Fake හදන සහෝදරයා වෙත....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Srilankan1 ට ෆේක් හුඟක් තියෙනව ඇත් නේද?:baffled:


    අම්මෝ..........:dull::dull:ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ..:no::no:.ඌට අපි අදහසක් කිව්වත් ඌ ෆේක් එකකින් ඇවිත් වටේ ඉන්න ඒවුන්ටත් බනිනවා..:rofl::rofl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    reputation_neg.gif


    ප්‍රතිචාර වැඩි වෙල මගෙ හිතෙ.. :rofl::rofl:

    උගේ පදනම රෙප් නෙමෙය්.. ;);)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඩන්නෙ නැහැ බන් :eek:

    උබට පාඩුවක් නැහැ මෙ ත්‍රෙඩ් එකෙන් උබව නිල් වෙලා:Pඑ කියන්නෙ මෙතන ඉන්න ගොඩාක් උන් සාමෙට කැමති කියලා පොස්ට් නොදා
    බලන් ඉන්න උන් තම්යි රෙප් කපන්නෙ

    :D:yes:;)
     
    • Like
    Reactions: sasliit

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩෝ...මෙන්න බොරලුවා නිල් වෙලා....:rofl::rofl::rofl:දැන් නම් මටත් ඕකගෙ කන පැලෙන්න +6 කින් ගහන්න හිතෙනවා...මොකෝ කියන්නෙ කට්ටිය..??ගහන්නද???
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මෝ..........:dull::dull:ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ..:no::no:.ඌට අපි අදහසක් කිව්වත් ඌ ෆේක් එකකින් ඇවිත් වටේ ඉන්න ඒවුන්ටත් බනිනවා..:rofl::rofl:
    http://www.elakiri.lk/forum/member.php?u=100154
    මෙයා ගැනද උඹලා ඔය කියන්නෙ..?
    යකෝ ඌ පරණ මෙම්බර් කෙනෙක්නෙ..
    Join Date 05-14-2008:oo:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙන්න ඇති :Pඋබට නැද්ද?:rofl:
    :growl::no::no:

    අම්මෝ..........:dull::dull:ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ...ඌට අපි අදහසක් කිව්වත් ඌ ෆේක් එකකින් ඇවිත් වටේ ඉන්න ඒවුන්ටත් බනිනවා..:rofl::rofl:


    ඔව් බන් මම ඕකට බනින හැම වෙලේම ෆේක් එකකින් කුනුහෘපෙන් බැනලා පීම් කරනවා..:growl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම කියනදේට හොදම සාක්ෂිය , මම කියපු දේ ඇත්ත කියල පෙන්වන්න ඉන්න ලොකුම සාක්ෂිය තමා
    බොරලුගොඩ
    රතුවෙලා හිටි එයා නිල් වෙලා... මම ඒකයි කියන්නෙ අපි ගහ මරාගත්තට රණ්ඩු උනාට..
    අපි කවුරුත් කොල්ලො.. බොක්ක හොදයි කොච්චර කෑ ගැහුවත්..
    ඒකයි මම මේ තේරුම් කරන්න හදන්නේ...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    http://www.elakiri.lk/forum/member.php?u=100154
    මෙයා ගැනද උඹලා ඔය කියන්නෙ..?
    යකෝ ඌ පරණ මෙම්බර් කෙනෙක්නෙ..
    Join Date 05-14-2008:oo:
    උඹ ඌට සුද්ධ සිංහලෙන් බැනලා බලහන් මොකද වෙන්නෙ කියලා.... උගෙ අනුගාමිකයෝ ටික කොහොමද?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බොරලුගොඩ මහතා;12918752 said:
    උගේ පදනම රෙප් නෙමෙය්.. ;);)
    ඒ පදනම ගත්තනම් උඹේ කීර්තිනාමය හරියට වටේ අල්ලන බඩුවක් වගේ... වෙලාවකට රතු වෙන්න වදිනවා, වෙලාවකට ශේප් එකේ ඉන්නවා...:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කියනදේට හොදම සාක්ෂිය , මම කියපු දේ ඇත්ත කියල පෙන්වන්න ඉන්න ලොකුම සාක්ෂිය තමා
    බොරලුගොඩ
    රතුවෙලා හිටි එයා නිල් වෙලා... මම ඒකයි කියන්නෙ අපි ගහ මරාගත්තට රණ්ඩු උනාට..
    අපි කවුරුත් කොල්ලො.. බොක්ක හොදයි කොච්චර කෑ ගැහුවත්..
    ඒකයි මම මේ තේරුම් කරන්න හදන්නේ...
    අපි කොහෙද ඕකට රෙප් දුන්නේ? ඒකෙන් බලාගන්න පුලුවන්.. උන්ට ඉන්න සෙනග... :angry::angry::angry: