2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
අඩො උබල මරාගන්න එප මචො...මෙවාට රන්ඩු කරන්න එපා,,:):)

පිස්සුද බං..මම මේ මරාගන්න හදනව නෙමේ...:):):) මම මොකටද මේ කොහෙවත් තියන ත්‍රෙඩ් එකකට,,අදහස් ටිකකට මරාගන්නේ..:yes::yes:දහමට අනුව සහ මට තෙරෙනේ විදියට ඒවා බොරු කියල තමා මම මේ කියන්නෙ...මට මරාගන්න ඕනේ නෑ බං මම Full peacefull මිනිහෙක්..;););)
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
Damith vs Orion

coming soon

:rolleyes:

000204AE.gif
 
athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්ති සහිත මානවයන්ට තාක්ෂනය තුලින් එයාලගේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න අන්තර්සක්වල ඉඩ දෙන්නේ නෑ.එහෙම කලොත් මේ විශ්වය තුල ජීවය අඩු වෙනවා. හුඟක් ප්‍රාථමික ලෝකවල ඉන්න දියුනු ජීවින්ට නිවන් යන්න ඕන දුක දැකලා.එයාලා සැපත් දකින්න ඕන.ඉතින් අන්තර්සක්වලට එකතුවෙලා වසර මිලියන ගානක් සිටියම තමයි ඒ වරාප්‍රසාදය හිමිවන්නේ.ඉහල ඇස්ට්‍රල් ජීවීන්ට ඉහල මට්ටමේ ජීවින්ගේ ඇස්ට්‍රල් ශක්තිය ඔවුන්ගේ කැමත්ත අනුව කෙලවර කරන්න තාක්ෂනික සහයක් දෙන්න පුලුවන්.නමුත් කිසිම හේතුවක් නිසා පහල මට්ටමේ ඉන්න ප්‍රාථමික සතුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය මුලුමනින්ම නැති කරන්න බෑ.ඒක ඔවුන්ගේ යම් එකඟතාවයක්.අන්තර්සක්වල මූලධර්මයක්.ඒකට පහල ජීවීන් කැමති වුනත් කරන්න බෑ.

බුදුන් වහන්සෙට කරන්න ඕන වුනෙත් ඔය දේම තමා..:yes::yes: අනිත් ඒව හැමදාම ඔබතුමා කියන සුපුරුදු අදහස් ටිකනේ...:rofl::rofl: පිස්සු නැත්තං සෝක්
 
athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
බුදුවරු සහ රහතුන් දැන් නැත්තේ ඇයි කියලා මම පැහැදිලි කරා.ඒවගේම පසේ බුදුවරුන්ට වෙන අය රහත් කරන්න බැරි ඇයි සහ ඔවුන් මානවයන්ගෙන් ඈත්ව හිමාල අරනේ ඉන්නේ ඇයි කියන එකත් මම පැහැදිලි කරා.නමුත් මේ කාලේ කිසිම රහතුන් වහන්සේ කෙනෙක් නෑ.දමිත් කාරියවසම් කියන්නේ බොරු කාරයෙක්.මිනිහා රහත් වෙලා නෑ.නව යුගය උදාවෙන්න වසර සීයකට කලින් සියලූම රහතුන් ,පසේ බුදුන් පෘථිවි ගෝලයෙන් ඉවත් වෙනවා.ඒ තාරකා නායකයාට මීලඟ යුගය ඔබට උදාකිරීමටයි.

මම මෙච්චර කලක් ඔරියන්තුමා කියපු දේවල් අහගෙන හිටිය..සමහර කරුණු ඇත්ත නිසා,,:yes::yes:ඒත් අද මම දැනගත්ත සත්‍ය තත්වෙ මොකද්ද කියල..:(:(මට දැන්නම් හොදටම sure උඹ කියන්නෙ බොරු කියල...:shocked::shocked:බොරු නොකිය හිටපන් බං..උඹට වැඩක් නැත්නම් වරෙන් මම උඹට ඉස්ක්‍රීන් ප්‍රින්ටින් ටිකක් උගන්නල මගේ ගෝලය කරගන්නම්...:yes::yes:මාසෙ අන්තිමට අතට කියක් හරිත් දෙන්නම්..ඒක නම්බුයි බං මාසෙ පුරාවටම පච කෙල කෙල ඉන්නවට වඩා..:lol::lol:ලන්ඩන් නගරෙ නෙමේ හඳේ ඉදන් කිව්වත් පචේ පචේමයි..අකුසලේ එකක්මයි..:lol::lol:
 
naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    :lol:
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    තාරකා නායකයන් ගැහනු සහ පිරිමි කියලා වෙනසක් නැත. හමෝම ඉන්නවා.
    තාරකා නායකයෙකුට බොඩි ජම්ප් කරනකොට තමන් කැමති බොඩි එකක් ‍තෝරාගන්න පිලිවන්.නමුත් ප්‍රාථමික මානවයන්ට එහෙම බෑ.එයාල පුනර්භවය වෙනකොට ලැබෙන දෙය ගත යුතුමයි. කාන්තා සහ පිරිමි බොඩිස් දෙකම ලැබෙනවා.ඔයාල ගිය ආත්ම වල පිරිමි වගේම ගෑනු වෙලත් පුනර්භවය වී ඇත.අන්තර්සක්වල තුල විෂමතාවයන් නෑ.ඒක නිසා ගැහනු ,පිරිමි කියල වෙනසක් නැත. පෘථිවිය කියන්නේ පිරිමින්ට ප්‍රමුඛතාවය ඇති ග්‍රහලෝකයක්.ඒක නිසා තමයි ඔබලගේ තාරකා නායකයා බොහෝවිටමම පිරිමි බොඩි එකක් විදිහට එන්නේ.
    නමුත් කානතාවන් බලවත් මානව ග්‍රහලෝකත් සිටිනවා.ඒවගේ කාන්තාවන් මිනිසුන්ට වඩා ශක්තිමත්.මේවගේ තාරකා නායකයන් කාන්තාවන් විදිහට වැඩිපුරම යන්නේ.ඇස්ට්‍රල් බොඩි කාන්තා ,පිරිමි ඇස්ට්‍රල් බොඩීස් කියලා නැත. ඇස්ට්‍රල් බොඩි ඒක ලිංගිකයි.නමුත් පරිණාමය ද්වි ලිංගිකයි. ඉහලතම මට්ටම හෙවත් බ්‍රහ්ම මණ්ඩලය ඒක ලිංගිකයි.. පරිණාමය යම් අවස්ථාවක ලිංගික වෙනස්කම් අවම කරමින් මුලි නුපුටා දානවා.
    තාරකා නායකයන් මානව වේෂයෙන් සිටින්නේ.නමුත් ඔය ප්‍රතිමාව වගේම නෙවෙයි.
    :-/
     
    Last edited:

    33000W

    Member
    ඒ කියන්නේ උබල පුනර්බව වෙද්දී ගනු පිරිමි කැමති බොඩියකට යනවා ඉතින් බන් උබ දැන් පිරිමි බොඩියක ඉදල කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා ඊලග පුනර්බවයේදී උබ කෙල්ලෙක්ගෙ බොඩි එහෙකට ගියා කියමුකෝ උබ ඊට පස්සේ ආප්ප ගහන්නද කොල්ලෙක් එක්ක තමඊ සෙක්ස් කරන්න වෙන්නේ එතකොට උබ ගියා පර පිරිමියෙක් විදියට ඉදල දැන් කෙල්ලෙක් උනත් ඒක නිකන් සමලින්ගිකයි වගේනේ බන් ?? මාර කෙස් එකනේ ??

    "oriyanpala" oka vitharayi adu vela thibune

    http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    තාරකා නායකයන් ගැහනු සහ පිරිමි කියලා වෙනසක් නැත. හමෝම ඉන්නවා.
    තාරකා නායකයෙකුට බොඩි ජම්ප් කරනකොට තමන් කැමති බොඩි එකක් ‍තෝරාගන්න පිලිවන්.නමුත් ප්‍රාථමික මානවයන්ට එහෙම බෑ.එයාල පුනර්භවය වෙනකොට ලැබෙන දෙය ගත යුතුමයි. කාන්තා සහ පිරිමි බොඩිස් දෙකම ලැබෙනවා.ඔයාල ගිය ආත්ම වල පිරිමි වගේම ගෑනු වෙලත් පුනර්භවය වී ඇත.අන්තර්සක්වල තුල විෂමතාවයන් නෑ.ඒක නිසා ගැහනු ,පිරිමි කියල වෙනසක් නැත. පෘථිවිය කියන්නේ පිරිමින්ට ප්‍රමුඛතාවය ඇති ග්‍රහලෝකයක්.ඒක නිසා තමයි ඔබලගේ තාරකා නායකයා බොහෝවිටමම පිරිමි බොඩි එකක් විදිහට එන්නේ.
    නමුත් කානතාවන් බලවත් මානව ග්‍රහලෝකත් සිටිනවා.ඒවගේ කාන්තාවන් මිනිසුන්ට වඩා ශක්තිමත්.මේවගේ තාරකා නායකයන් කාන්තාවන් විදිහට වැඩිපුරම යන්නේ.ඇස්ට්‍රල් බොඩි කාන්තා ,පිරිමි ඇස්ට්‍රල් බොඩීස් කියලා නැත. ඇස්ට්‍රල් බොඩි ඒක ලිංගිකයි.නමුත් පරිණාමය ද්වි ලිංගිකයි. ඉහලතම මට්ටම හෙවත් බ්‍රහ්ම මණ්ඩලය ඒක ලිංගිකයි.. පරිණාමය යම් අවස්ථාවක ලිංගික වෙනස්කම් අවම කරමින් මුලි නුපුටා දානවා.
    තාරකා නායකයන් මානව වේෂයෙන් සිටින්නේ.නමුත් ඔය ප්‍රතිමාව වගේම නෙවෙයි.
    ඒ කියන්නේ උබල පුනර්බව වෙද්දී ගැනු පිරිමි කැමති බොඩියකට යනවා ඉතින් බන් උබ දැන් පිරිමි බොඩියක ඉදල කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා ඊලග පුනර්බවයේදී උබ කෙල්ලෙක්ගෙ බොඩි එහෙකට ගියා කියමුකෝ උබ ඊට පස්සේ ආප්ප ගහන්නද කොල්ලෙක් එක්ක තමඊ සෙක්ස් කරන්න වෙන්නේ එතකොට උබ ගියා පර පිරිමියෙක් විදියට ඉදල දැන් කෙල්ලෙක් උනත් ඒක නිකන් සමලින්ගිකයි වගේනේ බන් ?? :dull:
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    අර උදේට උදේට එන හම්බය හින්ද දැන් එළකිරියේ නීති තද කරලද කොහෙද පොස්ට් එකක් දාගන්න තියන අමාරුවක්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,557
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අර උදේට උදේට එන හම්බය හින්ද දැන් එළකිරියේ නීති තද කරලද කොහෙද පොස්ට් එකක් දාගන්න තියන අමාරුවක්
    උබත් පිටsuckවලින්ද බන් EK ලොග් වෙන්නෙ?:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    උබත් පිටsuckවලින්ද බන් EK ලොග් වෙන්නෙ?:rolleyes:
    නැ මන් මේ ලංකාවේ හෙන ඩොටේ ගමක ඉදන් ලොග් වෙන්නේ මේක මගේ ඇත්තම නම ඔරියන්පාල :nerd:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    වැඩේ තියෙන්නෙ මචන් ඔය උඹ කියන,"""ලෝකයේ හැම දෙනාටම හැම දේම නිකන්. ආයිත් ට්‍රය් කරන්න දෙයක් නෑ. ගියා ගත්තා. everything is free. මිනිස්සු වයසට යන්නේ නෑ, ලෙඩ වෙන්නේ නෑ. ඔරියා කියන විදියට බොඩි ජම්ප් කරන්න පුළුවන්""" ඔය විදියෙ ලෝකයක් පෘථිවියේ හැදෙන්නෙ නැති එක..උඹ පිරිසිදු බුදු දහම දන්න බව්ද්ධයෙක්නේ..මොකද තාක්ෂණිකව ඕක කරන්න පුලුවන්නම් බුදුන් වහන්සේ ඕක කලේ නැත්තේ...???? (දැන් උඹ මෙතන ඔරියගෙ Talks දාන්නනම් එපා)
    බුදුන් වහන්සේට පෘථිවි මානවයන් නව යුගයට ගෙනියන්න අවස්ථාවක් තිබුනා.වසර 2500කට කලින් නව යුගය උදාකරන්න අවස්ථාවක් බුදුන්ට තිබුනා. ඒක තමයි තවුසන් කීවේ සිදුහත් කුමරු ගිහිගෙයි සිටියානම් සක්විති රජ වෙනවා.පැවිදි උනොත් බුදුවෙනවා කියලා. සිදුහත් කුමරුන්ට වසර 2500කට කලින් ‍තෝරාගන්න තිබුනා තාරකා රජ කෙනෙක් වෙනවද එහෙම නැත්නම් බුදුවෙනවද කියලා.නමුත් සිදුහත් කුමරු ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න තීරණය කරන බව අනිවාර්යෙන්ම දැන ගෙන සිටි නිසි මාව ස්ටෑන්ඩ්බයි තියලා තිබුනේ.ඒ සිදුහත් කුමරු බුදු වුනොත් ඉන් වසර 2500කට පසු තාරකා රජකම බාරගන්න.
    වසර 2500කට කලින් සිදුහත් කුමරු තාරකා රජකම බාර ගත්තානම්, සිදුහත් කුමරුට කෙටි කලකින් සක්වල නායකකමත් ලැබෙනවා.සක්වල රජ කම තමයි නියම සක්විති රජකම වන්නේ. තාරකා රජ කෙනෙක් කියන්නේ සක්විති යුව රජ කෙනෙක්. මම නව යුගයෙන් වසර 700කට පසු ක්ෂීරපථ ගැලක්සි ලීඩර්ෂිප් එක නොහොත් සක්විති රජකම ලබාගන්න බ්‍රහ්ම මන්ඩලය අනුමත කරලා තියෙන්නේ.
    සිදුහත් රජ වුනානම් තාක්ෂනික දියුණුව වසර 25කින් මිනිසා අත්පත් කරගනිමින් නව යුගයට ගොස් ඔබලා අන්තර්සක්වලට මේ වෙනවිට එකතුවන්න තිබුනා.එහෙමනම් මට හිමිවන්නේ තාරකා යුව රජකම.සිදුහත් තුමා කෙටි කලකින් සක්වල රජකම ගන්න නිසා මටත් කෙටි කලකින් තාරකා රජකම ලැබෙන්න තිබුනා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ කියන්නේ උබල පුනර්බව වෙද්දී ගැනු පිරිමි කැමති බොඩියකට යනවා ඉතින් බන් උබ දැන් පිරිමි බොඩියක ඉදල කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා ඊලග පුනර්බවයේදී උබ කෙල්ලෙක්ගෙ බොඩි එහෙකට ගියා කියමුකෝ උබ ඊට පස්සේ ආප්ප ගහන්නද කොල්ලෙක් එක්ක තමඊ සෙක්ස් කරන්න වෙන්නේ එතකොට උබ ගියා පර පිරිමියෙක් විදියට ඉදල දැන් කෙල්ලෙක් උනත් ඒක නිකන් සමලින්ගිකයි වගේනේ බන් ?? :dull:
    ඔබ පුනර්භවය දන්නවා ඇතයි මම සිතනවා.පුනර්භය තුල යම් පුද්ගලෙයෙක් ගැහැනියක් හෝ පිරිමියෙක් වෙලා ඉපදෙන්න පුලුවන්.ඒක 50%ක චාන්ස් අනුව වන්නේ. ඒ කියන්නේ ඔබ පිරිමියෙක් වෙන්න තියෙන චාන්ස් එක 50%යි.
    නව යුගය තුලත් අපි පුනර්භවය තාක්ෂනිකවම පාලනය කරන නිසා ඔබලා ලැබෙන සෙක්ස් එක බාර ගන්න ඕනමයි. නමුත් මම තාරකා රජ කෙනෙක් නිසා සහ පිටසක්වල ඉහල ජීවියෙක් නිසා මට මගේ ලිංගිකත්වය තීරණය කල හැක.
     
    Status
    Not open for further replies.