පොඩි_අර්තෙල්_එකක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    599734_479136165435549_543036050_n.jpg



    538493_478944515454714_1358791883_n.jpg



    536083_478679458814553_975752299_n.jpg



    575855_478418048840694_481029055_n.jpg



    250737_477963078886191_1865713822_n.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    538131_477061425643023_2078169302_n.jpg



    598687_476711579011341_234840526_n.jpg



    556446_476530245696141_54873970_n.jpg



    ජපන් ඇමරිකන් ලන්කන් තුන්දෙනෙක් ප්ලේන් එකෙන් දුර ගමනක් යනකොට හිටි හැටියෙම engine අවුලක් නිසා ප්ලේන් එක කාත් කවුරුත් නැති දූපතක කැලේකට කඩා වැටුනලු…. කට්ටිය කොහොම හරි safe…
    දැන් කට්ටිය කැලේ මැදින් යන ගමන්…

    ජපන් ඇමරිකන් දෙන්නම අම්බානෙක බයෙන් දෙවියෝ යදිනවලු… අනේ දෙවියනේ අපිට පිහිටක් වෙන්න කියල…
    ඒකට අපේ ගොයියා පිස්සු කෙල කෙල ඉන්නවලු… ඌට විසේ ගස් බඩගාන්වලු.. අතු වල එල්ලී එල්ලී රිලවෙක් වගේ… ඌට වගේ වගක් නෑ… කිසිම උවමනාවක් නෑ ආයේ ගෙදර යන්න…
    දැන් අරුන් දෙන්නගේ යැදුම් අහුනලු ළඟ හිටපු රුක් දෙයියෙකුට… මෙන්න වේට්ච dialog එක,

    දෙවියෝ : මට ඔබලාගේ දුක් ගැනවිල්ල ඇහුන… මම ඔබලාට වර එක ගානේ 3 ක් දෙන්නම් ඉල්ලන්න අවශ්‍ය දේ කියනු බලන්න..

    ජපන් කාරය : ආනේ මාව මගේ ගෙදරට යවන්න…
    දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
    ජපනා අතුරුදන් !

    දෙවියෝ : දැන් ඔබට මොනාද වෙන්න ඕනේ ?? ඇහුවලු අමෙරිකන් කාරයාගෙන් !
    ඇමරිකන් කාරය : ආනේ මාවත් මගේ ගෙදරට යවන්න…
    දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
    ඇමරිකන් බුවා අතුරුදන් !

    දැන් අපේ පොර ගේ වාරේ ! ඌ ලාවුළු ගෙඩියක් උලා කන ගමන් ඔහේ ඉන්නවලු..
    දෙවියෝ : ඔය දරුවට මොනාද වෙන්න ඕනේ ??
    අපේ එකා ගානක් නැතුව ඉන්නවලු… බලන් ඉදල බැරිම තැන
    දෙවියෝ : ඔය දරුවටත් ගෙදර යන්නද ඕනේ ??
    අපේ එකා : නෑ නෑ මට මෙහෙ හොඳා ! තව කවුරු හරි හිටියනම් තමා හොඳ ? බැරිද අර ගෙනිහින් දාපු ඩබල ආයේ ගෙනත් දෙන්න ?

    දෙවියෝ : අහ්හ් !!!!!! ඔබේ වරම ඉටු වේවා.. !! :P
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    දවසක් පංතිෙය්දී ගණිතය පාඩමක් තිබුනලු. ටීචර් කළු ලෑල්ෙල් ලියන ඉලක්කම ෙපාෙත් ලියල ඊට ඉස්සරහින් ඒ් කියන ඉලක්කම් වල වටිනකම අකුරින් ලියන ඒක තමයි පාඩම.

    ඉතිං ඔන්න ටීචර් කළු ලෑල්ෙල් ලිව්වලු ඉලක්කම් ටිකක් ෙම් වෙග්


    10

    20
    30
    40
    50
    60
    70 යන විදිහට.

    ඉතිං අැම්ඩෙග් ෙපාෙත් උෟ ලිව්වලු


    10 - දහය

    20 - විස්ස
    බ්ලා
    බ්ලා
    60 - හුට
    බ්ලා
    බ්ලා
    යනා කාරෙයන්

    ඉතිං ටීචර් ෙපාත් බලාෙගන බලාෙගන යනෙකාට අැම්ඩෙග් ෙම් හුට කියන ඒක දැකල කිව්වලු "හුට මකන්ඩ අැම්ඩන් " "හුට මකන්ඩ කියලා"


    අැම්ඩ කිව්වාලු "අෙන් ටීචර් මට නම් බැහැ. ඒෙකාලහ වසෙර් අයිය ෙකෙනකුට කියල මෙකා්ගන්ඩ කියලා"


    හික් !
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    දිනක් රබර් පිළිබඳ නිෂ්පාදනාගාරයක් නැරඹීමට ගිය පුද්ගලයෙක් එක් එක් යන්ත්ර ක්රිියා කරන ආකාරය පිළිබඳව නරඹමින් සිටින අතරතුර එක් යන්ත්ර යකින් නැගෙන හඩ පිළිබඳව ආයතනයේ සේවකයෙකුගෙන් විමසීය.
    අමුත්තා - “මේකේ මොකද හිස් කියල සද්දයක් ඇවිත් ඊට පස්සේ පොප් කියල සද්දයක් එන්නේ?”
    සේවකයා - “ආ... මේක රබර් සූප්පු හදන මැෂිමනේ ස..ර්. .. සූප්පුව පිම්බිලා එන්න හුලං එනකොට තමයි හිස් කියල සද්දයක් ඇහෙන්නේ..... පොප් කියල සද්දයක් එන්නේ සූප්පුව කෙරවල තියෙන හිල හැදෙන කොටනේ.”
    අමුත්තා එය පිළිගෙන ඉදිරියට ගියේය. ඊළඟට හමුවූ මැෂිම හීස් හීස් හීස් හීස් පොහ් යන හඩ නගමින් ක්රි්යාත්මක වෙයි.
    අමුත්තා - “එතකොට මේකෙ මොකද මෙහෙම සද්දයක් එන්නේ?”
    සේවකයා - “මේක රබර් කොන්ඩම් හදන මැෂිමක්නේ ස..ර්. හීස් කියනකොට කොපුව හැදෙනවා”
    අමුත්තා - “එතකොට හීස් තුනකට පස්සේ එන පොහ් සද්දේ?”
    සේවකයා - “ඒ කියන්නේ හතරවෙනි කොපුව අග හිලක් හැදෙන සද්දේ තමයි ඒ”
    අමුත්තා - “උපත් පාලන කොපුවල හිලක් හදන්නේ මොකටද ඕයි!”
    සේවකයා - “එහෙම කලේ නැත්නම් සූප්පු හදල කාට විකුනන්ඩද ඕයි”