Fake හදන සහෝදරයා වෙත....

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොරලුගොඩ මහතා;12918762 said:
    :dull::yes:
    අඩෝ...මෙන්න බොරලුවා නිල් වෙලා....:rofl::rofl::rofl:දැන් නම් මටත් ඕකගෙ කන පැලෙන්න +6 කින් ගහන්න හිතෙනවා...මොකෝ කියන්නෙ කට්ටිය..??ගහන්නද???
    :rofl:ජාතික ආලෙ:P
    :growl::no::no:

    ඔව් බන් මම ඕකට බනින හැම වෙලේම ෆේක් එකකින් කුනුහෘපෙන් බැනලා පීම් කරනවා..:growl:
    :dull:
    මම කියනදේට හොදම සාක්ෂිය , මම කියපු දේ ඇත්ත කියල පෙන්වන්න ඉන්න ලොකුම සාක්ෂිය තමා
    බොරලුගොඩ
    රතුවෙලා හිටි එයා නිල් වෙලා... මම ඒකයි කියන්නෙ අපි ගහ මරාගත්තට රණ්ඩු උනාට..
    අපි කවුරුත් කොල්ලො.. බොක්ක හොදයි කොච්චර කෑ ගැහුවත්..
    ඒකයි මම මේ තේරුම් කරන්න හදන්නේ...

    ආයෙත් ආහලා:yes:
    mama asai mekata :cool:

    මම නෙමෙ දැම්මෙ :dull:දාල තිබුන එක අත හැරියා:P:yes:
     
    • Like
    Reactions: Supunlk

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    http://www.elakiri.lk/forum/member.php?u=100154
    මෙයා ගැනද උඹලා ඔය කියන්නෙ..?
    යකෝ ඌ පරණ මෙම්බර් කෙනෙක්නෙ..
    Join Date 05-14-2008:oo:

    ඕක ගැන තමයි බන් කියන්නෙ....අපි මේ කියනව වගේ මූනටම කෙලින් කියන්නෑ ඕකා...අපේ මත වලට විරුද්දව තර්කයක් ගේන්න බැරි උනහම බලන්න එපැයි මුගේ ෆේක් වැඩ කිඩ...පරම්පරාවම මතක් කරන්නෙ...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අඩෝ...මෙන්න බොරලුවා නිල් වෙලා....:rofl::rofl::rofl:දැන් නම් මටත් ඕකගෙ කන පැලෙන්න +6 කින් ගහන්න හිතෙනවා...මොකෝ කියන්නෙ කට්ටිය..??ගහන්නද???

    :frown::frown:

    මම කියනදේට හොදම සාක්ෂිය , මම කියපු දේ ඇත්ත කියල පෙන්වන්න ඉන්න ලොකුම සාක්ෂිය තමා
    බොරලුගොඩ
    රතුවෙලා හිටි එයා නිල් වෙලා... මම ඒකයි කියන්නෙ අපි ගහ මරාගත්තට රණ්ඩු උනාට..
    අපි කවුරුත් කොල්ලො.. බොක්ක හොදයි කොච්චර කෑ ගැහුවත්..
    ඒකයි මම මේ තේරුම් කරන්න හදන්නේ...

    :D:D:D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Fake හදපු කෙනා මම හිතන විදිහට නම් එක්කෙනෙක් හෝ හොඳින් සංවිධානය වෙච්ච සුලු පිරිසක්. ඒ වගේ කෙනෙක් මෙතනට ඇවිල්ලා මොකක් හරි පින්තුරයක් දාලා කුණුහැරපයක් ඉංග්‍රීසියෙන් කියලා යයි. අපි කරන්න ඕන මුන්ව ඇඩ්මින්ට රිපෝට් කරන එක. අද එකෙක් LTTE flag එකක් දාලා ඌට බඩු බනිස්.
    ඒවගේම Fake සීන් එකට එලකිරි එකේ අනිත් සියලුම කට්ටිය ජාති ආගම් භේද නොතකලා එකතුවෙලා වැඩකරමු. හැමෝම ඒවා රිපෝට් කරමු.
    එළකිරි එකේ දිගටම රැඳිලා ඉන්න Fake කාරයොන්ට බෑ. මොකට උන් එන්නේ මොකක් හරි තාවකාලික අරමුණකට. උන්ට උන්ගේ වැඩේ කරන්න සියලුම දෙනා විරුද්ධ නම් ඌ ආයේ පැත්ත පලාතේ නෑ. බෑන් වෙච්ච කවුරු හරි ෆේක් වලින් ආවොත් ඉතින් ඌටත් වෙන්නේ ඔය ටිකමයි. මෙතන පරණ members ල එයා ගැන දන්නවා නම් ඉතින් අඳුරගන්න පුලුවන් කවුද කියලා.
    එළකිරි එක තියෙන්නේ හොඳ discussion වලට. සමහර සමහර දේවල් තම තමන්ගේ මනාප විදිහට නැතිවෙන්න පුලුවන්. ඒවගේ වෙලවට තර්ක කරලා තමන්ගේ idea එක කියලා දිනන එකයි හරි වැඩේ. නැතුව ෆේක් හදාගෙන එන එක නෙවෙයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ගැන තමයි බන් කියන්නෙ....අපි මේ කියනව වගේ මූනටම කෙලින් කියන්නෑ ඕකා...අපේ මත වලට විරුද්දව තර්කයක් ගේන්න බැරි උනහම බලන්න එපැයි මුගේ ෆේක් වැඩ කිඩ...පරම්පරාවම මතක් කරන්නෙ...
    අම්මටසිරි.. මම මූ ගැන දන්නෑනෙ බං.. මොනවයි මුගේ ෆේක් ප්‍රොෆයිල් මචෝ..?

    ජුලම්පිටියෙ අමර
    http://elakiri.com/forum/member.php?u=406268
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තවත් ෆේක් රජෙක් බැස්සා ඔන්න....:P:P:Pසස්ලි දන්නවනෙ මම කවුරු ගැනද කියන්නෙ කියලා:rolleyes::rolleyes::yes::yes::D:D
    දාරතද:rofl:
    famous wenna ban api okkoma karanne
    fake walin hari mama porak wela katada adambara :rofl:

    ඔව් ඔව් ආමාරිස් හිරුනි ...:rofl:උබටම තම්යි ආඩම්බර
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න කොටවන එකෙක් ඇවිත්... මුස්ලිම් සිංහල දෙමල උන් ඔක්කොම බලාගනිල්ලා මූ අපිව කොටවන්න හදන හැටි....

    reputation_neg.gif
    Fake හදන සහෝදරයා වෙත.... 06-23-2012 09:32 PM කාපිය පිට්ටු ගූ කැරියා - gayankuwait :P
    reputation_pos.gif
    Fake හදන සහෝදරයා වෙත.... 06-23-2012 07:36 PM onna 10k gayankuwait

    මට දැන් ටිකකට කලින් ගයාන් කුවේට්ගෙන් +10ක් රෙප් ලැබුනා... අපිව කොටවන්න හදන එකෙක් බලන්න දැන් මගේ රෙප් කපපු හැටි.. හොද වෙලාවට ගයිය රෙප් දීල තිබ්බෙ (ඒ නැතත් මම දන්නවා ඌ මට - දෙන්නෙ නැති බව).. කොහොම උනත් ඔය හමෝම බලාගන්න අපි අපිම කොටවන්න මේකෙ ඉන්නඋන් දරන උත්සාහය... අහුවෙන්න එපා.. උඹලට මීට වඩා කියල දෙන්න මටනම් තේරෙන්නෙ නෑ බන්..
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බොරලුගොඩ මහතා;12918623 said:
    උඹ ගන්න පදනම ඒකනම් උඹට කියන්න ඕනේ මම ගොඩක් දුරට සාර්තකය් කියලා.. මොකද එලකිරි එකේ 70% මගේ කොමන්ට් එකෙන් සතු‍ටු වෙනවා..
    එලකිරි එකේ කාඩ්බෝඩ් චන්ඩියෝ 30% විතර ඉන්නවා.. උන්ගෙන් මට ප්‍රතිචාරයක් නැ තමය්.. ඒත් අනිත් 70% වම මට හොද ප්‍රතිචාර දක්වනවා.. ඒක මගේ කොමන්ට් කරපු ත්‍රෙඩ් දිහා බැලුවොත් හොදට තේරෙය්..:yes::yes:
    105620-20720a20bitch20black20can20clinton20even20full20hillary20it20kid20of20old20please20see20year20youre.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙන්න කොටවන එකෙක් ඇවිත්... මුස්ලිම් සිංහල දෙමල උන් ඔක්කොම බලාගනිල්ලා මූ අපිව කොටවන්න හදන හැටි....

    reputation_neg.gif
    Fake හදන සහෝදරයා වෙත.... 06-23-2012 09:32 PM කාපිය පිට්ටු ගූ කැරියා - gayankuwait :P
    reputation_pos.gif
    Fake හදන සහෝදරයා වෙත.... 06-23-2012 07:36 PM onna 10k gayankuwait

    මට දැන් ටිකකට කලින් ගයාන් කුවේට්ගෙන් +10ක් රෙප් ලැබුනා... අපිව කොටවන්න බලන්න දැන් එකෙක් මගේ රෙප් කපපු හැටි.. හොද වෙලාවට ගයිය රෙප් දීල තිබ්බෙ (ඒ නැතත් මම දන්නවා ඌ මට - දෙන්නෙ නැති බව).. කොහොම උනත් ඔය හමෝම බලාගන්න අපි අපිම කොටවන්න මේකි ඉන්න උන් දරන උත්සාහය... අහුවෙන්න එපා.. උඹලට මීට වඩා කියලදෙන්න මටනම් තේරෙන්නෙ නෑ බන්..
    matanam gayankuwait wa sekai bn:angry::angry::angry:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩෝ...මෙන්න බොරලුවා නිල් වෙලා....:rofl::rofl::rofl:දැන් නම් මටත් ඕකගෙ කන පැලෙන්න +6 කින් ගහන්න හිතෙනවා...මොකෝ කියන්නෙ කට්ටිය..??ගහන්නද???

    මොකෝ කියන්නෙ කට්ටිය..??ගහන්නද???:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙන්න කොටවන එකෙක් ඇවිත්... මුස්ලිම් සිංහල දෙමල උන් ඔක්කොම බලාගනිල්ලා මූ අපිව කොටවන්න හදන හැටි....

    reputation_neg.gif
    Fake හදන සහෝදරයා වෙත.... 06-23-2012 09:32 PM කාපිය පිට්ටු ගූ කැරියා - gayankuwait :P
    reputation_pos.gif
    Fake හදන සහෝදරයා වෙත.... 06-23-2012 07:36 PM onna 10k gayankuwait

    මට දැන් ටිකකට කලින් ගයාන් කුවේට්ගෙන් +10ක් රෙප් ලැබුනා... අපිව කොටවන්න බලන්න දැන් එකෙක් මගේ රෙප් කපපු හැටි.. හොද වෙලාවට ගයිය රෙප් දීල තිබ්බෙ (ඒ නැතත් මම දන්නවා ඌ මට - දෙන්නෙ නැති බව).. කොහොම උනත් ඔය හමෝම බලාගන්න අපි අපිම කොටවන්න මේකි ඉන්න උන් දරන උත්සාහය... අහුවෙන්න එපා.. උඹලට මීට වඩා කියලදෙන්න මටනම් තේරෙන්නෙ නෑ බන්..

    :rofl::rofl::rofl:උබයි මගෙයි ෆිට් එක නොදන්න පොන්෴ස් කෙනෙක් ලොල් අනික උබ මට රෙප් දුන්නාද අද ?//

    reputation_pos.gif
    Fake හදන සහෝදරයා වෙත.... 06-23-2012 09:31 PM කාපිය පිට්ටු ගූ කැරියා - sasliit :Pඋබ දුන්නෙ නත්නම් දිපු එකාට වැරදිලා + වෙලා ලොල්