වැලි කතරේ පොසොන් උදාව 2012.

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
ඔව් ඇත්ත ඒවා ගේන්න නම් තහනම්. නමුත් තානාපති කාර්යාලයට ලංකාවෙන් විවිද බඩු ගේනකොට ඒවත් එක්කම ගෙන්නනවා.ඉතින් මෙහෙදි ඒවා එච්චර හොඳින් චෙක් කරන්නේ නැති නිසා වාසනාවටකට අපිට වන්දනාමාන කරන්න බුදු පිලිම කිහිපයක් තානාපති කාර්යාලය හා ඇතැක් පිරිස් ලඟ තියෙනවා.මේ සෑම දෙයක්ම කලේ තානාපති කාර්යාල භූමියතුල.ඒ නිසා තරමක් දුරට ඒක එතරම් බාධාවක් නෙමෙයි.නමුත් මුස්ලිම් ආගම කියන අවස්තාවන් වලදි අපිට මොහොතකට සෑම දේම නවත්තන්න වෙනවා.තානාපති තුමා නම් මුස්ලිම් ජාතිකයෙක්.නමුත් උප තානාපති තුම සැබෑ බෞද්ධයෙක්.එතුමා තමයි මේ සෑම දේකටම අවසර ලබාගෙන මූලිකත්වය අරන් කටයුතු කලේ....

ශ්‍රී ලන්කාවෙත් මුස්ලිම් උත්සව සියල්ල තහහනම් කරන්න ඕන, පල්ලි කඩල්ල දාන්න ඕන. උන් අපිට එහෙමනම් අපිත් උන්ට ඒ හෑන්දෙන්ම බෙදන්න ඕන.
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සෞදි වල ශ්‍රීලාංකිකයෝ කරන මේවගේ උතුම් දේවල් අපි අගය කරන්න ඕන. කොච්චර හොඳ දෙයක්ද
    ඒක නෙවෙයි සෞදි වල බුදු පිළිම වගේ දේවල්, ඒ වගේම ධර්ම දේශනා වගේ ඒවා තහනම් නේද ?. කොහොමද ඒවා කලේ. ඇතුලෙන් ප්‍රශ්න ආවේ නැද්ද ? තානාපති තුමා බෞද්ධ කෙනෙක් නෙවෙයි මම දන්න තරමට

    :yes:
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ආ ඒක මිසක්. කොහොම හරි වැඩේ හොඳට උනානේ. ඒ ඇති. ඊලඟ අවුරුද්දෙත් ඔය වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන. මොකද කෙහේ ගියත් සිංහල බෞද්ධ අපිට සැනසීම තියෙන්නේ බුදුදහමේ විතරයි. කොච්චර අන්‍යාගමික අයගෙන බාධාවක් ආවත් ඉහලින්ම ඉදිරි වර්ශවලත් මෙහෙම දෙයක් කරන්න

    අනිවාර්යෙන්ම අපි මෙහි ඉන්න තාක්කල් බෞද්ධ ආගම නගා සිටවනවා මෙහි ඉන්න බෞද්ධ ජනතාව වෙනුවෙන්.මෙවට වෙසක් එකටත් අපි දින 7ක් පුරාවට සියලුම දේ ඇතුලුව සාර්ථකව වෙසක් උත්සවයක් ද කලා.අනිවාර්යෙන්ම බුදු දහම තුල අන් සියලුම ආගම් වලට වඩා සත්‍යක් සහ සැනසීමක් තියෙනවා
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ශ්‍රී ලන්කාවෙත් මුස්ලිම් උත්සව සියල්ල තහහනම් කරන්න ඕන, පල්ලි කඩල්ල දාන්න ඕන. උන් අපිට එහෙමනම් අපිත් උන්ට ඒ හෑන්දෙන්ම බෙදන්න ඕන.

    මෙහෙ අන්‍යාගමිකයන්ට තියෙන නිදහස එක්ක බලද්දි ලංකාවේ මුස්ලිම් ජනතාවට තියෙන නිදහස ඕනවටත් වඩා වැඩී.ඒක් නිසා තමයි උන් අයුතු ප්‍රයෝජන ගන්නේ.රටේ නීති වලට උන්ට දඟලන්න බැරි විදිහට නීති දාන්න ඕනේ...
     
    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    මෙහෙ අන්‍යාගමිකයන්ට තියෙන නිදහස එක්ක බලද්දි ලංකාවේ මුස්ලිම් ජනතාවට තියෙන නිදහස ඕනවටත් වඩා වැඩී.ඒක් නිසා තමයි උන් අයුතු ප්‍රයෝජන ගන්නේ.රටේ නීති වලට උන්ට දඟලන්න බැරි විදිහට නීති දාන්න ඕනේ...

    හා...හා... කට කට. දෑන් සින්හලයෙක්ම ඈවිත් කියයි උබ ජාතිවාදියෙක් කියලා..:D
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ශ්‍රී ලන්කාවෙත් මුස්ලිම් උත්සව සියල්ල තහහනම් කරන්න ඕන, පල්ලි කඩල්ල දාන්න ඕන. උන් අපිට එහෙමනම් අපිත් උන්ට ඒ හෑන්දෙන්ම බෙදන්න ඕන.

    හා...හා... කට කට. දෑන් සින්හලයෙක්ම ඈවිත් කියයි උබ ජාතිවාදියෙක් කියලා..:D

    ඒක නම් ඇත්ත බන්..දුකයි කියන්න මෙහෙත් ඉන්නවා බෞද්ධයෝ මේ වගේ දේවල් වලට උදැල්ල දාන.වෙන මුකුත් හින්දා නෙමෙයි උන්ට ඕනේ ලොකු ලොකු තනතුරු අරන් ලොකු එක දීගෙන වැඩ කරන්න....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගොඩක් මහන්සි වෙලා කරලා තියන ගොඩක් හොද වැඩක් යාළුවා :) Rep+
     
    • Like
    Reactions: jay o

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    bump_sign_W8-1_large.jpg
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    මෙහෙ අන්‍යාගමිකයන්ට තියෙන නිදහස එක්ක බලද්දි ලංකාවේ මුස්ලිම් ජනතාවට තියෙන නිදහස ඕනවටත් වඩා වැඩී.ඒක් නිසා තමයි උන් අයුතු ප්‍රයෝජන ගන්නේ.රටේ නීති වලට උන්ට දඟලන්න බැරි විදිහට නීති දාන්න ඕනේ...
    ඔය නිසානේ දඹුල්ල ,දෙහිවල... පල්ලි ටික කඩන්න ගියේ
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අඩෝ මචන් උම්බල එලකිරි කොල්ලො සෙට් එකක් බන්. අපිට උම්බලගෙ මකර තොරණත් මතකයි. ඒ වගේම මේ පාරත් සුපිරියටම වැඩේ දීල තියනව. උම්බලට ගොඩාක් පින් +
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ඔය නිසානේ දඹුල්ල ,දෙහිවල... පල්ලි ටික කඩන්න ගියේ

    කඩන්න නෙමෙයි උඹලට හරි නම් රටේ වසන්න දෙන්න හොඳ නෑ.කමක් නෑ ඉතින් සරණාගතයෝ වගේ ඔහේ වැටිල ඉදපන් අනුන්ගේ රටක...