පසුවත් මාතර ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් එම තැනැත්තියගේ සපාකෑම් වලට ලක්වී ඇති අතර ඔවුන් සත්‍යය සිද්ධිය එලි කිරීමට ඇති ලැජ්ජාව හේතුවෙන් බල්ලෙක් සපා කෑවා හෝ හදිසි අනතුරක් සිදු වුවා යනුවෙන් සඳහන් කොට මාතර හා කරාපිටිය රෝහල් වලින් ප්‍රතිකාර ලබාගෙන ඇත.

එම හේතුවෙන් මෙතෙක් කල් එම කාන්තාව පිලිබඳ හෝඩුවාවක් පොලිසියට දැනගැනීමට නොහැකිවී ඇත.

මේ අතර එම පුරුෂ ලිංග දඩයම් කරන කාන්තාවගේ අක්කාගේ සැමියා ඇයගේ පහස විඳීමට පැමිණි අවස්ථාවේ එම තැනැත්තිය විසින් සිය සොහොයුරියගේ සැමියාද සපා කා ඇත.

බරපතල තුවාල ලැබූ ඔහු දැන් ආඳපාන රෝහලේ 4 වාට්‌ටුවේ ප්‍රතිකාරලබමින් සිටිනවා.ඔහු හෙලිකල තොරතුරු හේතුවෙන් එම කාන්තාව හක්මන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සැමියා අත් හැරදමා ඇති එක්දරු මුස්ලිම් ජාතික කාන්තාවක් බව හදුනා ගෙන ඇති බව සැලකෙනවා.

gossip9
 

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Dan police ye unugeth iwarai hiks.
    Ekama news ekata thread 3 4 k dala.mekama thawa thread wala thibun repeat da
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    නෑ මේක gossip9 එකේ මුල් පිටපත. පස්සේ උන් ඒක edit කරපු නිසා මගේ ළග තිබ්බ copy එක මම එහෙමම දැම්මා.
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    නෑ මේක gossip9 එකේ මුල් පිටපත. පස්සේ උන් ඒක edit කරපු නිසා මගේ ළග තිබ්බ copy එක මම එහෙමම දැම්මා.

    kk
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒක තමයි බන් මුන්ව එල්ලලා මරන්න තියෙන්නේ, ශත පහකට වැඩක් නැති නීතියක් ලංකාවේ තියෙන්නේ.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    "...මුස්ලිම් ජාතික කාන්තාවක් බව හදුනා ගෙන ඇති බව සැලකෙනවා." :lol: