බොරලුගොඩ මහතා;12918762 said:


අඩෝ...මෙන්න බොරලුවා නිල් වෙලා....දැන් නම් මටත් ඕකගෙ කන පැලෙන්න +6 කින් ගහන්න හිතෙනවා...මොකෝ කියන්නෙ කට්ටිය..??ගහන්නද???
ජාතික ආලෙ
ඔව් බන් මම ඕකට බනින හැම වෙලේම ෆේක් එකකින් කුනුහෘපෙන් බැනලා පීම් කරනවා..![]()

මම කියනදේට හොදම සාක්ෂිය , මම කියපු දේ ඇත්ත කියල පෙන්වන්න ඉන්න ලොකුම සාක්ෂිය තමා
බොරලුගොඩ
රතුවෙලා හිටි එයා නිල් වෙලා... මම ඒකයි කියන්නෙ අපි ගහ මරාගත්තට රණ්ඩු උනාට..
අපි කවුරුත් කොල්ලො.. බොක්ක හොදයි කොච්චර කෑ ගැහුවත්..
ඒකයි මම මේ තේරුම් කරන්න හදන්නේ...
ආයෙත් ආහලා

mama asai mekata![]()
මම නෙමෙ දැම්මෙ
දාල තිබුන එක අත හැරියා








