උඹ ගිහින් එලකිරියේ ඕනේම ත්රේඩ් එකක බම්ප් එකක් අදහසක් පල කරද්දියි, වෙන සාමාජිකයෙක් අදහසක් පල කරද්දියි, අදාල අදහස පල කරන නූලේ ඉන්න සාමාජිකයන් උඹටයි අනිත් එකාටයි ප්රතිචාර දක්වන ආකාරයේ වෙනසක් උඹට තේරෙනවනම් ඒකයි මන් ගත්ත පදනම....

ඒකා එන්නෙ රෑට නෙමෙයි බං.. පාන්දර 3ට 4ට විතර.. ඇවිල්ලා පරණ ත්රඩ්ස් උඩට අරගෙන මොකක් හරි පික් එකක් හොයාගෙන ඒක අප්ලෝඩ් කර කර යනවා හැම ත්රඩ් එකටම..
![]()

Ok... Keep going...බොරලුගොඩ මහතා;12918623 said:උඹ ගන්න පදනම ඒකනම් උඹට කියන්න ඕනේ මම ගොඩක් දුරට සාර්තකය් කියලා.. මොකද එලකිරි එකේ 70% මගේ කොමන්ට් එකෙන් සතුටු වෙනවා..
එලකිරි එකේ කාඩ්බෝඩ් චන්ඩියෝ 30% විතර ඉන්නවා.. උන්ගෙන් මට ප්රතිචාරයක් නැ තමය්.. ඒත් අනිත් 70% වම මට හොද ප්රතිචාර දක්වනවා.. ඒක මගේ කොමන්ට් කරපු ත්රෙඩ් දිහා බැලුවොත් හොදට තේරෙය්..![]()

අම්මප ?බොරලුගොඩ මහතා;12918623 said:උඹ ගන්න පදනම ඒකනම් උඹට කියන්න ඕනේ මම ගොඩක් දුරට සාර්තකය් කියලා.. මොකද එලකිරි එකේ 70% මගේ කොමන්ට් එකෙන් සතුටු වෙනවා..
එලකිරි එකේ කාඩ්බෝඩ් චන්ඩියෝ 30% විතර ඉන්නවා.. උන්ගෙන් මට ප්රතිචාරයක් නැ තමය්.. ඒත් අනිත් 70% වම මට හොද ප්රතිචාර දක්වනවා.. ඒක මගේ කොමන්ට් කරපු ත්රෙඩ් දිහා බැලුවොත් හොදට තේරෙය්..![]()

බොරලුගොඩ මහතා;12918623 said:උඹ ගන්න පදනම ඒකනම් උඹට කියන්න ඕනේ මම ගොඩක් දුරට සාර්තකය් කියලා.. මොකද එලකිරි එකේ 70% මගේ කොමන්ට් එකෙන් සතුටු වෙනවා..
එලකිරි එකේ කාඩ්බෝඩ් චන්ඩියෝ 30% විතර ඉන්නවා.. උන්ගෙන් මට ප්රතිචාරයක් නැ තමය්.. ඒත් අනිත් 70% වම මට හොද ප්රතිචාර දක්වනවා.. ඒක මගේ කොමන්ට් කරපු ත්රෙඩ් දිහා බැලුවොත් හොදට තේරෙය්..![]()

උබට පාඩුවක් නැහැ මෙ ත්රෙඩ් එකෙන් උබව නිල් වෙලාබොරලුගොඩ මහතා;12918682 said:ඇය් නැද්ද??![]()
එ කියන්නෙ මෙතන ඉන්න ගොඩාක් උන් සාමෙට කැමති කියලා පොස්ට් නොදා