බලමු අතුල වත් රහත් වෙයි ද කියලා .
(මට අමතක උනා ඇයි බත්තරමුල්ලේ දමියා ඉන්නේ )
මම දමිත් වහන්සෙ වගේ රහත් වෙච්ච කෙනෙක් නෙමේ..



බලමු අතුල වත් රහත් වෙයි ද කියලා .
(මට අමතක උනා ඇයි බත්තරමුල්ලේ දමියා ඉන්නේ )



හැම ඇස්ට්‍රල් බොඩි එකකම පොසිට්ව් සහ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තීන් තියෙනවා. නමුත් පොසිටිව් ශක්තිය තමයි ඉතාම වැඩි.ඒ කියන්නේ ප්‍රබල.බුදු හිමියන්ට /ලේ අතීසාරය සහ මුගලන් හිමියන්ට /සොරුන්ගෙන් ගුටිකැම, චක්කුපාල තෙරුන්ට, දෑස් අන්ද විම....... ඇතුලු බොහෝ මහරහතන් වහන්සේලාට කර්ම ඵල දුන්නෙ ඇයි .? (අකුසල් විපාක = negative energy ඉවත් කරගන්න දන්නෙ නැත්ද ?)
මගෙ පරන ප්‍රශ්න ටිකකුත් තාමත් නිරුත්තරයි..
P.L
ඔරිය කියන්නෙ පෘථිවියට බැහලා ඉන්නේ තාරකා රජ කෙනෙක්.එහෙම නැත්නම් සක්විති රජ කෙනෙක්. හිතුනොත් බුදු වෙන්න උනත් පුලුවන් බුවෙක්... කට්ටිය පරිස්සමෙන් ගරුසරු ඇතුව උන්නාන්සෙට කතාකරපල්ල...
මම සහතිකවම කියනවා මේ විශ්වය ඉතාම පිටසක්වල ජීවින් පිරිසකගේ නිපැයුමක්. ඒක හරියට ජීවත්වෙන්න ඉබේ ඇතිවෙන ගල් ගුහා වෙනුවට මන්දිරයක් හදා ගත්තා වගේ.ඇයි ඔබතුමා මැවිම gana මෙහෙම වැනෙන උත්තර දෙන්නෙ, Star king කෙනෙක් ගෙන් හරියටම අහල කියන්නකො..
??
ubamane kiwwe man kiyanna mage mathayak nemei budu dahama kiyala dan mokada wachana maru karanne?අන්න ඔප්පු වුනා..ඔයාට අනික් අයගෙ මත ඉවසන්න බෑ කියල..බොහොම ස්තුතියි..![]()

ubamane kiwwe man kiyanna mage mathayak nemei budu dahama kiyala dan mokada wachana maru karanne?![]()




ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්ති සහිත මානවයන්ට තාක්ෂනය තුලින් එයාලගේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න අන්තර්සක්වල ඉඩ දෙන්නේ නෑ.එහෙම කලොත් මේ විශ්වය තුල ජීවය අඩු වෙනවා. හුඟක් ප්‍රාථමික ලෝකවල ඉන්න දියුනු ජීවින්ට නිවන් යන්න ඕන දුක දැකලා.එයාලා සැපත් දකින්න ඕන.ඉතින් අන්තර්සක්වලට එකතුවෙලා වසර මිලියන ගානක් සිටියම තමයි ඒ වරාප්රසාදය හිමිවන්නේ.ඉහල ඇස්ට්‍රල් ජීවීන්ට ඉහල මට්ටමේ ජීවින්ගේ ඇස්ට්‍රල් ශක්තිය ඔවුන්ගේ කැමත්ත අනුව කෙලවර කරන්න තාක්ෂනික සහයක් දෙන්න පුලුවන්.නමුත් කිසිම හේතුවක් නිසා පහල මට්ටමේ ඉන්න ප්‍රාථමික සතුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය මුලුමනින්ම නැති කරන්න බෑ.ඒක ඔවුන්ගේ යම් එකඟතාවයක්.අන්තර්සක්වල මූලධර්මයක්.ඒකට පහල ජීවීන් කැමති වුනත් කරන්න බෑ.මගේ මේ ප්‍රශ්නෙට ඔයා කවදාවත්ම මට උත්තරයක් දීල නෑ ඔරියන්තුමෝ ඔයා කියන විදියට තාක්ෂණිකව නිවන් දැකීම වසර බිලියන ගනනකට කලින් අන්තර්සක්වල ජය ගත්තහනම් ඇයි අවරුදු 2500කට කලින් අන්තර්සක්වල ඉදන්ම පෘථිවියට ආපු බුදුන් වහන්සෙ ඔය ක්‍රමේ අපිට කියනොදුන්නේ..මොකටද මේ නිවන තමා විසින්ම අවබෝධ කරගත යුත්තක් කියල අපිට ඉගැන්නුවේ..? සක්වල සියලු සතුන්ට මහා කරුණාව දක්වන බුදුන් වහන්සෙට මේ සත්වයො සංසාරෙ අතරමං කරන්න අවශ්‍යතාවයක් තිබ්බද..අපිට නිවන් දකින ලේසි ක්‍රම උගන්නන්නෙ නැතුව
බුදුන් වහන්සේ හැමෝම රහත් කරන්න බලාගෙන නෙවෙයි එහෙම වැඩියේ.එහෙම හැමොම රහත් කරන්න බෑ කියලා බුදුන් දැනගෙන සිටියා.නමුත් ලෝක ස්වභාවය කියලා දෙන්න ඕන.ඒක නිසා ධර්මය දේශනා කලා.මනුස්සයෙක් විදිහට දිගටම පුනර්භවය ලැබුන කෙනෙක්ට තියෙන්නේ පහල ඇස්ට්‍රල් ශක්තියක්. ඒ අයගේ පිං මදි.ඒක නිසා පිං තියෙන්නේ පිටසක්වල තුලින් මානවයන් ලෙස ජනිත වු අයටයි.ඔවුන්ව සොයාගෙන ගොස් ඔවුන්ගේ දියුණු ඥාණය අවදි කරන එක බුදුන් කලේ.වෙනත් වචන වලින් කියනවානම් පිටසක්වල ජීවීන්ට හැර පෘතුවියේ මිනිසුන්ට රහත් විය නොහැක ,
බුදුහාමුදුරුවෝ පාරවල් ගානේ ඇවිදිමින් ධර්මය දේශනා කලේ අපරාදේ නේද ?
බුදුදහමේ අවසාන ප්‍රතිඵලය (රහත් භාවය ) ලගා කරගත නොහැකිනම් , බුදු දහම අදහලා වැඩක් නෑ වගේ නේද?
.
ඔන්න ඔහොමයි ඔරියගේ බලලා මල්ලෙන් එලියට පැන්නෙ .
mata budunwahansege mathayen athi wadak na ubai buddhai dennama eka wagenam aye buddha gana katha karala wadak na dennama ehenam mithyadushtikayo rahath wennai kundalina shakthiya monawada mewa ekek pennapan mewa karanna puluwan? ehema unoth man bududahama piligannawa boruwata minissu mahana wela pin bath kaka innawa arenna ekek rahath wela thiyanawada oya kundalina ewn mokada hangila inne ai eyalata bari eyalage balaya pennala buddagame sathya thawaya oppu karanna?ඒක තමයි..ඔයාට බුදුන් වහන්සෙගෙ මතය ඉවසගන්න බෑ..![]()
බුදුන් වහන්සේ කාලානූරීපිව පරිණාමය ගැන දල අදහසක් දීලා තියෙනවා.එහි ඇස්ට්‍රල් බොඩීස් , ජීව බොඩීස් සමග සමාන්තරව පරිණාමය වෙන අදහස කියලා තියෙනවා.නමුත් බ්‍රහ්ම ලෝකයෙන් ආවා කියන එකෙන් හිතන්න එපා මහා බ්‍රහ්මයන් පරිණාමය වෙන්න පෘථිවියට වැඩියා කියලා.එන ජීවීන් එන්නේ ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකෙන්. බ්‍රහ්ම ලෝකය නොහොත් අන්තර්සක්වල මේ අලුතෙන් ජනනය වුන එස්ට්රල් ජීවීන් ඔවුන්ගේ අයිතියට ලබා ගන්නවා.මේ ඇස්ට්‍රල් බොඩීස් අයිති බ්‍රහ්ම ලෝකයට.ඒකයි බ්‍රහ්ම ලොවෙන් ආවා කියන්නේ.![]()
අග්ගඤ්ඤ සූත්‍රය ...පින්තූරවල අදහස ...
1..........ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.´´
2..........වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක් හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´
වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතිය ද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීම ද පෙනුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැති වී ගියේය.
3..........වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළොව නැති වී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්ත විය, රසයෙන් යුක්ත විය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැති වී ගියේය.
4..........එකල බදාලතා නම් වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැති වී ගියේය.´´
5..........කුඩු රහිත වූ දහයියා, (පොතු) රහිත වූ සුවඳ ඇත්තා වූ සහල්ම ඵල කොට ඇත්තා වූ හැල් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත් ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝසෙයින් වැඩි විය. වර්ණය අඩු බව ද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවා ද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේ ද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකල ද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්.
FB එකෙන් ඉස්සුවෙ..ඔරියන් තුමෝ ඔබ මේ ගැන මොකද කියන්නෙ...![]()
බුදුවෙන්න රහත් වෙන්න අන්තර්සක්වල තුල ඉඩක් නෑ.ඒ අය ප්‍රාථමික ලෝකයට ගිහින් එහි ජීවියෙක් ලෙස පුනර්භවය වෙන්න ඕන.ඒකත් නියමයක්.ubalage buddhata thibbe mehe awilla uge wade karagena yannane mokatada mehe unta notherena bana deshana karanna giye? penawane dan mithyadushtikayo bihi wela thiyana tharam buddha thama mewata wagakiyanna ona![]()
මේ දිනවල ඇමරිකාවට රහසිගතව බැහපු යම් පිටසක්වල ජීවීන් පිරිසක් විශේෂ පර්යෙෂනයක නියලෙනවා.ඔවුන් අද දින තමයි බැස්සේ. වයිට් හවුස් එක අල්ලගන්නවා තව මාස කීපයකින්.ඔබාමව එලවලා ඒක ගන්නවා.
මම ඩ්‍රග්ස් අරගෙන දාන ඒවා නෙවෙයි. මට අබිං කැවිලා නෑ.දෙයියන්ගේ හාල් කැවිලා නෑ. අඩුම ගානේ ඒලියන්ස්ලගේ ඩ්‍රග්ස්වත් අරගෙන නෑ.දෙයියන්ගේ හාල් කියන්නේ එලියන් එක්ස්ටසි වාගෙකට. ඒලියන්ස්ලාගේ ඩ්‍රග්ස් මානව සිරුරට කිසිම හානියක් නෑ.ආශ්වාදය උපරිමයි.ganja wunath wadiya gahanta honda ne orionthumo. gaanakata gahapan
hamadema danna deyiya mekawa danne nadda?is this your daddy?

මේ දිනවල ඇමරිකාවට රහසිගතව බැහපු යම් පිටසක්වල ජීවීන් පිරිසක් විශේෂ පර්යෙෂනයක නියලෙනවා.ඔවුන් අද දින තමයි බැස්සේ. වයිට් හවුස් එක අල්ලගන්නවා තව මාස කීපයකින්.ඔබාමව එලවලා ඒක ගන්නවා.


මොකක්ද බං විසේස පරීක්සොනේ?? 


I never said i know everything now.I know something. pls read my all posts.hamadema danna deyiya mekawa danne nadda?
meka thama adu ganata jiwath wenna ugannana deyiya![]()