මචන්ලා මට Android Phone එකක් හිතට ඈල්ලුවා බන් 

sony xperia-u මෙන්න මේක තමා මගේ හිත ගත්ත Android Phone එක...

ඒ උනාට මචන්ලා මේකට Memory card ගහන්න බෑ..

Internal 4Gb එන්නේ

..
අනික් හෑම එකක්ම හොදයි..
ගාන රුපියල් 40000 වෙනව බන්

මචන්ලා මට තව එකක් සෙට් උනා Huawei IDEOS S7Android ටෑබ් එක

මේකත් බන් රුපියල් 38000 වෙන්වා එකේ...

මොකක්ද බන් හොද මේ දෙකෙන්..

මේ ගානට සෙට් වෙන වෙන මොනාහරි තියනවද මචන්ලා...
මේවගේ අවුල්... හොද නරක උබල දන්නවානී

මට හිතාගන්න බෑ මචන්ලා

ලොකු උදව්වක් මචන්ලා

Bump එකකින් හරි සප් එකක් දීපල්ලා බන්..ලොකු Help එකක්

sony xperia-u මෙන්න මේක තමා මගේ හිත ගත්ත Android Phone එක...

ඒ උනාට මචන්ලා මේකට Memory card ගහන්න බෑ..

Internal 4Gb එන්නේ

..අනික් හෑම එකක්ම හොදයි..