sony xperia-u Vs Huawei IDEOS S7 Android

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන්ලා මට Android Phone එකක් හිතට ඈල්ලුවා බන් :):):):)



    sonyxperiauallcolors.jpg




    sony xperia-u මෙන්න මේක තමා මගේ හිගත්ත Android Phone එක... ;);)

    ඒ උනාට මචන්ලා මේකට Memory card ගහන්න බෑ..:no::no::no::no: Internal 4Gb එන්නේ:(:(:(:( ..
    අනික් හෑම එකක්ම හොදයි..
    ගාන රුපියල් 40000 වෙනව බන්:baffled::baffled::baffled::baffled:



    මචන්ලා මට තව එකක් සෙට් උනා Huawei IDEOS S7Android ටෑබ් එක :eek::eek::eek:


    huaweiidoss7slim04.jpg


    මේකත් බන් රුපියල්
    38000 වෙන්වා එකේ... :baffled::baffled::baffled:
    මොකක්ද බන් හොද මේ දෙකෙන්..:eek::eek::eek:

    මේ ගානට සෙට් වෙන වෙන මොනාහරි තියනවද මචන්ලා...

    මේවගේ අවුල්... හොද නරක උබල දන්නවානී :rofl::rofl::rofl:

    මට හිතාගන්න බෑ මචන්ලා :no::no::no::no:

    ලොකු උදව්වක්
    මචන්ලා :):):):)

    Bump එකකින් හරි සප් එකක් දීපල්ලා බන්..ලොකු Help එකක්
     
    • Like
    Reactions: lankanatha

    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    Ado huawei s7 eke versions 3k enawa. Huawei ideos s7, huawei s7 slim, huawei s7 pro. Uba oya dala thiyenne slim eka. Eka kohomath gaana wadi. Huawei ideos s7 kiyala search karapan. Eka 26kata ganna puluwan.