ඔව් ඇත්ත ඒවා ගේන්න නම් තහනම්. නමුත් තානාපති කාර්යාලයට ලංකාවෙන් විවිද බඩු ගේනකොට ඒවත් එක්කම ගෙන්නනවා.ඉතින් මෙහෙදි ඒවා එච්චර හොඳින් චෙක් කරන්නේ නැති නිසා වාසනාවටකට අපිට වන්දනාමාන කරන්න බුදු පිලිම කිහිපයක් තානාපති කාර්යාලය හා ඇතැක් පිරිස් ලඟ තියෙනවා.මේ සෑම දෙයක්ම කලේ තානාපති කාර්යාල භූමියතුල.ඒ නිසා තරමක් දුරට ඒක එතරම් බාධාවක් නෙමෙයි.නමුත් මුස්ලිම් ආගම කියන අවස්තාවන් වලදි අපිට මොහොතකට සෑම දේම නවත්තන්න වෙනවා.තානාපති තුමා නම් මුස්ලිම් ජාතිකයෙක්.නමුත් උප තානාපති තුම සැබෑ බෞද්ධයෙක්.එතුමා තමයි මේ සෑම දේකටම අවසර ලබාගෙන මූලිකත්වය අරන් කටයුතු කලේ....
සෞදි වල ශ්රීලාංකිකයෝ කරන මේවගේ උතුම් දේවල් අපි අගය කරන්න ඕන. කොච්චර හොඳ දෙයක්ද
ඒක නෙවෙයි සෞදි වල බුදු පිළිම වගේ දේවල්, ඒ වගේම ධර්ම දේශනා වගේ ඒවා තහනම් නේද ?. කොහොමද ඒවා කලේ. ඇතුලෙන් ප්රශ්න ආවේ නැද්ද ? තානාපති තුමා බෞද්ධ කෙනෙක් නෙවෙයි මම දන්න තරමට

ආ ඒක මිසක්. කොහොම හරි වැඩේ හොඳට උනානේ. ඒ ඇති. ඊලඟ අවුරුද්දෙත් ඔය වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන. මොකද කෙහේ ගියත් සිංහල බෞද්ධ අපිට සැනසීම තියෙන්නේ බුදුදහමේ විතරයි. කොච්චර අන්යාගමික අයගෙන බාධාවක් ආවත් ඉහලින්ම ඉදිරි වර්ශවලත් මෙහෙම දෙයක් කරන්න
ediriyatath mewan dee kirimata shakthiya labewa!!!!!!!!!!!!
ශ්රී ලන්කාවෙත් මුස්ලිම් උත්සව සියල්ල තහහනම් කරන්න ඕන, පල්ලි කඩල්ල දාන්න ඕන. උන් අපිට එහෙමනම් අපිත් උන්ට ඒ හෑන්දෙන්ම බෙදන්න ඕන.
මෙහෙ අන්යාගමිකයන්ට තියෙන නිදහස එක්ක බලද්දි ලංකාවේ මුස්ලිම් ජනතාවට තියෙන නිදහස ඕනවටත් වඩා වැඩී.ඒක් නිසා තමයි උන් අයුතු ප්රයෝජන ගන්නේ.රටේ නීති වලට උන්ට දඟලන්න බැරි විදිහට නීති දාන්න ඕනේ...

ශ්රී ලන්කාවෙත් මුස්ලිම් උත්සව සියල්ල තහහනම් කරන්න ඕන, පල්ලි කඩල්ල දාන්න ඕන. උන් අපිට එහෙමනම් අපිත් උන්ට ඒ හෑන්දෙන්ම බෙදන්න ඕන.
හා...හා... කට කට. දෑන් සින්හලයෙක්ම ඈවිත් කියයි උබ ජාතිවාදියෙක් කියලා..![]()
ගොඩක් මහන්සි වෙලා කරලා තියන ගොඩක් හොද වැඩක් යාළුවාRep+
මෙහෙ අන්යාගමිකයන්ට තියෙන නිදහස එක්ක බලද්දි ලංකාවේ මුස්ලිම් ජනතාවට තියෙන නිදහස ඕනවටත් වඩා වැඩී.ඒක් නිසා තමයි උන් අයුතු ප්රයෝජන ගන්නේ.රටේ නීති වලට උන්ට දඟලන්න බැරි විදිහට නීති දාන්න ඕනේ...
ඔය නිසානේ දඹුල්ල ,දෙහිවල... පල්ලි ටික කඩන්න ගියේ
රත්තරං;13005157 said:නියම වැඩක් මචන්...දායකවූ, උපකාර කල හැමෝටම පිං සිදුවේවා!!
තෙරුවණ් සරණයි.....